AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    මගේ ගූගල් ක්‍රෝම් එක ස්ටාට් වෙන් නෑ.. :sorry:
    මොකද ඒ... ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    සමහර විට මේක අනිත් අයටත් වෙලා ඇති...
    මං හිතන්නෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ක්‍රෝම් වලමයි.. අනිත් බ්‍රවුසර් වැඩ කරනව..
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ටාස්ක් බාර් එකට ගිහින් බලපන් මල්ටිපල් ප්‍රොසෙස් ඇති.ඒවා ඔක්කොම එන්ඩ් ටසක් කරපන්.නිතර නිතර වෙනවා නම් ආයේ ඉන්ස්ටෝල් කරපන්.හයිබර්නේට් කරන උන්ට තමයි ඔය වගේ වෙන්නේ ගොඩක් වෙලාවට.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    ටාස්ක් බාර් එකට ගිහින් බලපන් මල්ටිපල් ප්‍රොසෙස් ඇති.ඒවා ඔක්කොම එන්ඩ් ටසක් කරපන්.නිතර නිතර වෙනවා නම් ආයේ ඉන්ස්ටෝල් කරපන්.හයිබර්නේට් කරන උන්ට තමයි ඔය වගේ වෙන්නේ ගොඩක් වෙලාවට.

    ඒත් හරිගියෙ නෑ බං..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ක්‍රොම් එකේ අන්තිම අප්ඩේට් එකෙන් පස්සෙ මල විකාරයක් වෙලා බං :(
    සමහර සයිට් වලට යන්නත් බෑ.. :( ෆයෆොක්ස් වලිං ie වලිං බැලුවාම යනව..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    ක්‍රොම් එකේ අන්තිම අප්ඩේට් එකෙන් පස්සෙ මල විකාරයක් වෙලා බං :(
    සමහර සයිට් වලට යන්නත් බෑ.. :( ෆයෆොක්ස් වලිං ie වලිං බැලුවාම යනව..

    :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    delete කරපන් ඉතින්..
    ආයෙ launch වෙද්දී අලුතෙන් හැදෙනව ඕක

    අඩෝ හිස්ට්‍රිය බුක්මාක්ස් එහෙම තියෙන්නෙත් ඕකෙද ? ඕක ඩිලීට් කලොත් ඒව නැතිවෙනවද ?