chrome sucks. firefox walata maru weyan

ටාස්ක් බාර් එකට ගිහින් බලපන් මල්ටිපල් ප්රොසෙස් ඇති.ඒවා ඔක්කොම එන්ඩ් ටසක් කරපන්.නිතර නිතර වෙනවා නම් ආයේ ඉන්ස්ටෝල් කරපන්.හයිබර්නේට් කරන උන්ට තමයි ඔය වගේ වෙන්නේ ගොඩක් වෙලාවට.
මගේ ගූගල් ක්රෝම් එක ස්ටාට් වෙන් නෑ..
මොකද ඒ... ?



ෆයෆොක්ස් වලිං ie වලිං බැලුවාම යනව..run එක අරන් මේක ගහපන්
%LOCALAPPDATA%\Google\Chrome
ඔය ෆෝල්ඩර් එකට ගිහින් userdata folder එක අයින් කරපන්..

ක්රොම් එකේ අන්තිම අප්ඩේට් එකෙන් පස්සෙ මල විකාරයක් වෙලා බං
සමහර සයිට් වලට යන්නත් බෑ..ෆයෆොක්ස් වලිං ie වලිං බැලුවාම යනව..

run එක අරන් මේක ගහපන්
%LOCALAPPDATA%\Google\Chrome
ඔය ෆෝල්ඩර් එකට ගිහින් userdata folder එක අයින් කරපන්..
453 mb thiyenawa...
delete කරපන් ඉතින්..
ආයෙ launch වෙද්දී අලුතෙන් හැදෙනව ඕක