අපේ ජිම් යන කොල්ලො වෙනුවෙන්ම මන් Bodybuilding ගැන එලකිරි එකේ පොස්ට් දැම්මා ගොඩාක් අය ඒකට යහපත් ප්‍රතිචාර දක්වලා තිබ්බා.ඒත් සමහර අය මට මැසේජ් එවලා තිබ්බා
මගේ පොස්ට් හොයාගන්න අමාරුයි ඒ වගේම එයාලට තියන ප්‍රශ්නත්
මට එවලා තිබ්බා ඒක නිසා ඔක්කොම එකම තැනකින් බලන්න මම බ්ලොග් එකක් හැදුවා ඒක තමයි http://fitnessinhala.blogspot.com/ .මේකට ෆේස් බුක් පේජ් එකකුත් හැදුවා -https://www.facebook.com/pages/Gymlkcom/1423600371271986?ref=hl
.ඒකේ තියනවා මන් මේක හදලා මුලින්ම එලකිරි එකට තමයි අදුන්වලා දුන්නේ .ගොඩාක් අය ඒකට ප්‍රතිචාර දක්වලා තිබ්බා .අදට මන් බ්ලොග් එක pපටන් අරන් දවස් 20 ක් පිරෙනවා .
අදට බ්ලොග් එක 3000 එහා පිරිසක්
බලලා තියනවා .ගොඩාක් දෙනෙක් එලකිරි එක හරහා දැන්ගෙන තමයි ඇවිත් තියෙන්නේ.
ඒ ආපු අයට බොහොමත් ස්තූතියි .ඒ වගේම මන්ආරාධනා කරනවා අලුත් තොරතුරු බලපොරොත්තුවෙන් ඉන්න අයට ඒ වගේම මගේ බ්ලොග් එකට ඇවිත් නැති අයට ඇවිත් බලන්න කියලා



