මේ වගේ පොලිතින් බෑග් ගන්නේ කොහෙන්ද?
මචන්ලා මන් පොඩි වැඩක් පටන්ගත්තා.මේ වගේ පැකට් හදාගන්න ඕනේ සීල් ටයිප් වෙන.මේකේ පොලිතින් හරි ගනකම්.මන් කොටුවේ චයිනා road බැලුවා එත් එහෙ තිබ්බේ නිකන් DVD කවර වල වගේ පොලිතින්.කොහෙන්ද මචන්ලා මේ වගේ හදාගන්නේ. මමත් ප්රින්ට් එකක් ගහනවා ඒකෙ.තැනකුත් හම්බුනා බෑග් එක තමා නැත්තේ.