EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැන්දී අවුලක් නෑ බන්.එයා දන්නවා මගේ හැටි.

    ඊබෙහ් නෙහ්
    ඕක use කරන්නේ කොහොමද තරි අයියේ

    ජස්ට් ප්ලග් :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol: මන් කෑවා සම්බා කැකුළු බත් සමග රතු කරල් මිරිස් පොල් සම්බෝල සමග චුටි මාළු කරියක්...අම්මෝ රස.....තව මොකක් හරි එකක් තිබුනා මන් ඒක ගත්තේ නැහැ...මොනා හරි අල වර්ගයක්....අර දෙක ෆට්ට:rofl::rofl::rofl: මන් කට ලගට එනකම් කෑවා....

    :rofl::rofl: 100+ KG expected :P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    චරිතාහ් පෙමින් නාහ්ව නාහ්වාහ්
    නාහ්ව නාහ්වාහ් .. :lol:
    පෙමින් නාවන්නහ් කෙනෙක් නැතුවනෙහ් ඉන්නෙහ් :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද ගෙවල් ලඟින් බස් එකේ ආව බන්, කෝල් එකක් දෙන්න වුනේ නෑ ඒක ඔෆ්වෙලා තිබුනේ.:sorry: බැට්‍රියේ අවුලක් තියෙනවා වගේ.....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නාහ්ව නාහ්වාහ් .. :lol:
    පෙමින් නාවන්නහ් කෙනෙක් නැතුවනෙහ් ඉන්නෙහ් :dull:

    හ් එකෙහ් උපාහ්රිහ්මහ්:lol:

    පොලිටික්ස් ත්‍රෙඩ් එකක් පැත්තේ බලපන් නාන කට්ටිය අදත් ඇති :lol: පෙමින් නාවන්න තියෙන්නේ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද ගෙවල් ලඟින් බස් එකේ ආව බන්, කෝල් එකක් දෙන්න වුනේ නෑ ඒක ඔෆ්වෙලා තිබුනේ.:sorry: බැට්‍රියේ අවුලක් තියෙනවා වගේ.....

    අද කොළඹ ආවද ? කෝ යකෝ ඇර වාහන හෝදන ගැජට් එක ?:eek:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හ් එකෙහ් උපාහ්රිහ්මහ්:lol:

    පොලිටික්ස් ත්‍රෙඩ් එකක් පැත්තේ බලපන් නාන කට්ටිය අදත් ඇති :lol: පෙමින් නාවන්න තියෙන්නේ :lol:
    උන්ව පෙමින් නාවන්නහ් ගියොත් හැමදාමහ් පෙම් සුව විදින්නහ් එනවාහ් බ0 :lol:
    හැමදාමත් කියලාහ් කරන්නහ් පුලුවන් දෙයක්දහ් අපිත් මිනිස්සුනෙහ්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නාහ්ව නාහ්වාහ් .. :lol:
    පෙමින් නාවන්නහ් කෙනෙක් නැතුවනෙහ් ඉන්නෙහ් :dull:

    ආ හ්හ් ගිලිච්ච එකෝ :cool: නරකද හු යන්නක් ගිල්ලොත් :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ආ හ්හ් ගිලිච්ච එකෝ :cool: නරකද හු යන්නක් ගිල්ලොත් :lol:
    ඔව් ඔව් මෙකේ ගොඩාක් කට්ටියහ් මට හුයන්නක් ගිල්ල වන්නහ් තමා බලාගෙනහ් ඉන්නෙහ් :lol:
    ආතල් එකට මුලදි ගැහුවටහ් මොකදහ් දැන් පුරුද්දක් වෙලාහ් :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව් මෙකේ ගොඩාක් කට්ටියහ් මට හුයන්නක් ගිල්ල වන්නහ් තමා බලාගෙනහ් ඉන්නෙහ් :lol:
    ආතල් එකට මුලදි ගැහුවටහ් මොකදහ් දැන් පුරුද්දක් වෙලාහ් :dull:

    උඹව අනුකරණය කරලා හ්හ් කියන එකා ඒක කියකකොට අප්පිරියයි බන් :lol: දැන් රිදිලා දූවන් එයි :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උන්ව පෙමින් නාවන්නහ් ගියොත් හැමදාමහ් පෙම් සුව විදින්නහ් එනවාහ් බ0 :lol:
    හැමදාමත් කියලාහ් කරන්නහ් පුලුවන් දෙයක්දහ් අපිත් මිනිස්සුනෙහ්

    හොයාගෙන එන්නේ පෙම් සුව විඳින්න :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹව අනුකරණය කරලා හ්හ් කියන එකා ඒක කියකකොට අප්පිරියයි බන් :lol: දැන් රිදිලා දූවන් එයි :rofl:
    :lol: කවුද ඉසුරු.එකා දහ් ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹව අනුකරණය කරලා හ්හ් කියන එකා ඒක කියකකොට අප්පිරියයි බන් :lol: දැන් රිදිලා දූවන් එයි :rofl:

    එහ් කවුහ්දහ් :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හොයාගෙන එන්නේ පෙම් සුව විඳින්න :lol:
    අර සදරු කල්හාරදහ් කියනහ් එකාට පෙම්සුව පොඩ්ඩක්යි දුන්නෙහ් හොයාගන්නත් නැහැ :lol:
    හැම එකාම එහෙම කරොත් බෙහෙතකටවත් එකෙක් නැතිවෙනාහ්
     
    Status
    Not open for further replies.