වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දන්නේ නැති හින්දා අහන්නේ මාමේ සෙට් වෙලා මොනවෙයි කරන්නේ??
    පොල්වත්ත මහතා වැනට් එකක ඔල්ටනේටරයක් ගලවා සවි කිරීම පිලිබදව වැඩමුලුවක් කරනවලු :cool:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    පොල්වත්ත මහතා වැනට් එකක ඔල්ටනේටරයක් ගලවා සවි කිරීම පිලිබදව වැඩමුලුවක් කරනවලු :cool:

    එළකිරි නිවාඩු දවසක් උනොත් අනිවා සෙට් වෙනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොල්වත්ත මහතා වැනට් එකක ඔල්ටනේටරයක් ගලවා සවි කිරීම පිලිබදව වැඩමුලුවක් කරනවලු :cool:

    දෙවෙනි කොටස "13 අංකය එන වැනට්ටුවක් මිලදීගන්නේ කෙසේද?" :cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    උඹත් එනවද IDG වත් දාගෙන
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දෙවෙනි කොටස "13 අංකය එන වැනට්ටුවක් මිලදීගන්නේ කෙසේද?" :cool:

    වැඩමුළුව පවත්වන්නේ වාහනයක් අරගෙන සියදිවි නසාගන්න තැනට පත්වෙන්නේ කෙසේද සහ අවුරුද්දෙන් හිඟන්නෙක් වන්නේ කෙසේද .. යන මාර්තෘකාව ගැන..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මෙන්න නියම කටු . . මගේ කට්ටක් නෙමෙයි . .අපේ කස්ටෙක්ගේ කට්ටක් . . වාහනේ නිසාන් නවාරා. . මේ තියෙන්නේ Timing Assay එකේ Fuel Pump to Cam Shaft Chain එක වැටෙන Sprocket එක. . Sprocket එකක් තියෙන්නේ උනාට මේ ෆොටෝ දැක්කම තේරෙනවා ඇති නේ මේක Sprocket එකක් නෙමේ කියලා. . ගෙවිලා ගිහින්. . මේ කස්ටා මාරු කරපු දෙවැනි Timing Set එක පිට පිට.. 60km ඇතුලත Timing Assay දෙකයි. . කලින් එකත් මෙහෙමම ගෙවිලා හෙඩ් එක ඩැමේජ් වෙලා හදලා දෙවැනි Timing Chain එක දාලා. . මේ පාරත් එන්ජිමට සොරි වෙලා.. කස්ටා පව්. . කලින් හදපු හිපාටු බාස්ලා දෙන්නම ලෝකල් බඩු දාලා හදලා. . වෙලාවට හෙඩ් එක විතරයි ඩැමේජ්. . ඔය ඇරිලා වගේ පේන Valves ඔක්කොම ඇද වෙලා තියෙන්නේ..

    බොලත් ටයිමින් චේන්, බෙල්ට් එහෙම මාරු කරනවා නම් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ජෙනුයින් පාට් දාල හදපියව්. .

    DSC_0099%20Small_zpst5lzbqky.jpg

    IMG_20150318_085428%20Small_zpstk70fqms.jpg

    IMG_20150318_113029%20Small_zpskmwkuh4a.jpg

    IMG_20150318_113049%20Small_zpswj2jsxvn.jpg

    IMG_20150318_113100%20Small_zpsgwwnz9nb.jpg
     
    අයියෝ සල්ලි.. ඇයි බන් මිනිස්සුන්ට මේ වගේ බලු වැඩ කරන්නේ.. අයිති එකා ඉතින් ගණන් අඩු බඩු දාන්න කිව්වද දන්නේ නැහැනේ මචන් නේද..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අයියෝ සල්ලි.. ඇයි බන් මිනිස්සුන්ට මේ වගේ බලු වැඩ කරන්නේ.. අයිති එකා ඉතින් ගණන් අඩු බඩු දාන්න කිව්වද දන්නේ නැහැනේ මචන් නේද..

    නෑ බන්.. පොර කියල තියෙන්නේ Genuine දාන්න කියලා.. Genuine Parts වල ගානත් අරන් මනුස්සයාගෙන්.. ඔරිජිනල් ටිමින්ග් චේන් සෙට් එකේ ගාන ඉලක්කම් 6කට ඔන්න මෙන්න...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෑ බන්.. පොර කියල තියෙන්නේ Genuine දාන්න කියලා.. Genuine Parts වල ගානත් අරන් මනුස්සයාගෙන්.. ඔරිජිනල් ටිමින්ග් චේන් සෙට් එකේ ගාන ඉලක්කම් 6කට ඔන්න මෙන්න...

    හෙන ගහන අපරාද බන්. සමහර විට බාසත් අන්දලා කොම්පැනියෙන් දීලද දන්නේ නැහැනේ බන් ගේමක්.. එහෙම දේවල් කෙරෙන්න ඉඩ තියෙනවා කොම්පැනි වලින් සමහර වෙලාවට.. කෝකටත් උඹ ඕක හදනවනම් බලපන් ඔය ස්පොකට් එකත් එක්ක දුවන අනෙක් වීල් smooth දුවනවද කියල. සමහර විට වෙන වීල් එකක හිරයක් තදවීමක් නිසා ඔහොම වෙනවද කියල කියන්න බැහැ . මොක දැම්මත් මාස 6ක් ඇතුලත ඔහොම වෙන්න තව මොකක් හරි හේතුවක් තියෙන්න ඕන මචන්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩමුළුව පවත්වන්නේ වාහනයක් අරගෙන සියදිවි නසාගන්න තැනට පත්වෙන්නේ කෙසේද සහ අවුරුද්දෙන් හිඟන්නෙක් වන්නේ කෙසේද .. යන මාර්තෘකාව ගැන..

    හිගන්නෙක් වෙන පහසුම මග :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න නියම කටු . . මගේ කට්ටක් නෙමෙයි . .අපේ කස්ටෙක්ගේ කට්ටක් . . වාහනේ නිසාන් නවාරා. .
    .....................
    .....................
    .....................
    .....................

    හපොයි විනාසයි නේ බං :(
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හෙන ගහන අපරාද බන්. සමහර විට බාසත් අන්දලා කොම්පැනියෙන් දීලද දන්නේ නැහැනේ බන් ගේමක්.. එහෙම දේවල් කෙරෙන්න ඉඩ තියෙනවා කොම්පැනි වලින් සමහර වෙලාවට.. කෝකටත් උඹ ඕක හදනවනම් බලපන් ඔය ස්පොකට් එකත් එක්ක දුවන අනෙක් වීල් smooth දුවනවද කියල. සමහර විට වෙන වීල් එකක හිරයක් තදවීමක් නිසා ඔහොම වෙනවද කියල කියන්න බැහැ . මොක දැම්මත් මාස 6ක් ඇතුලත ඔහොම වෙන්න තව මොකක් හරි හේතුවක් තියෙන්න ඕන මචන්..

    නෑ බන්.. කොම්පැනියෙන් නෙමෙයි උන් අරන් තියෙන්නේ.. මොකද කොම්පැනියේ නවාරා බඩු නෑ.. ඕඩර් කරලා තම ගෙනත් දෙන්නේ.. අනික Timing kit එකට Sprockets ඔක්කොම එනවා.. අනික මුළු එන්ජින් එකම කෑලි කරලා අපි චෙක් කරා.. වෙන කිසිම අවුලක් නැහැ.. මේ පාර්ට්ස් ගත්තේ කොහෙන්ද කියලත් අපි හොයා ගත්තා.. බාස්ලා දෙන්නම බඩු අරන් තියෙන්නේ එකම තැනින්.. තායිවාන් බඩු..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෑ බන්.. කොම්පැනියෙන් නෙමෙයි උන් අරන් තියෙන්නේ.. මොකද කොම්පැනියේ නවාරා බඩු නෑ.. ඕඩර් කරලා තම ගෙනත් දෙන්නේ.. අනික Timing kit එකට Sprockets ඔක්කොම එනවා.. අනික මුළු එන්ජින් එකම කෑලි කරලා අපි චෙක් කරා.. වෙන කිසිම අවුලක් නැහැ.. මේ පාර්ට්ස් ගත්තේ කොහෙන්ද කියලත් අපි හොයා ගත්තා.. බාස්ලා දෙන්නම බඩු අරන් තියෙන්නේ එකම තැනින්.. තායිවාන් බඩු..

    ඇයි අයිතිකාරයා පාරිභෝගික සේවා අධිකාරියට යවල පැමිණිල්ලක් කරන්නේ නැත්තේ?? මිනිස්සුන්ව රවටන්න ඉඩ දෙන්න හොඳ නැහැ මචන්.. ඔය මිනිස්සුන්ව උසාවි යවන්න ඕන මේ කරන බලු වැඩ වලට.. මිනිස්සු මහන්සි වෙලා හම්බුකරන සල්ලි ගසාකන්න ඉඩ දෙන්න හොඳ නැහැ.. අපේ රටේ පාරිභෝගිකයින් ආරක්ෂා කරන්න සංගමයක් පිහිටුවාගන්න ඕන බන්..
     
    Status
    Not open for further replies.