වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඇයි අයිතිකාරයා පාරිභෝගික සේවා අධිකාරියට යවල පැමිණිල්ලක් කරන්නේ නැත්තේ?? මිනිස්සුන්ව රවටන්න ඉඩ දෙන්න හොඳ නැහැ මචන්.. ඔය මිනිස්සුන්ව උසාවි යවන්න ඕන මේ කරන බලු වැඩ වලට.. මිනිස්සු මහන්සි වෙලා හම්බුකරන සල්ලි ගසාකන්න ඉඩ දෙන්න හොඳ නැහැ.. අපේ රටේ පාරිභෝගිකයින් ආරක්ෂා කරන්න සංගමයක් පිහිටුවාගන්න ඕන බන්..

    ඒකට ඉතින් බාස්ලා දෙන්න හොයා ගන්න එපයි නේ.. උන් දෙන්නම මිසින්...:frown::frown:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒකට ඉතින් බාස්ලා දෙන්න හොයා ගන්න එපයි නේ.. උන් දෙන්නම මිසින්...:frown::frown:

    ඕක ඉතින් මහා පාරක බිම දිගෑදිලා කරපු ජොබ් එකක් වෙන්න බැහැනේ බන්. අයිතිකාරයට ඕකුන් හොයාගන්න එක ඒ තරම් කජ්ජක් වෙන්න විදිහක් නැහැ ඕනෑකමක් නැතුව මිසක්..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹත් එනවද IDG වත් දාගෙන
    :rolleyes:
    balamu
    11.gif
    යන තැනක මමත් ඒනො මවත් එක්කගෙන පලයල්ලා :cool:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඕක ඉතින් මහා පාරක බිම දිගෑදිලා කරපු ජොබ් එකක් වෙන්න බැහැනේ බන්. අයිතිකාරයට ඕකුන් හොයාගන්න එක ඒ තරම් කජ්ජක් වෙන්න විදිහක් නැහැ ඕනෑකමක් නැතුව මිසක්..

    අයිති එකා මාළු කාරයෙක් බන්.. මන්නයක් වාහනේ දාන් අරුන් දෙන්නව හොයන්නේ.. :shocked::shocked:
    අරුන් දෙන්න සෙට් වෙලා ගේම දීල වගේ බන්.. උන් දෙන්න හොයා ගන්න නැතිලු.. ගරාජ් දෙකම වහලා.. අයිතිකාරයා යනකොට ගරාජ් දෙකේම ගෝලයෝ බාස්ලා එනකල් බලන් ඉන්නවලු එතනට වෙලා..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අයිති එකා මාළු කාරයෙක් බන්.. මන්නයක් වාහනේ දාන් අරුන් දෙන්නව හොයන්නේ.. :shocked::shocked:
    අරුන් දෙන්න සෙට් වෙලා ගේම දීල වගේ බන්.. උන් දෙන්න හොයා ගන්න නැතිලු.. ගරාජ් දෙකම වහලා.. අයිතිකාරයා යනකොට ගරාජ් දෙකේම ගෝලයෝ බාස්ලා එනකල් බලන් ඉන්නවලු එතනට වෙලා..

    අම්මියෝ..:growl::growl::growl: මාළු කාරයෝ ගැන මම දන්නවා මචන් .. මමත් ඉතින් මුහුද ආසන්නයේ ඉපදිච්ච එකෙක්නෙ මචන්.. එහෙනම් වැඩේ නැගල යාවි.. ගරාජ් දෙකක් වහන්න වැඩේ බරපතලයි කියන්නේ උඹලත් ස්ටේට්මන්ට් දෙනකොට පරෙස්සමට් දියන් .. වැඩේ දුර යන හැඩයි ...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙන්න නියම කටු . . මගේ කට්ටක් නෙමෙයි . .අපේ කස්ටෙක්ගේ කට්ටක් . . වාහනේ නිසාන් නවාරා. . මේ තියෙන්නේ Timing Assay එකේ Fuel Pump to Cam Shaft Chain එක වැටෙන Sprocket එක. . Sprocket එකක් තියෙන්නේ උනාට මේ ෆොටෝ දැක්කම තේරෙනවා ඇති නේ මේක Sprocket එකක් නෙමේ කියලා. . ගෙවිලා ගිහින්. . මේ කස්ටා මාරු කරපු දෙවැනි Timing Set එක පිට පිට.. 60km ඇතුලත Timing Assay දෙකයි. . කලින් එකත් මෙහෙමම ගෙවිලා හෙඩ් එක ඩැමේජ් වෙලා හදලා දෙවැනි Timing Chain එක දාලා. . මේ පාරත් එන්ජිමට සොරි වෙලා.. කස්ටා පව්. . කලින් හදපු හිපාටු බාස්ලා දෙන්නම ලෝකල් බඩු දාලා හදලා. . වෙලාවට හෙඩ් එක විතරයි ඩැමේජ්. . ඔය ඇරිලා වගේ පේන Valves ඔක්කොම ඇද වෙලා තියෙන්නේ..
    උබේ කතා ගොඩාක් තියෙන්නේ නවාරා වටේ නේ
    නවාරා= මල ජරාව බලපන්කො maintenance කරත් තියෙන ලෙඩ ගොඩ
    d4d hilux ඒක ඒ අතින් හොදයි නේ බන් :cool:

    01w.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ටයර් දාලා චෙක් කරලා බැලුවා සිංහලු. අවුලක් නෑ...
    YpQEfRZ.jpg
    ඹකේ ටයර් 4න්ම දුන් විසිවෙන් break වදිනවානේ ආයේ කියන්න ඹනේ නැ යන යැම ගැන
    Rpm ඒකත් දැන් වැඩනේ මරු දැන් නම්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඹකේ ටයර් 4න්ම දුන් විසිවෙන් break වදිනවානේ ආයේ කියන්න ඹනේ නැ යන යැම ගැන
    Rpm ඒකත් දැන් වැඩනේ මරු දැන් නම්
    ඉස්සරහා බ්‍රේක් කැලිපර් වල පාටක් ගාලා තිබ්බා නේද වෑන් එකේ.. මොනවද ගත්ත තීන්ත ?
    හෙට එන්න තියෙනවා නේද යකෝ..:rofl:
    නිදිමතායි..:sorry:
    මං යනවා
    3.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ මොකද හිතන්නේ B 11 එකේ pickup එක ගැන..
    මේක 1.5 නේ. ඒ තරමට ඇති. හැබැයි 1 එකෙයි 2 එකෙයි පිකප් පොඩ්ඩක් අඩුයි කියලා දැනෙනවා..:sorry: 3 න් පස්සෙ ඉතිං :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයේ ගන්නකොට නං සිංහලු... ගන්න ඕනේ අඩු ගානේ 141 එකක් වත්. මෙහෙම ඉදලා බෑ :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයිති එකා මාළු කාරයෙක් බන්.. මන්නයක් වාහනේ දාන් අරුන් දෙන්නව හොයන්නේ.. :shocked::shocked:
    අරුන් දෙන්න සෙට් වෙලා ගේම දීල වගේ බන්.. උන් දෙන්න හොයා ගන්න නැතිලු.. ගරාජ් දෙකම වහලා.. අයිතිකාරයා යනකොට ගරාජ් දෙකේම ගෝලයෝ බාස්ලා එනකල් බලන් ඉන්නවලු එතනට වෙලා..

    මරණ දෙකක් :baffled:
     
    Status
    Not open for further replies.