ඇයි අයිතිකාරයා පාරිභෝගික සේවා අධිකාරියට යවල පැමිණිල්ලක් කරන්නේ නැත්තේ?? මිනිස්සුන්ව රවටන්න ඉඩ දෙන්න හොඳ නැහැ මචන්.. ඔය මිනිස්සුන්ව උසාවි යවන්න ඕන මේ කරන බලු වැඩ වලට.. මිනිස්සු මහන්සි වෙලා හම්බුකරන සල්ලි ගසාකන්න ඉඩ දෙන්න හොඳ නැහැ.. අපේ රටේ පාරිභෝගිකයින් ආරක්ෂා කරන්න සංගමයක් පිහිටුවාගන්න ඕන බන්..
ඒකට ඉතින් බාස්ලා දෙන්න හොයා ගන්න එපයි නේ.. උන් දෙන්නම මිසින්...









