මේක 1.5 නේ. ඒ තරමට ඇති. හැබැයි 1 එකෙයි 2 එකෙයි පිකප් පොඩ්ඩක් අඩුයි කියලා දැනෙනවා..3 න් පස්සෙ ඉතිං
![]()
3 න් පස්සෙ 4 එහෙම යාම ඉතින් මාරාන්තික යාමක් නේද යන්නේ. දවසක් අලුත් අවුරුද්දක් දවසේ මගේ California එකේ මාව පොලිසියෙන් ඇල්ලුවා ඉඳුරුවේදී 130 ට ගිහින්. වාහන පැදල තියෙනවා මචන් මම ඕන තරම්. පරණ වාහන වලින් B 11 එකේ යාමට සමාන කරන්න වාහනයක් මේ වෙනකම් පැදල නැහැ මචන්..
3 න් පස්සෙ ඉතිං




