වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක 1.5 නේ. ඒ තරමට ඇති. හැබැයි 1 එකෙයි 2 එකෙයි පිකප් පොඩ්ඩක් අඩුයි කියලා දැනෙනවා..:sorry: 3 න් පස්සෙ ඉතිං :cool:

    3 න් පස්සෙ 4 එහෙම යාම ඉතින් මාරාන්තික යාමක් නේද යන්නේ. දවසක් අලුත් අවුරුද්දක් දවසේ මගේ California එකේ මාව පොලිසියෙන් ඇල්ලුවා ඉඳුරුවේදී 130 ට ගිහින්. වාහන පැදල තියෙනවා මචන් මම ඕන තරම්. පරණ වාහන වලින් B 11 එකේ යාමට සමාන කරන්න වාහනයක් මේ වෙනකම් පැදල නැහැ මචන්..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹ මොකද හිතන්නේ B 11 එකේ pickup එක ගැන..
    කිරිබත්ගොඩ-කඩවත less than 10min :shocked:
    ඉස්සරහා බ්‍රේක් කැලිපර් වල පාටක් ගාලා තිබ්බා නේද වෑන් එකේ.. මොනවද ගත්ත තීන්ත ?
    හෙට එන්න තියෙනවා නේද යකෝ..:rofl:
    නිදිමතායි..:sorry:
    මං යනවා
    3.gif
    හරි හරි gd9t මම ගෙදර නෙවේ මල්ලිලා ඒයි
    බස් ඒකේ පිටිපස්සට ගහපු තින්ත ඉතුරු වෙලා එව්වා ටික ගැහුවේ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අම්මියෝ..:growl::growl::growl: මාළු කාරයෝ ගැන මම දන්නවා මචන් .. මමත් ඉතින් මුහුද ආසන්නයේ ඉපදිච්ච එකෙක්නෙ මචන්.. එහෙනම් වැඩේ නැගල යාවි.. ගරාජ් දෙකක් වහන්න වැඩේ බරපතලයි කියන්නේ උඹලත් ස්ටේට්මන්ට් දෙනකොට පරෙස්සමට් දියන් .. වැඩේ දුර යන හැඩයි ...

    කස්ටට වෙලා තියෙන ඇත්ත සිද්දිය පැහැදිලි කරලා දුන්නා.. පස්සේ කස්ටා කිව්වා අනේ කොහොම හරි වාහනේ හරියට හදලා දෙන්න කියලා.. මන් කිව්වා ඔරිජිනල් පාට් එක මෙච්චර වෙනවා කියලා.. අවුලක් නෑ හදලා දෙන්න කිව්වා.. හෙඩ් එක Dimo එකට යැව්වා.. කස්ටා මගෙත් එක්ක ෆිට්.. මනුස්සයාගේ ලයිෆ් ස්ටෝරි එකත් කිව්වා..

    තව වාහනයක් ගන්න ඕනිලු.. සේල් එකේ තියෙන හොදම වාහනේ තෝරලා දෙන්න කිව්වා.. පව් බන්.. මනුස්සයට සල්ලි තිබ්බට ඉගෙන ගෙන නෑ.. ඉස්කෝලේ ගියේ 5 වසරට විතරලු.. ගෑනි දාලා ගිහින්.. ළමයි දෙන්නෙක් ඉන්නවලු.. දෙන්නම දුවලා.. එක්කෙනෙක් පේරා යුනි එකේ මෙඩිසින් කරනවලු.. අනිත් කෙනා තාම ඉස්කෝලේ යනවලු.. අවංක මනුස්සයෙක් බන්.. ඒ හින්දමද කොහෙද අරුන් දෙන්නා මේ මනුස්සයාව අන්දලා තියෙන්නේ..

    අලුත් Shipment එකේ ආපු හොඳම Freezer Truck ටික මාතර යැව්වා ආව දවසෙම.. මන් එකක් ආයෙම එවන්න කිව්වා මේ මනුස්සයාට බලන්න.. බාස් කෙනෙක් ගෙනත් බලලා ගන්න කිව්වා..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කිරිබත්ගොඩ-කඩවත less than 10min :shocked:

    ගාල්ල කොළඹ පැයයි විනාඩි 20 යි.. California එකේ.. එකෙක් නය වෙලා රට ගිහින් deport වෙලා ලංකාවට එවල ඒක පිස්සුවෙන් කොළඹ යාලුවෙකුගේ ගෙදර එල්ලිලා මැරෙන්න යනව කියල ආරංචි වෙලා කොහොමහරි ගිහින් පොරව අරන් ආව..
     
    පව් බන් ඒ මනුස්සයා සල්ලි කාරයෙක් උනත් අර කාලකන්නි බාස්ලාට නම් ඉතින් කිසිම දෙයක් යා දෙන්නැ ඹය කරපු වැඩේට
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කස්ටට වෙලා තියෙන ඇත්ත සිද්දිය පැහැදිලි කරලා දුන්නා.. පස්සේ කස්ටා කිව්වා අනේ කොහොම හරි වාහනේ හරියට හදලා දෙන්න කියලා.. මන් කිව්වා ඔරිජිනල් පාට් එක මෙච්චර වෙනවා කියලා.. අවුලක් නෑ හදලා දෙන්න කිව්වා.. හෙඩ් එක Dimo එකට යැව්වා.. කස්ටා මගෙත් එක්ක ෆිට්.. මනුස්සයාගේ ලයිෆ් ස්ටෝරි එකත් කිව්වා..

    තව වාහනයක් ගන්න ඕනිලු.. සේල් එකේ තියෙන හොදම වාහනේ තෝරලා දෙන්න කිව්වා.. පව් බන්.. මනුස්සයට සල්ලි තිබ්බට ඉගෙන ගෙන නෑ.. ඉස්කෝලේ ගියේ 5 වසරට විතරලු.. ගෑනි දාලා ගිහින්.. ළමයි දෙන්නෙක් ඉන්නවලු.. දෙන්නම දුවලා.. එක්කෙනෙක් පේරා යුනි එකේ මෙඩිසින් කරනවලු.. අනිත් කෙනා තාම ඉස්කෝලේ යනවලු.. අවංක මනුස්සයෙක් බන්.. ඒ හින්දමද කොහෙද අරුන් දෙන්නා මේ මනුස්සයාව අන්දලා තියෙන්නේ..

    අලුත් Shipment එකේ ආපු හොඳම Freezer Truck ටික මාතර යැව්වා ආව දවසෙම.. මන් එකක් ආයෙම එවන්න කිව්වා මේ මනුස්සයාට බලන්න.. බාස් කෙනෙක් ගෙනත් බලලා ගන්න කිව්වා..

    නෑ කමක්වත් හැදෙන්න ඉඩ තියේවි වගේ...:shocked::shocked::shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගාල්ල කොළඹ පැයයි විනාඩි 20 යි.. California එකේ.. එකෙක් නය වෙලා රට ගිහින් deport වෙලා ලංකාවට එවල ඒක පිස්සුවෙන් කොළඹ යාලුවෙකුගේ ගෙදර එල්ලිලා මැරෙන්න යනව කියල ආරංචි වෙලා කොහොමහරි ගිහින් පොරව අරන් ආව..
    අම්මො බන් යමර යැමක් යන්න ඇතිනේ අනික හයිවේ ඇත්තෙත් නැනේ ඒ කාලේ කාර් ඒක යන්න ඇති විදලා
    මමත් ඒක පාරක් ගියා ඹහොම මැරෙන්න ඹන්න මෙන්න තියලා මනුස්සයෙක් අරගෙන වැන් වල ලොකුවට යන්න බැ බන්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අම්මො බන් යමර යැමක් යන්න ඇතිනේ අනික හයිවේ ඇත්තෙත් නැනේ ඒ කාලේ කාර් ඒක යන්න ඇති විදලා
    මමත් ඒක පාරක් ගියා ඹහොම මැරෙන්න ඹන්න මෙන්න තියලා මනුස්සයෙක් අරගෙන වැන් වල ලොකුවට යන්න බැ බන්

    ඒ කාලේ මොලේ අඩුයි බන්.. අනුරාධපුරේ ඉඳන් අම්බලන්ගොඩට පැය 5යි ලයිට් ඒස් CM 36 එකේ.. බ්‍රහස්පතින්දා හවස 5 ට අනුරාධපුරෙන් වැඩ ඉවරවෙලා පිටත් උනාම රෑ 11 වෙන්න කලින් ගෙදර... දැන් හිතනකොටත් ඉතින් ඇඟ සීතල වෙනවා බන්.. පස්සේ රෝද දෙක විතරයි පාරෙ දුවන්නේ. ඉස්සරහ රෝද දෙක එන්නේ උඩු ගුවනේ .. හැබැයි ඒ කාලේ මේ තරම් වාහන නැහැ බන් පාරේ,. මම මේ කියන්නේ 1998-2000 අතර කාලේ..
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කිරිබත්ගොඩ-කඩවත less than 10min :shocked:

    ගාල්ල කොළඹ පැයයි විනාඩි 20 යි.. California එකේ.. එකෙක් නය වෙලා රට ගිහින් deport වෙලා ලංකාවට එවල ඒක පිස්සුවෙන් කොළඹ යාලුවෙකුගේ ගෙදර එල්ලිලා මැරෙන්න යනව කියල ආරංචි වෙලා කොහොමහරි ගිහින් පොරව අරන් ආව..

    Kandy - Kurunegala = 15 Mins :cool::cool:
    Kandy- Katunayake Air Port = 1 Hour 5 Mins :cool::cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒ කාලේ මොලේ අඩුයි බන්.. අනුරාධපුරේ ඉඳන් අම්බලන්ගොඩට පැය 5යි ලයිට් ඒස් CM 36 එකේ.. බ්‍රහස්පතින්දා හවස 5 ට අනුරාධපුරෙන් වැඩ ඉවරවෙලා පිටත් උනාම රෑ 11 වෙන්න කලින් ගෙදර... දැන් හිතනකොටත් ඉතින් ඇඟ සීතල වෙනවා බන්.. පස්සේ රෝද දෙක විතරයි පාරෙ දුවන්නේ. ඉස්සරහ රෝද දෙක එන්නේ උඩු ගුවනේ .. හැබැයි ඒ කාලේ මේ තරම් වාහන නැහැ බන් පාරේ,. මම මේ කියන්නේ 1998-2000 අතර කාලේ..
    ඒක නම් ඇත්ත ඒ කාලේ මෙච්චර වාහන නම් නැ ඒ උනාට ඒ කාලේ පාරවල් කචල්නේ දැන් පාරවල් බොහොදුරට හොදයිනේ
    මමත් ටික කාලයක් ඹය වගේ පැද්දා අපේ අම්මාගේ කටේ බලෙටම දැන් ඒහේම යන්නේ නැ බන්
    ඉදලා හිටලා පාගලා බලනවා
    මුලින්ම වැන් ඒක අරගෙන අනුරාධපුරේ යනකොට උබ ඹය ගිය විදිය තමා 4-5 විතරයි ගියර මාරු වෙන්නේ දැන් ඒහේම යන්නැ කට්ටිය ඉන්නකොට ගානාක් නැ හොදට control තනියම යනවානම් ටිකක් කචල් තමා බර නැති ගතිය හොදට තෙරෙනවා
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    3 න් පස්සෙ 4 එහෙම යාම ඉතින් මාරාන්තික යාමක් නේද යන්නේ. දවසක් අලුත් අවුරුද්දක් දවසේ මගේ California එකේ මාව පොලිසියෙන් ඇල්ලුවා ඉඳුරුවේදී 130 ට ගිහින්. වාහන පැදල තියෙනවා මචන් මම ඕන තරම්. පරණ වාහන වලින් B 11 එකේ යාමට සමාන කරන්න වාහනයක් මේ වෙනකම් පැදල නැහැ මචන්..

    Try a Honda Grand Civic aka EF2 :cool::cool::cool:

    Your Experience Will Never Be The Same Again :lol::lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Kandy - Kurunegala = 15 Mins :cool::cool:
    Kandy- Katunayake Air Port = 1 Hour 5 Mins :cool::cool:
    අපි ගියේ ඩිසල් වැන් වල ඩො හිටපන්කො පැට්රල් කාර් ඒකක් ගිහින් පෙන්නන
    තො ඉතින් දන්න ඹක්කොම රෙසිං ටෙක්නික් දාලා පදිනවා ඇති
    අනේ පව් එවාගේ එන්ජින් :nerd:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අපි ගියේ ඩිසල් වැන් වල ඩො හිටපන්කො පැට්රල් කාර් ඒකක් ගිහින් පෙන්නන
    තො ඉතින් දන්න ඹක්කොම රෙසිං ටෙක්නික් දාලා පදිනවා ඇති
    අනේ පව් එවාගේ එන්ජින් :nerd:

    Kandy - Kurunegala ට්‍රිප් එක CBR600rr එකක බන්..

    Kandy-Katunayake ට්‍රිප් එක මගේ සිවික් එක VTEC කරන්න කලින් .. D15B Dual Carb තිබ්බ කාලේ...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Kandy - Kurunegala ට්‍රිප් එක CBR600rr එකක බන්..

    Kandy-Katunayake ට්‍රිප් එක මගේ සිවික් එක VTEC කරන්න කලින් .. D15B Dual Carb තිබ්බ කාලේ...
    මම නම් ඹය බයික් සබ්ජෙක්ට් ඒක අතැරියා බන් මම දන්න කෙනෙක් බොහොම බරපතල් ඇක්සිඩන්ට් ඒකක් උනා ඒකෙන් පස්සේ:no::no:
    කාර් උන නම් තියෙනවා ඹය කාබ් ඒක ටියුන් කරන්න හෙනම කචල්ලු නේ
    :baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අම්මො ඹය මගුත තෙල් බොනවා නේද
    අනික dual carb නේ ටියුන් කරන්න ඒහේම හරි ලෙසි :lol::lol:[/COLOR][/SIZE]

    8ක් තමා ඉතින් ගාන... ඒ උනාට ඉතින් ෆන් ගන්න සුපිරි භාණ්ඩේ...
    ඔය සිවික් EF2 ගැන දන්නේ නැති Lancer EX, Mazda 323, Ceres, Cynos, Sera, එහෙම පදින හිපාටුවෝ (Personal Experiences :lol::lol::lol:) එහෙම පාරේදී ගේම ඉල්ලනවා.. ඒ වෙලාවට ඉතින් ඒ කට්ටිය හත් පොලේ ගාගන්නවා :lol::lol::lol::lol::lol::lol:

    Dual කාබ් එක අවුට් ගියොත් ගොඩ ගන්න අමාරුයි බන්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපි ගියේ ඩිසල් වැන් වල ඩො හිටපන්කො පැට්රල් කාර් ඒකක් ගිහින් පෙන්නන
    තො ඉතින් දන්න ඹක්කොම රෙසිං ටෙක්නික් දාලා පදිනවා ඇති
    අනේ පව් එවාගේ එන්ජින් :nerd:

    අනිවා .. අපි මේ ගොන් යෑම් ගියේ සාමාන්‍ය වාහන වල ... දවසක් රාජකාරී වැඩකට කතරගම ඉඳන් කොළඹ ආව ඩොල්ෆින් එකක ඇමෙරිකන් දොස්තර කෙනෙකුත් සහ රාජකාරි සගයනුත් එක්ක. මට තිබ්බ හදිසියට රියදුරා එහාට තල්ලු කරලා මම එලෙව්වේ. ඇමරිකන් දොස්තර කොළඹදී වාහනෙන් බැස්සේ කාර් ගේම් එකක් play කරා වගේ කියලයි.. රත්නපුර හරහා පැය 5න් කතරගම සිට කොළඹට ඩොල්ෆින් 119 එක. අරු එලෙව්වනම් පැය 10 කින්වත් එන්න බැහැ .. ඒවා තමයි අපේ පරණ මෝඩකම් කියන සින්දුව මතක් උනා..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මම නම් ඹය බයික් සබ්ජෙක්ට් ඒක අතැරියා බන් මම දන්න කෙනෙක් බොහොම බරපතල් ඇක්සිඩන්ට් ඒකක් උනා ඒකෙන් පස්සේ:no::no:
    කාර් උන නම් තියෙනවා ඹය කාබ් ඒක ටියුන් කරන්න හෙනම කචල්ලු නේ
    :baffled:

    ඉතින් බන් හැමදාම රෝද හතරේ වාහනත් ඇක්සිඩන්ට් වෙලා මිනිස්සු මැරෙන්නේ..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    8ක් තමා ඉතින් ගාන... ඒ උනාට ඉතින් ෆන් ගන්න සුපිරි භාණ්ඩේ...
    ඔය සිවික් EF2 ගැන දන්නේ නැති Lancer EX, Mazda 323, Ceres, Cynos, Sera, එහෙම පදින හිපාටුවෝ (Personal Experiences :lol::lol::lol:) එහෙම පාරේදී ගේම ඉල්ලනවා.. ඒ වෙලාවට ඉතින් ඒ කට්ටිය හත් පොලේ ගාගන්නවා :lol::lol::lol::lol::lol::lol:

    Dual කාබ් එක අවුට් ගියොත් ගොඩ ගන්න අමාරුයි බන්..
    ඹව් බන් මමත් ඹය කෙස් ඒක අහලා තියෙනවා ඒකයි ගොඩාක් ඒඋන් ගන්න බය
    ඹව්ව මම දන්න කියන 2-3 දෙනෙක් ගාවම තියෙනවා උන් ඹක්කොම වික්කා බන්
    හැබැයි පාගලා යන්න නම් දෙයියා ඹය කිව්වා වගේ ගෙමට ආවොත් නම් උ අනාතයි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Kandy - Kurunegala ට්‍රිප් එක CBR600rr එකක බන්..

    Kandy-Katunayake ට්‍රිප් එක මගේ සිවික් එක VTEC කරන්න කලින් .. D15B Dual Carb තිබ්බ කාලේ...

    ජීවිතේට යකෙකුටවත් බය නැති මම මොටෝබයික් වල පිටිපස්සෙ යන්න අසීමිත විදිහට බයයි.. ඉස්කෝලේ යන කාලේ මගේම තාත්තගේ මොටෝවේ මගේ යාලුවෙක් මාව පිටිපස්සේ දාගෙන ගිහින් හොම්බ බිම ඇනල කකුල පිච්චිලා වින්ද දුක මතක් වෙද්දී ඉබේම මම මොටෝ බයික් වල පස්සේ සීට් එකෙන් බිමට පනිනවා මම දන්නෙත් නැතුව.. ඒ තුවාලෙට බෙහෙත් දාපු හැම දවසකම සිහිය නැති උනා මට.. බෙහෙත් දාන්න යන දවසට පිච්චුන තුවාලෙට දාල තියන නෙට් එක වගේ එක ගලවන්න උදේ හිටන් අඬ අඬ වින්ද දුක ගැන මතක් වෙද්දී අදත් නිකම් එතන රිදෙන ගතිය දැනෙනවා මචන්ලා..
     
    Status
    Not open for further replies.