දැන් නම් නිදිමතයි මචන්ලා මම ගියා
good night ,good morning
OK මචන්.. good night ,good morning දෙකෙන් මොකක් කියන්නද මන්ද.. දෙකම කිව්වා කියල හිතා ගිනින්කෝ..
දැන් නම් නිදිමතයි මචන්ලා මම ගියා
good night ,good morning
OK මචන්.. good night ,good morning දෙකෙන් මොකක් කියන්නද මන්ද.. දෙකම කිව්වා කියල හිතා ගිනින්කෝ..


කී පාරක් නං බිම වැටිලා ඇතිද.. හොදම සීන් එක තමා එක පාරක් එන්ජිම උඩට ටෝච් එක අල්ලං ඉන්නකොට වැටුනා කියපංකො බිමට.....
කෑලි 4කට විතර ගියා... ආයේ එකතු කලාම වැඩ...
එහෙම කී පාරක් නං වෙලා ඇතිද![]()
1100
මගේ ලගත් තියෙනවා තවමත් එකක්......
වැඩ ලෙසටම...... බැටරිය තමා ටිකක් අවුල් දැන්...... 
1100
මගේ ලගත් තියෙනවා තවමත් එකක්......
වැඩ ලෙසටම...... බැටරිය තමා ටිකක් අවුල් දැන්......
![]()
පෙට්රල් ශෙඩ් වලින් රොඩු එකතු වෙනවද මචෝ කාලයක් යනකොට...![]()
අපෝ ඔව් බං...... මම නම් අළුතෙන් දාපු ශෙඩ් එකකින් තමා කාර් එකට/බයික් එකට තෙල් ගහන්නේ........ බස් එකට නම් ඉතින් අහු වෙන එකකින් ගහනවා..... ඒවාට අවුලක් වෙන්නේ නෑ...... ඩීසල් ටැංකිය ඈතුලෙයි..... එන්ජිම ලගයි ඔක්කොම ෆිල්ටර් 4ක් සෙට් වෙනවනේ පොඩි ෆිල්ටරෙත් එක්කම...... ගොඩක් වෙලාවට පොඩි ෆිල්ටරෙන් එහාට රොඩු එන්නේ නෑ.... අනික දවස ගානේ ෆුල් ටෑංක් කරන නිසා රොඩු අදින්නේ නෑ බස් වල.....
එදා වේල ටුවර්ස් තමා ඔය සෙනග එක්ක බස් තෙල් ගහන්නේ..... ඒවා තමා රොඩු ඈදලා නවතින්නේ මග...... 
මාමේ මේකක් ගන්න.මෙකත් 1100 වගේම තමා
දැන් ඕවා හරි යන්නේහ් නෑහ් කුකුලෝහ්..... දැන් අපි ස්මාර්ට් වෙලා ඉන්නේහ්.....
S3 4G + SE J105i එකක්...... 
පොල්වත්ත ලංකාවට ආවහම කටු ත්රෙඩ් එකේ කට්ටිය සෙට් වෙමුද ?![]()
එකෙන්ම......
මේක ගනිද්දිම බන් අර ස්ටාට් කරාම ටක් ටක් සද්දයක් එන්නෙ අර ටැපට් සද්දෙ,අපිත් මුලින්ම ගරාජ් දාල බැලුවම ටැපට් වලින් නෙවෙයි සද්දෙ එන්නෙ,පිස්ටන් එකකින් ගහන්නෙ,![]()
එකෙන්ම......
![]()
පොල් මාමේ..... මේ ඔබේ අවධානය පිණිසයි.....![]()
මමත් එවරෙඩි....
අනිත් සෙට් එක කොහොමද දන්නේ නෑ...![]()
ටැපට් සද්දෙ කියන්න් මොකක්ද බන් මගේ කාර් එක පයක් විතර දුවල ඇවිල්ලා off karama ටක් ටක් ටක් කියලා දෙපාරක් තුන් පාරක් වගේ සද්දයක් එනවා. මොකක්ද බන් ඒ සද්දේ ?
danna kenek innwa num upakarayak kala manvi...
කස්ටට වෙලා තියෙන ඇත්ත සිද්දිය පැහැදිලි කරලා දුන්නා.. පස්සේ කස්ටා කිව්වා අනේ කොහොම හරි වාහනේ හරියට හදලා දෙන්න කියලා.. මන් කිව්වා ඔරිජිනල් පාට් එක මෙච්චර වෙනවා කියලා.. අවුලක් නෑ හදලා දෙන්න කිව්වා.. හෙඩ් එක Dimo එකට යැව්වා.. කස්ටා මගෙත් එක්ක ෆිට්.. මනුස්සයාගේ ලයිෆ් ස්ටෝරි එකත් කිව්වා..
තව වාහනයක් ගන්න ඕනිලු.. සේල් එකේ තියෙන හොදම වාහනේ තෝරලා දෙන්න කිව්වා.. පව් බන්.. මනුස්සයට සල්ලි තිබ්බට ඉගෙන ගෙන නෑ.. ඉස්කෝලේ ගියේ 5 වසරට විතරලු.. ගෑනි දාලා ගිහින්.. ළමයි දෙන්නෙක් ඉන්නවලු.. දෙන්නම දුවලා.. එක්කෙනෙක් පේරා යුනි එකේ මෙඩිසින් කරනවලු.. අනිත් කෙනා තාම ඉස්කෝලේ යනවලු.. අවංක මනුස්සයෙක් බන්.. ඒ හින්දමද කොහෙද අරුන් දෙන්නා මේ මනුස්සයාව අන්දලා තියෙන්නේ..
අලුත් Shipment එකේ ආපු හොඳම Freezer Truck ටික මාතර යැව්වා ආව දවසෙම.. මන් එකක් ආයෙම එවන්න කිව්වා මේ මනුස්සයාට බලන්න.. බාස් කෙනෙක් ගෙනත් බලලා ගන්න කිව්වා..

Kandy - Kurunegala = 15 Mins
Kandy- Katunayake Air Port = 1 Hour 5 Mins![]()
මමත් ඉස්සර අමර පැදිලි පැද්දා.... දැන් නම් හිතන්නෙවත් නෑ... ත්රී වීල් එකේ ගිහින් මනුස්සයෙක් හප්පල සතියක් ඇතුලෙ ලැග්ග මනුස්සයගෙ ටිකට් කපනකන්.. එදායින් පස්සෙ උපරිම 60 - 70...
හොරු ඉතින් කොහෙත් ඉන්නවා බන්. හොරු විතරක් නෙවෙයි හිඟන්නොත් ඉන්නවා. මිනිස්සුන්ගේ කරුමේ පලදෙද්දී උපන් රට වැදගත් නැහැ බන්. පිටරටවල් වලින් ආපු එවුන් රස්සාවක් කරන්න බලපත්ර නැතුව හොරට වැඩ කරනකොට මෙහෙ උපන් එවුන් පාසේ හිඟා කනවා බන්. ඒ තමයි මිනිස්සුන්ගේ කරුමේ. මෙහෙ හින්ගන්නොන්ට කියන්නේ Homeless people කියල. හැබැයි ඒ මිනිස්සු පාරට වැටිලා තියෙන්නේ මොනයම් හෝ අවාසනාවකට . එත් අපේ රටේ එවුන් හින්ගාකන්නේ රස්සාවට.. එකයි අපෙයි මෙහෙයි වෙනස..

ඒ රත් වෙච්ච සයිලංසර් ඒක නිවෙනකොට ඒන සද්දේ මචන් ඒක ගැන බය වෙන්න ඒපා ලෙඩක් නෙවේටැපට් සද්දෙ කියන්න් මොකක්ද බන් මගේ කාර් එක පයක් විතර දුවල ඇවිල්ලා off karama ටක් ටක් ටක් කියලා දෙපාරක් තුන් පාරක් වගේ සද්දයක් එනවා. මොකක්ද බන් ඒ සද්දේ ?
danna kenek innwa num upakarayak kala manvi...
මොකද්ද ගහන ගෙම් ඒක මේ රෙද්දේ ලැප් ඒකෙන් හොද ගෙම් ගහන්න බැ බන් ආයේ pc ඒකක් ගන්න ඉන්නේ වැඩේට බහින්නමන් තාම ගේම් ගහනවා බන් ... පොඩි එකා නේ...![]()
මොකද්ද ගහන ගෙම් ඒක මේ රෙද්දේ ලැප් ඒකෙන් හොද ගෙම් ගහන්න බැ බන් ආයේ pc ඒකක් ගන්න ඉන්නේ වැඩේට බහින්න



අම්මා මරු ගෙම් ඒක මචන් කොච්චර සෙල්ලම් කරත් ඒපා වෙන්නැ
me dawas wala scania truck game eka.