Netlimiter software..

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    සිංහලු මගේ ලැප් එකේ netlimiter 4 වැඩ කරන්නේ නැහැ. old වෙර්සිඔන් එකක් දාන්නත් බැහැ windows 8.1 තියෙන්නෙ.. මට ඒ වගේ වෙන මොකක් හරි software එකක් කියපල්ලකො browsing speed එක limit කරන්න පුළුවන්.

    බම්ප් එකක්වත් දීල පලයල්ලා.. :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තාම 4 ටෙස්ටිං බං.. නෙට්ලිමිටර් සයිට් එකේ තියෙන එක බාපං.. අලුත් එකක් ආවට පස්සෙ පරණ එක වැඩ නැතුව යනව තමා... අලුතෙන් ආව එක දාගනිං :yes:
    8.1 නම් 3 දාන්න එපා. දාන්න බෑ :no:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    තාම 4 ටෙස්ටිං බං.. නෙට්ලිමිටර් සයිට් එකේ තියෙන එක බාපං.. අලුත් එකක් ආවට පස්සෙ පරණ එක වැඩ නැතුව යනව තමා... අලුතෙන් ආව එක දාගනිං :yes:
    8.1 නම් 3 දාන්න එපා. දාන්න බෑ :no:

    site එකේ තියන එක තමා ගත්තේ බන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,357
    113
    මාත් නෙට්ලිමිටර් එක ට්‍රයි කළා.. ඉන්ස්ටෝල් කරාට පස්සෙ වැටුනනෙ මේක ටෙස්ට් කරල ඉවරයි.. සල්ලි දීල ගන්ඩ ඕන කියල :baffled:
    ඒ මොකද ඒ... ? අලුත්ම වර්ෂන් එක ගත්තෙ, මං හිතන්නෙ..
    ඉතිං ඕක අපි කොහොමද පාවිච්චි කරන්නෙ ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ජින්තුවා;18077417 said:
    site එකේ තියන එක තමා ගත්තේ බන්

    මාත් නෙට්ලිමිටර් එක ට්‍රයි කළා.. ඉන්ස්ටෝල් කරාට පස්සෙ වැටුනනෙ මේක ටෙස්ට් කරල ඉවරයි.. සල්ලි දීල ගන්ඩ ඕන කියල :baffled:
    ඒ මොකද ඒ... ? අලුත්ම වර්ෂන් එක ගත්තෙ, මං හිතන්නෙ..
    ඉතිං ඕක අපි කොහොමද පාවිච්චි කරන්නෙ ?

    එහෙනම් ක්‍රැකක් හොයල දාගනිං.. මම නං 3 වල ක්‍රැක දාං ඉන්නෙ :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙනම් ක්‍රැකක් හොයල දාගනිං.. මම නං 3 වල ක්‍රැක දාං ඉන්නෙ :yes:

    3 වල crack එකක් නෑ, username/key එකක් තියෙන්නේ.
    Netlimiter exe එක crack කරන්න අමාරුයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මාත් නෙට්ලිමිටර් එක ට්‍රයි කළා.. ඉන්ස්ටෝල් කරාට පස්සෙ වැටුනනෙ මේක ටෙස්ට් කරල ඉවරයි.. සල්ලි දීල ගන්ඩ ඕන කියල :baffled:
    ඒ මොකද ඒ... ? අලුත්ම වර්ෂන් එක ගත්තෙ, මං හිතන්නෙ..
    ඉතිං ඕක අපි කොහොමද පාවිච්චි කරන්නෙ ?

    Date එක 2014 ට දාලා, Netlimiter Install කරලා, මේ ක්‍රමය follow කරන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1660893

    සමහර විට වැඩ කරන එකක් නෑ, අළුත් version එකේදි මේකත් fix කරලා වගේ. නමුත් මට හොද වෙලාවට ජූනි වෙනකම් උන් free දුන්නා. :cool: