තාම 4 ටෙස්ටිං බං.. නෙට්ලිමිටර් සයිට් එකේ තියෙන එක බාපං.. අලුත් එකක් ආවට පස්සෙ පරණ එක වැඩ නැතුව යනව තමා... අලුතෙන් ආව එක දාගනිං
8.1 නම් 3 දාන්න එපා. දාන්න බෑ![]()
dummeter
dummeter බන් bandwidth monitor එකක්, Netlimiter/NetBalancer traffic shapper එකක්.

ජින්තුවා;18077417 said:site එකේ තියන එක තමා ගත්තේ බන්
මාත් නෙට්ලිමිටර් එක ට්‍රයි කළා.. ඉන්ස්ටෝල් කරාට පස්සෙ වැටුනනෙ මේක ටෙස්ට් කරල ඉවරයි.. සල්ලි දීල ගන්ඩ ඕන කියල
ඒ මොකද ඒ... ? අලුත්ම වර්ෂන් එක ගත්තෙ, මං හිතන්නෙ..
ඉතිං ඕක අපි කොහොමද පාවිච්චි කරන්නෙ ?

එහෙනම් ක්‍රැකක් හොයල දාගනිං.. මම නං 3 වල ක්‍රැක දාං ඉන්නෙ![]()
3 වල crack එකක් නෑ, username/key එකක් තියෙන්නේ.
Netlimiter exe එක crack කරන්න අමාරුයි.
වෙන්ඩ ඇති.. ඒක තමා මං දාං ඉන්නෙ

මාත් නෙට්ලිමිටර් එක ට්‍රයි කළා.. ඉන්ස්ටෝල් කරාට පස්සෙ වැටුනනෙ මේක ටෙස්ට් කරල ඉවරයි.. සල්ලි දීල ගන්ඩ ඕන කියල
ඒ මොකද ඒ... ? අලුත්ම වර්ෂන් එක ගත්තෙ, මං හිතන්නෙ..
ඉතිං ඕක අපි කොහොමද පාවිච්චි කරන්නෙ ?