වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වාහනේ අරගන ගේද්දී වාහනේ engine එක overheat වෙලා නැවතුනා කටුගන්නාවේදී ඊටපස්සේ ලෙඩේ හොයද්දි රේඩියෙටරේ මලකඩ කාලා ඊට පස්සේ රේඩියෙටරයක් දාලා කුලන්ට්+වතුර එහෙමදෑම්මා එත් දැන් engine එක මැද ගානට heat වෙන්න දුවද්දී නිකන අමුතු ගඳක් එනවා කුලන්ට් රේඩියෙටරේයි රිසවු ටැන්කියෙයි අඩුවෙනවා.

    බලහන් එන්ජින් ඔයිල් සුදු පාට වෙනවද කියල ටිකක් දිව්වාම.. රේඩියේටර් එක ඇරලා ස්ටාර්ට් කරලා බලහන් වතුර ඇතුලෙන් වායු බුබුළු එනවද කියල.. බොහෝ දුරට ගෑස්කට් එක ලීක් වගේ..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    League of Legends :cool::cool::cool:
    :growl::growl:මගුල් ඹව්වා ගහන්න හිතෙනවාද බන් කිසිම තාත්වික බවක් නැනේ
    මට නම් පෙන්නන බැ
    ගහපන්කො හොද කාර් ගෙම් ඒකක් ඹය තියෙන්නේ ඹන තරම්

    ss_5634678fc4e0cf1296cdc5b48284b976de0b3a1b.800x600.jpg
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :growl::growl:මගුල් ඹව්වා ගහන්න හිතෙනවාද බන් කිසිම තාත්වික බවක් නැනේ
    මට නම් පෙන්නන බැ
    ගහපන්කො හොද කාර් ගෙම් ඒකක් ඹය තියෙන්නේ ඹන තරම්

    ss_5634678fc4e0cf1296cdc5b48284b976de0b3a1b.800x600.jpg

    NFS Series ඉවර කරලා ගොඩක් කල් බන්... BF, COD Ghosts, Farcry, Assassins Creed Unity ඔක්කොමත් ඉවරයි.. Grid Series එකත් ඉවරයි.. අනික ඔන්ලයින් ගහන්න ගේම් එකකුත් ඕනිනේ... ඉස්සර Dota වලට Addict වෙලා හිටියා.. මාර ගේමක් දීලා අතහැර ඇත්තේ DOTA පිස්සුව.. දැන් Dota වලට අතවත් තියන්නේ නෑ... කාලයක් COD4 online ගැහුවා.. ඒකත් නවත්තල දැම්ම පස්සේ... :cool::):):)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    NFS Series ඉවර කරලා ගොඩක් කල් බන්... BF, COD Ghosts, Farcry, Assassins Creed Unity ඔක්කොමත් ඉවරයි.. Grid Series එකත් ඉවරයි.. අනික ඔන්ලයින් ගහන්න ගේම් එකකුත් ඕනිනේ... ඉස්සර Dota වලට Addict වෙලා හිටියා.. මාර ගේමක් දීලා අතහැර ඇත්තේ DOTA පිස්සුව.. දැන් Dota වලට අතවත් තියන්නේ නෑ... කාලයක් COD4 online ගැහුවා.. ඒකත් නවත්තල දැම්ම පස්සේ... :cool::):):)
    මමත් ඉස්සර ගෙම් ඒකක් රිලිස් වෙකන් බලන් ඉන්නේ ගහන්න DOTA ඒකෙන් කෙලවෙන්න කලින්ම මම නවත්ත ගත්තා අනික් ඒඋන්ට නවත්ත ගන්න බැරුව ඉන්නවා දැකලා
    ලගදි නම් හොද ඒකක් ආවේ නැ තමා
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මමත් ඉස්සර ගෙම් ඒකක් රිලිස් වෙකන් බලන් ඉන්නේ ගහන්න DOTA ඒකෙන් කෙලවෙන්න කලින්ම මම නවත්ත ගත්තා අනික් ඒඋන්ට නවත්ත ගන්න බැරුව ඉන්නවා දැකලා
    ලගදි නම් හොද ඒකක් ආවේ නැ තමා

    ඔව් බන්.. අලුතෙන් මැෂිමකුත් අටවා ගත්තා ගේම් ගහන්න.. තාම ගහන්න හම්බුනේ Assassins Creed විතරයි..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    NFS Series ඉවර කරලා ගොඩක් කල් බන්... BF, COD Ghosts, Farcry, Assassins Creed Unity ඔක්කොමත් ඉවරයි.. Grid Series එකත් ඉවරයි.. අනික ඔන්ලයින් ගහන්න ගේම් එකකුත් ඕනිනේ... ඉස්සර Dota වලට Addict වෙලා හිටියා.. මාර ගේමක් දීලා අතහැර ඇත්තේ DOTA පිස්සුව.. දැන් Dota වලට අතවත් තියන්නේ නෑ... කාලයක් COD4 online ගැහුවා.. ඒකත් නවත්තල දැම්ම පස්සේ... :cool::):):)

    AC අලුත් ටික ගැහුවද?:)
    මම ටික දවසකට කලින් Rogue ඉවර කරේ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බලහන් එන්ජින් ඔයිල් සුදු පාට වෙනවද කියල ටිකක් දිව්වාම.. රේඩියේටර් එක ඇරලා ස්ටාර්ට් කරලා බලහන් වතුර ඇතුලෙන් වායු බුබුළු එනවද කියල.. බොහෝ දුරට ගෑස්කට් එක ලීක් වගේ..

    එන්ජින් ඔයිල් සුදු පාට වෙන්නේ නැ අයියේ තාම වතුර ඇතුලෙන් වායු බුබුළු එන්නෙත් නැ. :confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එන්ජින් ඔයිල් සුදු පාට වෙන්නේ නැ අයියේ තාම වතුර ඇතුලෙන් වායු බුබුළු එන්නෙත් නැ. :confused:

    :cool: එහෙනම් රේඩියේටරේ වතුරේ තෙල් ගතියක් තියනවද :confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    3 න් පස්සෙ 4 එහෙම යාම ඉතින් මාරාන්තික යාමක් නේද යන්නේ. දවසක් අලුත් අවුරුද්දක් දවසේ මගේ California එකේ මාව පොලිසියෙන් ඇල්ලුවා ඉඳුරුවේදී 130 ට ගිහින්. වාහන පැදල තියෙනවා මචන් මම ඕන තරම්. පරණ වාහන වලින් B 11 එකේ යාමට සමාන කරන්න වාහනයක් මේ වෙනකම් පැදල නැහැ මචන්..
    :yes: 3න් පස්සේ පිකප් වෙනවා ආයෙ ඉතිං ලොවෙත් නෑ :cool:
    ඔය 100 පැන්නේ 4 වෙනි ගියර් එකේ.
    පහට දාන්න ඉතිං තව පාගන්න ඕනෙ :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිරිබත්ගොඩ-කඩවත less than 10min :shocked:

    හරි හරි gd9t මම ගෙදර නෙවේ මල්ලිලා ඒයි
    බස් ඒකේ පිටිපස්සට ගහපු තින්ත ඉතුරු වෙලා එව්වා ටික ගැහුවේ
    කිරිබත්ගොඩ ඉදං කඩවතට ඊට අඩුවෙං එනවා.. කොහෙද මේකේ ටයර සවුත්තුයි නේ ඒ දවස් වල
    ඔන්න අද තාත්තාත් එලවලා දන්නෙම නෑ 90යි :sorry::eek:
    ඔය එයත් ගියාමයි ඔය ගානට වගේ. ඇලෝවීල් දැම්මට පස්සේ පොඩි ගතියක් තියෙනවා වගේ :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිරිබත්ගොඩ-කඩවත less than 10min :shocked:

    ගාල්ල කොළඹ පැයයි විනාඩි 20 යි.. California එකේ.. එකෙක් නය වෙලා රට ගිහින් deport වෙලා ලංකාවට එවල ඒක පිස්සුවෙන් කොළඹ යාලුවෙකුගේ ගෙදර එල්ලිලා මැරෙන්න යනව කියල ආරංචි වෙලා කොහොමහරි ගිහින් පොරව අරන් ආව..
    බෙලිහුල්ඔය ඉදං කඩවත පැය 3යි විනාඩි 5යි
    අර පල්ලං සේරම බස්සලා.. රෑ දොලහට ආවේ එහෙං. 3.05 ට ගෙදර
    පහුවදා වැඩට යන්න තියෙන නිසා ඉක්මනට ආවා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එන්ජින් ඔයිල් සුදු පාට වෙන්නේ නැ අයියේ තාම වතුර ඇතුලෙන් වායු බුබුළු එන්නෙත් නැ. :confused:

    බලහන් ඔයිල් ලෙවල් එක වැඩි වෙනවද කියල වතුර කූලන්ට් ලෙවල් හරියට දාල දිව්වම.. රේඩියේටර් එක ඇරලා බලහන් වතුරේ ඔයිල් ගතියක් තියනවද කියල.. ඒ දෙකම නැත්තම් වතුර බට වලින් වතුර ලීක් වෙනවද කියල හොඳට බලන්න...
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes: 3න් පස්සේ පිකප් වෙනවා ආයෙ ඉතිං ලොවෙත් නෑ :cool:
    ඔය 100 පැන්නේ 4 වෙනි ගියර් එකේ.
    පහට දාන්න ඉතිං තව පාගන්න ඕනෙ :yes:

    මගේ තිබ්බ එක ගියර් 4 . ආයේ ඉතින් යාම ජෙට් එක වගේ තමයි.. භූමිතෙල් වලිනුත් පිකප් උනාම 100 පනින්න මහා වෙලාවක් යන්නේ නැහැ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ තිබ්බ එක ගියර් 4 . ආයේ ඉතින් යාම ජෙට් එක වගේ තමයි.. භූමිතෙල් වලිනුත් පිකප් උනාම 100 පනින්න මහා වෙලාවක් යන්නේ නැහැ.
    :cool:
    බූමිතෙල් කියලා ද කිව්වේ :eek::eek:
    යකෝ පලාතම ගද ගහන්න ඇති නේ :sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :cool:
    බූමිතෙල් කියලා ද කිව්වේ :eek::eek:
    යකෝ පලාතම ගද ගහන්න ඇති නේ :sorry:

    එව්වා තමයි බන්.. කැලිෆෝර්නියා එක දුර දුවද්දී එව්වයින් තමයි දිව්වෙ . ප්‍රධාන ටැංකියේ පුරවල තියෙන්නේ එව්වා තමයි. වෙනම පොඩි ටැංකියක් ඇතුලෙ හයිකරලා තිබ්බේ පෙට්‍රල් වලට. සොලොනොයිඩ් දෙකකින් ඇතුලෙන් ස්විච් කරන්න පුළුවනි. නවත්තන්න ටික වෙලාවකට කලින් පෙට්‍රල් වලට දාගන්නව . පාර පුරා ගඳ ගහනවා බන්.. එත් මිනිස්සු බලන්නේ ත්‍රී වීල් දිහා.. කාර් එකක් භූමිතෙල් වලින් දුවනව කියල කව්රුත් හිතන්නේ නැහැනේ..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :cool: එහෙනම් රේඩියේටරේ වතුරේ තෙල් ගතියක් තියනවද :confused:

    එහෙම පේන්න නැ බන්

    ඔයිල් level එක බලපන්...

    ඔයිල් ලෙවල් එක තියනවා මැද කට්ටට පොඩ්ඩක් වැඩිය තාම service කරෙනැ ගත්තත් හරි

    බලහන් ඔයිල් ලෙවල් එක වැඩි වෙනවද කියල වතුර කූලන්ට් ලෙවල් හරියට දාල දිව්වම.. රේඩියේටර් එක ඇරලා බලහන් වතුරේ ඔයිල් ගතියක් තියනවද කියල.. ඒ දෙකම නැත්තම් වතුර බට වලින් වතුර ලීක් වෙනවද කියල හොඳට බලන්න...

    ඔයිල් ලෙවල් එක වැඩි වෙනවද කියල මන් හෙට බලලා කියනම්

    මට කියන්න බැරි උනා මේකේ thermostat valve එක ගලවලා කලින් අයිතිකාරය.

    උ මේක ගද්දි කිවූවා රේඩියේටරේ+හෙඩ් ගැස්කට්+engine හෙඩ් එක දැම්මා කියලා මට දැන් මේවා එකක්වත් දැම්මේ නැ කියලා සැකයක් ඇතිවෙනවා කොහොමත් රේඩියේටරේ නම් දාලා නැ.
    5.gif
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එව්වා තමයි බන්.. කැලිෆෝර්නියා එක දුර දුවද්දී එව්වයින් තමයි දිව්වෙ . ප්‍රධාන ටැංකියේ පුරවල තියෙන්නේ එව්වා තමයි. වෙනම පොඩි ටැංකියක් ඇතුලෙ හයිකරලා තිබ්බේ පෙට්‍රල් වලට. සොලොනොයිඩ් දෙකකින් ඇතුලෙන් ස්විච් කරන්න පුළුවනි. නවත්තන්න ටික වෙලාවකට කලින් පෙට්‍රල් වලට දාගන්නව . පාර පුරා ගඳ ගහනවා බන්.. එත් මිනිස්සු බලන්නේ ත්‍රී වීල් දිහා.. කාර් එකක් භූමිතෙල් වලින් දුවනව කියල කව්රුත් හිතන්නේ නැහැනේ..
    මම නම් ඹය ඇහුවාමයි කාර් ඒකකට පාව්ච්චි කරා කියලා
    මන් හිතන්නේ දැන් තියෙන ඒව්වාගෙන් නම් ඹය වැඩේ කරන්න බැරුව ඇති ඒව්වා නිකන් ගිනි තිබ්බත් පත්තු කරගන්නේ හරිම අමාරුවෙන්
    :no::no:
     
    Status
    Not open for further replies.