EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්න අරහෙ එකෙක් බෝඩ් එකක් ඉස්සරහා නටනවලූ...:lol::lol:
     

    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    11081457_871777256201290_6944544113897681614_n.jpg
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඊයේ මහානාමේ උන්ගෙන් ගුටි කාපු එකෙක් හොදටම රිදිලා ටැග් එකකුත් දාලා...... :lol: :P දැන් දූවගෙන එයි...... :rofl:

    අපේ ඔෆිස් එකේ එකෙක් ඉන්නවා මහනාමේ ගියපු.වෙනදට සද්දේ දාගෙන එන්නේ.ඌ අද උදේ ඇවිත් සද්ද වහලා ඉන්නවා ගල් ඉබ්බා වගේ.දුන්නා කින්ඩි ටිකක් මුණ දෙක වෙලා හිටියේ :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Trimmer පාවිච්චි කොරන එවුන් ගන්න හොඳ මොඩ්ල් එකක් කියහල්ලා.......

    Panasonic තමා හොඳම එක. හැබැයි ගනන්.

    https://mydeal.lk/deals.php?id=2094

    මම පාවිච්චි කරන්නේ මේක. දැනට නම් අවුලක් නෑ. හොඳටම හොඳා... :)
     
    Status
    Not open for further replies.