බයික් හෙලුප්...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඩිස්කවර් 125 එම් එකකට පස්සට දාන්න පුලුවන් පලල වැඩි ටයර් සයිස් එකක් කියපල්ලකෝ :P ටියුබ්ලස් එකක් දාන්න හිතුවේ :rolleyes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    tyre-sidewall-2008-10-10.jpg

    ටොයින්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඩිස්කවර් 125 එම් එකකට පස්සට දාන්න පුලුවන් පලල වැඩි ටයර් සයිස් එකක් කියපල්ලකෝ :P ටියුබ්ලස් එකක් දාන්න හිතුවේ :rolleyes:

    ටියුබුත් නැති එකේ ඔන්න ඔහෙ ටෑරුත් ඕන්නෑ බං රිම් එකෙන්ම පලයං :baffled:
    ඉස්සර කරත්ත වලට යන්න ඇහැකි නම් මොකෑ බයිසිකල් වලට බැරි :yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :cool:
    100x90x17
    95458d1362465761-yamaha-sz-x-sz-r-dsc_0215.jpg

    මේක දාන්න පුලුවන් වෙයිද බං? :P
    tyre-sidewall-2008-10-10.jpg

    ටොයින්
    :cool:
    ජන්තු අයියා;18083828 said:
    දැන් තියෙන ටයර් සයිස් එක මොකක්ද මචං?
    ආපු ටයර් එක තියෙන්නේ මචන් :sorry:
    ටියුබුත් නැති එකේ ඔන්න ඔහෙ ටෑරුත් ඕන්නෑ බං රිම් එකෙන්ම පලයං :baffled:
    ඉස්සර කරත්ත වලට යන්න ඇහැකි නම් මොකෑ බයිසිකල් වලට බැරි :yes:
    :angry::angry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    size wadi tire dammama swim arm bush iknata yanwalu ayye
    bike eeke petrol poddak karanwa adui
    habai ithin wangu namala ehema yanna puluwan :D

    ගොඩක් ලොකු එක දාන්නැතිව ටිකක් පලල එකක් දාන්න බැලුවෙ :rolleyes:
    තෙල් නම් කරනව අඩු වෙයි තමා :(
    ඒත් බැලන්ස් එක හොදයි :)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :cool:

    95458d1362465761-yamaha-sz-x-sz-r-dsc_0215.jpg

    මේක දාන්න පුලුවන් වෙයිද බං? :P

    :cool:

    ආපු ටයර් එක තියෙන්නේ මචන් :sorry:

    :angry::angry:

    Daanna puluwan ban discover hama ekatama wage oka.
    A unata daanna kalin balapan hodata.
    Swing arm eke gewenna onna menna nam daanna epa ban.
    Anika thel kirilla adu wenawa ban
    Engine ekath 125ne.
    DSI tubless ekak tiyenawa mage ekata damma
    stock tyre ekata wada mahathai tikak.
    Daala dan 1yr wage thaama deiyane kiyala patch nam giye naa.

    :dull::dull::dull:

    PS.
    oya thiyena tyre ekada ban umba daanna yanne
    :shocked::shocked::shocked:
    Off road yannada|?
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Daanna puluwan ban discover hama ekatama wage oka.
    A unata daanna kalin balapan hodata.
    Swing arm eke gewenna onna menna nam daanna epa ban.
    Anika thel kirilla adu wenawa ban
    Engine ekath 125ne.
    DSI tubless ekak tiyenawa mage ekata damma
    stock tyre ekata wada mahathai tikak.
    Daala dan 1yr wage thaama deiyane kiyala patch nam giye naa.

    :dull::dull::dull:

    PS.
    oya thiyena tyre ekada ban umba daanna yanne
    :shocked::shocked::shocked:
    Off road yannada|?
    නෑ බං මේකේ කට්ට නැති එකක් :P
    උඔ දාපු එකේ සයිස් එක මොකක්ද? බයික් එක ජපන් එකක්ද? :rolleyes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නෑ බං මේකේ කට්ට නැති එකක් :P
    උඔ දාපු එකේ සයිස් එක මොකක්ද? බයික් එක ජපන් එකක්ද? :rolleyes:

    pissuda ban.
    Virat kholi inna rate hadapu ekak.
    :baffled::baffled::baffled:
    Discover 100
    Size eka mathaka na.
    Hawasata balala kiyannam
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගොඩක් ලොකු එක දාන්නැතිව ටිකක් පලල එකක් දාන්න බැලුවෙ :rolleyes:
    තෙල් නම් කරනව අඩු වෙයි තමා :(
    ඒත් බැලන්ස් එක හොදයි :)

    ahha ela ela ayye dala photo ekak danna mrf danna epa tire eka godak thadai break waladi poddak lissanwa

    thailand hari japan china danna mrf ekata wada kalpawathma adui eath break hodata wada karanwa paththa gahanne nah

    sakura,kenda,golden boy man use karapu ewa dsi hodai habai tire eka assen assen iri thalanwa :oo:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අර කිව්වත් වගේ මොන ටෑර්ද බං.... ඕං ඔහේ රිම් එකෙන් පලයං...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ahha ela ela ayye dala photo ekak danna mrf danna epa tire eka godak thadai break waladi poddak lissanwa

    thailand hari japan china danna mrf ekata wada kalpawathma adui eath break hodata wada karanwa paththa gahanne nah

    sakura,kenda,golden boy man use karapu ewa dsi hodai habai tire eka assen assen iri thalanwa :oo:

    මේවගේ ගනන් කොහොමද බං?
    ඩීඑස්අයි වලට වඩා වැඩිද? :oo: