ඩිස්කවර් 125 එම් එකකට පස්සට දාන්න පුලුවන් පලල වැඩි ටයර් සයිස් එකක් කියපල්ලකෝ
ටියුබ්ලස් එකක් දාන්න හිතුවේ 
ටියුබ්ලස් එකක් දාන්න හිතුවේ 
ටියුබ්ලස් එකක් දාන්න හිතුවේ 
ඩිස්කවර් 125 එම් එකකට පස්සට දාන්න පුලුවන් පලල වැඩි ටයර් සයිස් එකක් කියපල්ලකෝටියුබ්ලස් එකක් දාන්න හිතුවේ
![]()


bump

100x90x17

![]()
ටොයින්

ආපු ටයර් එක තියෙන්නේ මචන්ජන්තු අයියා;18083828 said:දැන් තියෙන ටයර් සයිස් එක මොකක්ද මචං?

ටියුබුත් නැති එකේ ඔන්න ඔහෙ ටෑරුත් ඕන්නෑ බං රිම් එකෙන්ම පලයං
ඉස්සර කරත්ත වලට යන්න ඇහැකි නම් මොකෑ බයිසිකල් වලට බැරි![]()



size wadi tire dammama swim arm bush iknata yanwalu ayye
bike eeke petrol poddak karanwa adui
habai ithin wangu namala ehema yanna puluwan![]()



![]()
මේක දාන්න පුලුවන් වෙයිද බං?
ආපු ටයර් එක තියෙන්නේ මචන්
![]()






නෑ බං මේකේ කට්ට නැති එකක්Daanna puluwan ban discover hama ekatama wage oka.
A unata daanna kalin balapan hodata.
Swing arm eke gewenna onna menna nam daanna epa ban.
Anika thel kirilla adu wenawa ban
Engine ekath 125ne.
DSI tubless ekak tiyenawa mage ekata damma
stock tyre ekata wada mahathai tikak.
Daala dan 1yr wage thaama deiyane kiyala patch nam giye naa.
PS.
oya thiyena tyre ekada ban umba daanna yanne
Off road yannada|?


නෑ බං මේකේ කට්ට නැති එකක්
උඔ දාපු එකේ සයිස් එක මොකක්ද? බයික් එක ජපන් එකක්ද?![]()



pissuda ban.
Virat kholi inna rate hadapu ekak.
Discover 100
Size eka mathaka na.
Hawasata balala kiyannam

MRF ද DSI ද හොද?![]()



ගොඩක් ලොකු එක දාන්නැතිව ටිකක් පලල එකක් දාන්න බැලුවෙ
තෙල් නම් කරනව අඩු වෙයි තමා
ඒත් බැලන්ස් එක හොදයි![]()

MRF Hodai A unata ganan wadi,
DSI ganan adui
Mata nam thaama DSI damma kiyala aulak une na.
![]()

ahha ela ela ayye dala photo ekak danna mrf danna epa tire eka godak thadai break waladi poddak lissanwa
thailand hari japan china danna mrf ekata wada kalpawathma adui eath break hodata wada karanwa paththa gahanne nah
sakura,kenda,golden boy man use karapu ewa dsi hodai habai tire eka assen assen iri thalanwa![]()

අර කිව්වත් වගේ මොන ටෑර්ද බං.... ඕං ඔහේ රිම් එකෙන් පලයං...
