තිස්ස ගිවිසුම ඇත්තටම ව්‍යාජ ගිවිසුමක්ද????

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
තිස්ස ගිවිසුම ඇත්තටම ව්‍යාජ ගිවිසුමක්ද????

තිස්ස අත්තනායක එලියට දාපු ගිවිසුම ඇත්තටම ව්‍යාජ ගිවිසුමක්ද????:oo::oo::oo:
මෙන්න ඒ ගිවිසුම....
scan0489-page-001.jpg

මේ ගිවිසුමේ සඳහන් දැනට සිදුවුණු හා සිදු නොවුණු දේවල් හොදින් බලන්න... දැනටමත් මේ ගිවිසුමේ තියෙන දේවල් වලින් 80% ක්ම වගේ සිදු වෙලා නේද???
චන්දෙට කලින් මෛත්‍රී මාධ්‍ය සාකච්චා දාලත් කිව්වා නේද... අඩි ආරක්‍ෂිත කලාප ඉවත් කරනවා කියල කටකතාවක් යනවා එක බොරුවක්.. එහෙම කිසිදු අධි ආරක්‍ෂිත කලාපයක් මෛත්‍රී අයින් කරන්නේ නෑ කියලා.. අයි මෙහෙම බොරු කියල මිනිස්සුන්ව රවට්ටුවේ...:oo:
 
  • Like
Reactions: arsehole-froce

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    පොන්නයන්ට රිදිලා
    රේප් කැපුවා කියල අපේ මතේ වෙනස් වෙනව නම් කටවල් වහං ඉන්නව නම් ඉතින් ඒවා හීනෙන් තමයි
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එහෙනං ඕක උසාවියට කියල තිස්ස නිදහස් කොර ගනිං

    සිරාවට මෙතන බෙරිහන් දීදී ඉන්නේ.. උසාවි ගිහින් නඩුවක් දාලා කර ගන්න දෙයක් කර ගන්න එකනේ ඇත්තේ :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,653
    40,238
    113
    තිස්ස හීනෙන් වත් හිතන්නේ නැතුව ඇති දෙමළෙන් ජාතික ගීය කියන්න අවසර දෙයි කියලා. නැත්නම් ඕක මේකට දාලා :rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තිස්ස හීනෙන් වත් හිතන්නේ නැතුව ඇති දෙමළෙන් ජාතික ගීය කියන්න අවසර දෙයි කියලා. නැත්නම් ඕක මේකට දාලා :rofl:

    සිරාවට සිරිසේන වත් හිතං ඉන්නේ නැතුව ඇති දින්නොත් මෙව්වා කරනවා කියලා :lol:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    :lol:
    තිස්ස හීනෙන් වත් හිතන්නේ නැතුව ඇති දෙමළෙන් ජාතික ගීය කියන්න අවසර දෙයි කියලා. නැත්නම් ඕක මේකට දාලා :rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් ඉතින් යහපාලන ආණ්ඩුවෙ මළගමට ලැස්ති වෙයල්ලා...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    දැන් ඉතින් යහපාලන ආණ්ඩුවෙ මළගමට ලැස්ති වෙයල්ලා...

    යහපාලන ආණ්ඩුව මැරුවට මහින්ද ගේන්න බෑ පුටෙ උත් මැරිලා. මළවුන්ගෙන් නැගිටින එකක් නෑ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලන ආණ්ඩුව මැරුවට මහින්ද ගේන්න බෑ පුටෙ උත් මැරිලා. මළවුන්ගෙන් නැගිටින එකක් නෑ
    පොර මලවුන්ගෙන් නැගිට්ටුවල හරි ගේන්න වෙනව නේද දැන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    පොර මලවුන්ගෙන් නැගිට්ටුවල හරි ගේන්න වෙනව නේද දැන්

    පිස්සුද බං වෙන විකල්පයක් හොයා ගනිං
    ජනපති උන එකා ඊට පහල අගමැතිකමට ඉල්ලන්නේ බලයට තියෙන කෑදරකමට මිසක් උඹලට ආදරේට නෙවී.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,653
    40,238
    113
    යහපාලන ආණ්ඩුව මැරුවට මහින්ද ගේන්න බෑ පුටෙ උත් මැරිලා. මළවුන්ගෙන් නැගිටින එකක් නෑ

    :yes: දැනට දවස් 73ක් වෙනවා. අයි.ටී.එන්, රූපවහිනිය නැතුව ආයි නැගිටිනවා බොරු.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පිස්සුද බං වෙන විකල්පයක් හොයා ගනිං
    ජනපති උන එකා ඊට පහල අගමැතිකමට ඉල්ලන්නේ බලයට තියෙන කෑදරකමට මිසක් උඹලට ආදරේට නෙවී.
    දැන් ඉන්න පුතයල ගැන මොකක්ද උ‍ෙඕ මතය. උන් බලය රැකගන්න නොවෙයිද ඔය පාවාදීම් ඔක්කොමත් කරල ආය අර පරණ අංගුත්තරයො ටිකත් ලං කරගත්තෙ. ඒ වැඩේ උඔ අනුමත කරනවද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    දැන් ඉන්න පුතයල ගැන මොකක්ද උ‍ෙඕ මතය. උන් බලය රැකගන්න නොවෙයිද ඔය පාවාදීම් ඔක්කොමත් කරල ආය අර පරණ අංගුත්තරයො ටිකත් ලං කරගත්තෙ. ඒ වැඩේ උඔ අනුමත කරනවද

    නෑ අනුමත කරන්නේ නෑ