තිස්ස ගිවිසුම ඇත්තටම ව්‍යාජ ගිවිසුමක්ද????
තිස්ස අත්තනායක එලියට දාපු ගිවිසුම ඇත්තටම ව්‍යාජ ගිවිසුමක්ද????

මෙන්න ඒ ගිවිසුම....
මේ ගිවිසුමේ සඳහන් දැනට සිදුවුණු හා සිදු නොවුණු දේවල් හොදින් බලන්න... දැනටමත් මේ ගිවිසුමේ තියෙන දේවල් වලින් 80% ක්ම වගේ සිදු වෙලා නේද???
චන්දෙට කලින් මෛත්‍රී මාධ්‍ය සාකච්චා දාලත් කිව්වා නේද... අඩි ආරක්‍ෂිත කලාප ඉවත් කරනවා කියල කටකතාවක් යනවා එක බොරුවක්.. එහෙම කිසිදු අධි ආරක්‍ෂිත කලාපයක් මෛත්‍රී අයින් කරන්නේ නෑ කියලා.. අයි මෙහෙම බොරු කියල මිනිස්සුන්ව රවට්ටුවේ...

දැනට දවස් 73ක් වෙනවා. අයි.ටී.එන්, රූපවහිනිය නැතුව ආයි නැගිටිනවා බොරු.