mama nm polongu ekai marala thiyenne.
ekath podi ekek
habai thadi un 3 denek withara marnwa dakala thiynwa
polongu iddi nai na kiyanwane.
ape paththe nm me tike mun degollama na wage
ahh habai ane nai haami yanna kiyaddi nm sirawata yanwalu.
eka nm sahena gdak aya kiyna ekak![]()
meka dakala comment ekak noda nidiya yanne na ban ..
ahh habai ane nai haami yanna kiyaddi nm sirawata yanwalu.
eka nm sahena gdak aya kiyna ekak




yako uba me seirawatama neda methana nai arinne .. sarpayonta kan ahanne na ban ..






කයන්න තියන උන තමා විශ පයන්නයි කයන්නයි තියන නයිදෙන්නෙක් එකපාර ගැහුවොත් ටහිකෙනවා.
මල හු%@%$ යකෝ මෙහෙටත් තඩි සයිස් නයෙක් ඇවිල්ල. අඩියෙ එස්ලෝන් බටේ විතර සයිස්. එලවන්න හැදුව හැදුව ඒ හුයන්නා තාප්පෙ දිගත් ගොඩ වෙලා ආපහු අපේ වත්තටම පැන්නා. මම තාප්පෙ උඩ ඉන්නකොට බටෙන් දෙකක් දුන්න එහා පැත්තට වැටෙන්න.
ආයෙ මෙහාටම පැන්න නෙ. බිම ගුලක් වගේ තිබිලා ඒකට රිංගුවා. 

