waththata thadi nayek awilla

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
පත්තරේ දාපන් පොන්ස්
avatar479346_11.gif
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    හැන් කොකාගේ වහලෙන් Samsung RF34H9960S4 ෆ්‍රිජ් එක උඩට පැනලා. එතනින් අලුත්ම දම්රෝ සෙටි එකට දිගේ ගිහින් Samsung's curved, 105-inch 4K TV එක ගාවින් යටට ගිහින් blue ray ප්ලේයර් එක උඩ නැගලා ඩිස්කෝ ඩාන්ස් එකක් දාලා, ඇපල් 6 ෆෝන් එක වටේ රවුමක් කැරකිලා අලුත්ම Toshiba Satellite Radius 15.6 TOUCHSCREEN Intel i7-5500U ලැප් ටොබ් එක උඩින් පැනලා BMW series 7 එක යටින් රිංගලා ඉවෝක් එකට ගොඩ වෙලා බං. මාර්ගය පැහැදිලිද? :cool::cool:
    Gtta kiyala username eka wenas karaganin wedanawe uparima salakunu (tm) kiyala
    :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නයා තව ටිකකින් ත්‍රෙඩ් එකක් දායි අමුතු බුවෙක්ගේ වත්තකට සෙට් උනා මොකද කරන්නේ කියල :lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    සර්පයෝ එක්ක සෙල්ලං බෑ
    ඉස්කෝලේ යන කාලෙත් අනිත් කොල්ලෝ අනේ නයි හාමි යන්න කියද්දී මම ගහල මරනවා
    ගැරඩි නම් යවනව
    මම පොල්න්ගු නම් 20 විතර මරල ඇති දැනට. නයි 5ක් වගේ.

    උබටත් ඉක්මනින්ම පොලු පාරක් ලෑබේවා කියා ප්‍රාර්තනා කරනවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mage nama Sandaruwan Abeywardene. Den harida pons Ube amma lagata duwapan dan ridichcha pons. E kale riddapu ewa thama bahala gihin na. Gaani:lol::lol:

    නම නොදැම්මේ උඹ GT ලඟ අඬලා අඬලා පෝස්ට් එක ඩිලීට් කරවන නිසා. දැන් කෙල්ල එක්ක මලක් කඩන්න යනවා. හෙට උදේට නාවන්නම් ඉතිරිය. :lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    uba siramada kiyanne,, koheda inne?

    ණයි අල්ලන්න කවුරුත් ඕන්නෑ කුකුලො.. පැත්තක් වහපු ලොකු බටයක් වගේ එකක් තියෙනවනං ඇතුලට බිත්තරයක් දාල නයාගෙ බෙල්ල ලීයකිං හිරකරගෙන ඒක නයාගෙ ඔළුව ගාවින් තියපං.. ඇඟේ ටිකක් ඈතින් අල්ලගෙන බෙල්ල බුරුල් කරපං ඌ රිංගනව :D

    thanks for the hand machaala. Nai allana uncle kenek ekhan awa. Porath ookamai kiwwe :yes: dan waththa sudda karawaganna one. Waththedima allala gihin daanna one. Ape waththen giyath eha wathuwaLa inna podi eunta ehema karadarayak wenna puluwan naththan
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    නම නොදැම්මේ උඹ GT ලඟ අඬලා අඬලා පෝස්ට් එක ඩිලීට් කරවන නිසා. දැන් කෙල්ල එක්ක මලක් කඩන්න යනවා. හෙට උදේට නාවන්නම් ඉතිරිය. :lol::lol:
    kellawath eklan waren tho riddaganna athare mata warm up wenns pons :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හැන් කොකාගේ වහලෙන් Samsung RF34H9960S4 ෆ්‍රිජ් එක උඩට පැනලා. එතනින් අලුත්ම දම්රෝ සෙටි එකට දිගේ ගිහින් Samsung's curved, 105-inch 4K TV එක ගාවින් යටට ගිහින් blue ray ප්ලේයර් එක උඩ නැගලා ඩිස්කෝ ඩාන්ස් එකක් දාලා, ඇපල් 6 ෆෝන් එක වටේ රවුමක් කැරකිලා අලුත්ම Toshiba Satellite Radius 15.6 TOUCHSCREEN Intel i7-5500U ලැප් ටොබ් එක උඩින් පැනලා BMW series 7 එක යටින් රිංගලා ඉවෝක් එකට ගොඩ වෙලා බං. මාර්ගය පැහැදිලිද? :cool::cool:

    :lol::lol:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    maranna epa mchn allala bottle ekakata dala kohetahari gihin dapan . .menna thiyenawa nai allana gadget1 :yes: . . . 100% home made :D
     
    Attachments

    • 1.jpg
      1.jpg
      29.7 KB · Views: 72
    • 2.jpg
      2.jpg
      41.2 KB · Views: 74
    • 3.jpg
      3.jpg
      47.7 KB · Views: 63
    • 4.jpg
      4.jpg
      53.7 KB · Views: 66

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පත්තරේ දාපන් පොන්ස්

    ඌ ගමන් කල මාර්ගය පැහැදිලිව දාපන්

    හැන් කොකාගේ වහලෙන් Samsung RF34H9960S4 ෆ්‍රිජ් එක උඩට පැනලා. එතනින් අලුත්ම දම්රෝ සෙටි එකට දිගේ ගිහින් Samsung's curved, 105-inch 4K TV එක ගාවින් යටට ගිහින් blue ray ප්ලේයර් එක උඩ නැගලා ඩිස්කෝ ඩාන්ස් එකක් දාලා, ඇපල් 6 ෆෝන් එක වටේ රවුමක් කැරකිලා අලුත්ම Toshiba Satellite Radius 15.6 TOUCHSCREEN Intel i7-5500U ලැප් ටොබ් එක උඩින් පැනලා BMW series 7 එක යටින් රිංගලා ඉවෝක් එකට ගොඩ වෙලා බං. මාර්ගය පැහැදිලිද? :cool::cool:

    :lol:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මරපන්කෝ බං අපෙහ් ගෙඩර ආව නම් අනිව උගේ ආත්මේ මාරු කරනව

    tips:
    පොලු වලින් ගහන්න එපා. හරියට වැදුනේ නැතිනම් උ පනිනවා එක්කෝ කනවා
    යකඩයකින් ගහපං පැතලි පැත්තෙන් ඔලුව ලඟින් කැපෙන්න එක්කෝ උදැල්ලකින් කපන්න ඕනා
    ඒවා නැතිනම් පොල් පිත්තක් අරන් දාරේ තියෙන පැත්තෙන් ගහපං චප්ප වෙන්න
    ඔලුව ටාගට් කරපන්

    උබ එල පොරක් නෙ වෙසක් පොය දවසෙත් නයෙක් මැරුවා බන් අපි සෙට් එකක් ගෙයක් ඇතුලට අවිල්ලා යන්නෙ නැතුව :no: පුටුවක් උඩ ඉදලා.නයි හාම් යන්ඩ කිය කිය හිටියොත් උ අපෙ පුකත් කාලා තමයි යන්නෙ. එක ශොට් එකෙන් මරලා දාන්ඩ ඔනේ.:yes::yes: