Processor එක වැඩ නෑ - Help Me!

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සපෝර්ට් නැති සීන් එකක් නැද්ද බන් ආයිත් කෑලී බෑලි ටික ගහපන් :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    G41 Board eka hodai.
    Balapan eke DDR 2/ DDR 3 dekama support karana board ekak tiyenawa.

    Dan ai ban owa upgrade karanne.
    G41 core 2 quad support karana board ekak aran core 2 quad ekak wath gahapan ehenam.
    A unata core 2 quad ewageth ganan adu nadda manda.
    COre 2 duo dan wadak na ban.

    එතකොට මගෙ dual core එකත් වැඩක් නැද්ද ?
    හැබැයි 4th Generation
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එතකොට මගෙ dual core එකත් වැඩක් නැද්ද ?
    හැබැයි 4th Generation

    4th gen dual core eka lga 775 nemei mama danna widiyata.
    A nisa ewa gahanna ba.
    ewa gahanna puluwan 3rd gen i3,i5,i7 board walata nam.
    umbe dual core ekath ithin i3 wage proformance nane ban..
    i3 ekata wada proformance tiyenawa core 2 extreme pro eke
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    G41 Board eka hodai.
    Balapan eke DDR 2/ DDR 3 dekama support karana board ekak tiyenawa.

    Dan ai ban owa upgrade karanne.
    G41 core 2 quad support karana board ekak aran core 2 quad ekak wath gahapan ehenam.
    A unata core 2 quad ewageth ganan adu nadda manda.
    COre 2 duo dan wadak na ban.

    සල්ලි නෑ මචන්. තාම ගෙදරින් යැපෙන්නෙ. ඇඩ්සෙන්ස් වලින් මාස ගානකට සැරයක් හම්බෙන සල්ලි වලින් තමා මේවා කරන්නෙත්.Core2Quad එකකුත් 8000 විතර වෙනවා බන්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කීයක් උනාද ප්‍රොසෙසර් එක ශිපින්ග් එක්ක...බරිවෙයිද කම්පැටිබල් එකක් ගෙන්න ගන්න...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    4th gen dual core eka lga 775 nemei mama danna widiyata.
    A nisa ewa gahanna ba.
    ewa gahanna puluwan 3rd gen i3,i5,i7 board walata nam.
    umbe dual core ekath ithin i3 wage proformance nane ban..
    i3 ekata wada proformance tiyenawa core 2 extreme pro eke

    mage LGA 1150 :angry:
    මේක තමා ලෝකෙ තියෙන හොඳම ප්‍රොසෙසර් එක...
    හැමදාටම ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    4th gen dual core eka lga 775 nemei mama danna widiyata.
    A nisa ewa gahanna ba.
    ewa gahanna puluwan 3rd gen i3,i5,i7 board walata nam.
    umbe dual core ekath ithin i3 wage proformance nane ban..
    i3 ekata wada proformance tiyenawa core 2 extreme pro eke

    ඩුවෙල් කෝ අලුත් එකෙයි, අයි ත්‍රි අලුත් එකෙයි වෙනස් කං මොනාද ?
    i3 එකට වඩා core 2 extreme හොඳයි කිව්වා.. :shocked: ඇත්තමද බං ?

    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    කීයක් උනාද ප්‍රොසෙසර් එක ශිපින්ග් එක්ක...බරිවෙයිද කම්පැටිබල් එකක් ගෙන්න ගන්න...

    3250 මචන්. එහෙම උනොත් ආපහු යවන්න වෙයි නේ?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඩුවෙල් කෝ අලුත් එකෙයි, අයි ත්‍රි අලුත් එකෙයි වෙනස් කං මොනාද ?
    i3 එකට වඩා core 2 extreme හොඳයි කිව්වා.. :shocked: ඇත්තමද බං ?

    Issara apu i3 Ewa ban.
    1st 2nd gen ewa.
    i3 Eke eth thaamath cache memory adui
    core 2 extreme wala cache wadi.

    http://www.buzzle.com/articles/i3-vs-dual-core.html
     
    Last edited: