ගොඩාක් ස්තුතයි මචන් මම නෙට් ඒකෙත් හෙව්වා හරියට දන්නේ නැති නිසා මුකුත් බලන්න ගියේ නැ
අනික මන් වැඩිය කැමති නැ linux වලට

ගොඩාක් ස්තුතයි මචන් මම නෙට් ඒකෙත් හෙව්වා හරියට දන්නේ නැති නිසා මුකුත් බලන්න ගියේ නැ

ගොඩාක් ස්තුතයි මචන් මම නෙට් ඒකෙත් හෙව්වා හරියට දන්නේ නැති නිසා මුකුත් බලන්න ගියේ නැ
අනික මන් වැඩිය කැමති නැ linux වලට

පොඩි ආසවක් ආවා ටිකක් ඒහාම මෙහාට කරලා බලන්නithin dan mokada linux hoyanne?

පොඩි ආසවක් ආවා ටිකක් ඒහාම මෙහාට කරලා බලන්න
මේ hdd ඒක බලනකොට ubuntu iso ඒකක් තිබුනා ඒකයි virtual machine තමා අනිවාරෙන්ම දාන්නේ ලැප් ඒකට කෙලින්ම නම් දැන්නේ නැ![]()

ehanam daalama wada patan ganin.
ඹව් මචන් හරියට ඉවර කරන්න නම් ටිකක් කල් යයි අනික් වැඩ ඒක්කලාehanam daalama wada patan ganin.
ඹව් මචන් හරියට ඉවර කරන්න නම් ටිකක් කල් යයි අනික් වැඩ ඒක්කලා
අනේ දවසට පැය 24ට වඩා තියෙනවානම්

matath hithenawa thiyena wadath ekka dawasata paya 36k wath thibunanam kiyala.

ඹව් මචන් හරියට ඉවර කරන්න නම් ටිකක් කල් යයි අනික් වැඩ ඒක්කලා
අනේ දවසට පැය 24ට වඩා තියෙනවානම්

ගෙදර අයින් කරලා දාලා තියෙනවා ඒකක් මොනිටරේ නැ රැම් 2 කචල් blue screen ඒනවා ඒපා වෙලාම අයින් කරලා දැම්මා සුද්දයක් දිලා බලන්න ඹනේsalli kiyak hari thiyenawanam 15000 k withara deela dual core ekak ganin linux duwanna wenamama.
ethakota nidahase igena ganna puluwa.
ගෙදර අයින් කරලා දාලා තියෙනවා ඒකක් මොනිටරේ නැ රැම් 2 කචල් blue screen ඒනවා ඒපා වෙලාම අයින් කරලා දැම්මා සුද්දයක් දිලා බලන්න ඹනේ
මේ ලැප් මගුල් හරියන්නැ බන් මට නම් මේ උස්සගෙන යන්න පුලුවන් නිසා තියාගෙන ඉන්නේ
රස්සාවට ගියාම නම් හොද desktop ඒකක් හදාගන්න ඉන්නේ ගෙම් ගහන්න

item list එකකින් කැමති item ගානක් තෝරල කැමති තරමකට price එක ගන්න පුළුවන් විදියක් කියපල්ලකො බන් ලොකු උදව්වක්.. මට දැනගන්න ඹනී කෝමද item කැමති ගානක් තෝරන්නෙ කියලා ..

phadili karala dapan.. 
මේමයි බඩු list එකක් තියනවා. එකෛන් කැමති බඩුවක් හෝ කිහිපයක් select කරන විදියක් බන්. array ekin bari weidaphadili karala dapan..
![]()
තව list ඒකකට දාගනින් මචන් selceted items කියලාitem list එකකින් කැමති item ගානක් තෝරල කැමති තරමකට price එක ගන්න පුළුවන් විදියක් කියපල්ලකො බන් ලොකු උදව්වක්.. මට දැනගන්න ඹනී කෝමද item කැමති ගානක් තෝරන්නෙ කියලා ..
item list එකකින් කැමති item ගානක් තෝරල කැමති තරමකට price එක ගන්න පුළුවන් විදියක් කියපල්ලකො බන් ලොකු උදව්වක්.. මට දැනගන්න ඹනී කෝමද item කැමති ගානක් තෝරන්නෙ කියලා ..

අයිෙයා් සල්ලි![]()
අනේ මන්ද බං.. උඹ ලිස්ට් එකක් කියන්නෙ list<>() එකක්ද ? නැත්තං මොකක් හරි ඩේටබේස් එකක තියෙන රෝස් ටිකක්ද, නැත්තං කොම්බො බොක්ස් එකක තියෙන එකක්ද ?
අහන දේ හරියට තේලෙල්ලෑ බං![]()
අයිෙයා් සල්ලි
a - RS100
b - RS200
c- RS 400
දැන් මට ඹ්නි ම්වායින් එකක් දෙකක් සිලෙක්ට් කරන්න
A දෙකක් ගන්තා
B එකක් ගන්නා කියමු
එතකොට TOtal එක ඹ්නි ඊට පස්සේ