ElaKiri Programmer's Club

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    shell_scripting.jpg

    download

    linux_shell_scripting_cookbook_2nd_edition.jpg

    download
    ගොඩාක් ස්තුතයි මචන් මම නෙට් ඒකෙත් හෙව්වා හරියට දන්නේ නැති නිසා මුකුත් බලන්න ගියේ නැ
    අනික මන් වැඩිය කැමති නැ linux වලට :frown::nerd:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ගොඩාක් ස්තුතයි මචන් මම නෙට් ඒකෙත් හෙව්වා හරියට දන්නේ නැති නිසා මුකුත් බලන්න ගියේ නැ
    අනික මන් වැඩිය කැමති නැ linux වලට :frown::nerd:

    ithin dan mokada linux hoyanne?:dull::dull::dull::dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ithin dan mokada linux hoyanne?:dull::dull::dull::dull:
    පොඩි ආසවක් ආවා ටිකක් ඒහාම මෙහාට කරලා බලන්න :eek::eek:
    මේ hdd ඒක බලනකොට ubuntu iso ඒකක් තිබුනා ඒකයි virtual machine තමා අනිවාරෙන්ම දාන්නේ ලැප් ඒකට කෙලින්ම නම් දැන්නේ නැ:eek:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පොඩි ආසවක් ආවා ටිකක් ඒහාම මෙහාට කරලා බලන්න :eek::eek:
    මේ hdd ඒක බලනකොට ubuntu iso ඒකක් තිබුනා ඒකයි virtual machine තමා අනිවාරෙන්ම දාන්නේ ලැප් ඒකට කෙලින්ම නම් දැන්නේ නැ:eek:

    :):):) ehanam daalama wada patan ganin.:nerd::dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඹව් මචන් හරියට ඉවර කරන්න නම් ටිකක් කල් යයි අනික් වැඩ ඒක්කලා
    අනේ දවසට පැය 24ට වඩා තියෙනවානම්

    ow ban.....:(:( matath hithenawa thiyena wadath ekka dawasata paya 36k wath thibunanam kiyala.:lol::lol::lol:

    ischole yana kale nam,welawa yanne na...ikmanatama loku wenna dagaluwa.

    menna bole dan wayasata yanawa.....

    semester ekak yanawane ban jet eka wage.....:lol::lol::lol:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඹව් මචන් හරියට ඉවර කරන්න නම් ටිකක් කල් යයි අනික් වැඩ ඒක්කලා
    අනේ දවසට පැය 24ට වඩා තියෙනවානම්

    salli kiyak hari thiyenawanam 15000 k withara deela dual core ekak ganin linux duwanna wenamama.:):)

    ethakota nidahase igena ganna puluwa.:):):nerd:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    salli kiyak hari thiyenawanam 15000 k withara deela dual core ekak ganin linux duwanna wenamama.:):)

    ethakota nidahase igena ganna puluwa.:):):nerd:
    ගෙදර අයින් කරලා දාලා තියෙනවා ඒකක් මොනිටරේ නැ රැම් 2 කචල් blue screen ඒනවා ඒපා වෙලාම අයින් කරලා දැම්මා සුද්දයක් දිලා බලන්න ඹනේ‍
    මේ ලැප් මගුල් හරියන්නැ බන් මට නම් මේ උස්සගෙන යන්න පුලුවන් නිසා තියාගෙන ඉන්නේ
    රස්සාවට ගියාම නම් හොද desktop ඒකක් හදාගන්න ඉන්නේ ගෙම් ගහන්න
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ගෙදර අයින් කරලා දාලා තියෙනවා ඒකක් මොනිටරේ නැ රැම් 2 කචල් blue screen ඒනවා ඒපා වෙලාම අයින් කරලා දැම්මා සුද්දයක් දිලා බලන්න ඹනේ‍
    මේ ලැප් මගුල් හරියන්නැ බන් මට නම් මේ උස්සගෙන යන්න පුලුවන් නිසා තියාගෙන ඉන්නේ
    රස්සාවට ගියාම නම් හොද desktop ඒකක් හදාගන්න ඉන්නේ ගෙම් ගහන්න

    ehanam ithin eka sudda karala ganin.monitor ekak 6000 kata withara ganna puluwan.(itath adu wei)

    RAm eka awul nisa blue screen enne.:dull::dull:

    ubuntu daala light weight desktop environment ekak daapan.nathnam on wennath waruwak yai.:dull::dull:;)
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    item list එකකින් කැමති item ගානක් තෝරල කැමති තරමකට price එක ගන්න පුළුවන් විදියක් කියපල්ලකො බන් ලොකු උදව්වක්.. මට දැනගන්න ඹනී කෝමද item කැමති ගානක් තෝරන්නෙ කියලා ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,623
    113
    Gampaha
    item list එකකින් කැමති item ගානක් තෝරල කැමති තරමකට price එක ගන්න පුළුවන් විදියක් කියපල්ලකො බන් ලොකු උදව්වක්.. මට දැනගන්න ඹනී කෝමද item කැමති ගානක් තෝරන්නෙ කියලා ..
    :rolleyes::rolleyes: phadili karala dapan.. :baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    item list එකකින් කැමති item ගානක් තෝරල කැමති තරමකට price එක ගන්න පුළුවන් විදියක් කියපල්ලකො බන් ලොකු උදව්වක්.. මට දැනගන්න ඹනී කෝමද item කැමති ගානක් තෝරන්නෙ කියලා ..
    තව list ඒකකට දාගනින් මචන් selceted items කියලා
    ඹය කියලා තියන ඒක මට නම් තෙරෙන්නේ නැ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    item list එකකින් කැමති item ගානක් තෝරල කැමති තරමකට price එක ගන්න පුළුවන් විදියක් කියපල්ලකො බන් ලොකු උදව්වක්.. මට දැනගන්න ඹනී කෝමද item කැමති ගානක් තෝරන්නෙ කියලා ..

    :eek: :eek:
    අනේ මන්ද බං.. උඹ ලිස්ට් එකක් කියන්නෙ list<>() එකක්ද ? නැත්තං මොකක් හරි ඩේටබේස් එකක තියෙන රෝස් ටිකක්ද, නැත්තං කොම්බො බොක්ස් එකක තියෙන එකක්ද ? :eek:
    අහන දේ හරියට තේලෙල්ලෑ බං :no:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    අයිෙයා් සල්ලි
    a - RS100
    b - RS200
    c- RS 400

    දැන් මට ඹ්නි ම්වායින් එකක් දෙකක් සිලෙක්ට් කරන්න
    A දෙකක් ගන්තා
    B එකක් ගන්නා කියමු
    එතකොට TOtal එක ඹ්නි ඊට පස්සේ
     
    ඉතිං ඒ වල ප්‍රයිස් එක ගත්තු අයිටම්ස් ගාණෙං වැඩි කරල
    බී වල ප්‍රයිස් එකත් ගත්තු අයිටම්ස් ගාණෙං වැඩි කල්ල ඔක්කොම එකතුකල්ල ගන්නනෙ බං තියෙන්නෙ :eek: