ElaKiri Programmer's Club

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ

    ඉතිං ඒ වල ප්‍රයිස් එක ගත්තු අයිටම්ස් ගාණෙං වැඩි කරල
    බී වල ප්‍රයිස් එකත් ගත්තු අයිටම්ස් ගාණෙං වැඩි කල්ල ඔක්කොම එකතුකල්ල ගන්නනෙ බං තියෙන්නෙ :eek:
    එතකොට c ඹ්නි නෑනේ බන් c quantity 0 දෙන්න වෙනවනෙ එතකොට. ගොඩක් item tynakota ema amarui.. kamathi ganak select karaganna oni c++ walin
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එතකොට c ඹ්නි නෑනේ බන් c quantity 0 දෙන්න වෙනවනෙ එතකොට. ගොඩක් item tynakota ema amarui.. kamathi ganak select karaganna oni c++ walin

    ඉතිං හැම එකකම අයිටම් කෞන්ට් එකේ ඩිෆෝල්ට් වැලියු එක 0 කරල තියාගනිං :eek:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,622
    113
    Gampaha
    අයිෙයා් සල්ලි
    a - RS100
    b - RS200
    c- RS 400


    දැන් මට ඹ්නි ම්වායින් එකක් දෙකක් සිලෙක්ට් කරන්න
    A දෙකක් ගන්තා
    B එකක් ගන්නා කියමු
    එතකොට TOtal එක ඹ්නි ඊට පස්සේ
    uba oka karanne table UI ekakada? command line walada?

    double total = 0;
    double subTotal = qty * unitPrice;

    total += subTotal;
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    PHP:
    void donut()
    {
        cout<<"DONUT-------------------------------------------"<<endl;
    cout<<"Item No - 1"<<endl;
        cout<<"Our Traditional cake donut     price Rs 250.00"<<endl;
    cout<<"Item No - 2"<<endl;
        cout<<"M&M Donut                      price Rs 300.00"<<endl;
    cout<<"Item No - 3"<<endl;
        cout<<"Samoa Donut                    price Rs 159.00"<<endl;
    cout<<"Item No - 4"<<endl;
        cout<<"Milky Way                      price Rs 235.00"<<endl;
    cout<<"Item No - 5"<<endl;
            cout<<"Bacon Maple Bar doughnut       price Rs 235.00"<<endl;
    cout<<"Item No - 6"<<endl;
        cout<<"Portland Cream doughnut        price Rs 123.00"<<endl;
    cout<<"Item No - 7"<<endl;
        cout<<"Grape Ape doughnut             price Rs 345.00"<<endl;
    cout<<"Item No - 8"<<endl;
            cout<<"Mango Tango doughnut           price Rs 120.00"<<endl;
    cout<<"Item No - 9"<<endl;
        cout<<"Marshall Mathers doughnut      price Rs 100.00 "<<endl;
        cout<<" "<<endl;
        cout<<"------------------------------------------------"<<endl;
    }
    void drinks()
    {
        cout<<"DRINKS-----------"<<endl;
    cout<<"Item No - 10"<<endl;
        cout<<"Tropicana Juice - Orange       price Rs 060.00"<<endl;
    cout<<"Item No - 11"<<endl;
        cout<<"Tropicana Juice - Apple        price Rs 060.00"<<endl;
    cout<<"Item No - 12"<<endl;
        cout<<"Tropicana Juice - Cranberry    price Rs 060.00"<<endl;
    cout<<"Item No - 13"<<endl;
        cout<<"Chocolate Milk                 price Rs 100.00"<<endl;
    cout<<"Item No - 14"<<endl;
        cout<<"Vanilla Milk                   price Rs 100.00"<<endl;
    cout<<"Item No - 15"<<endl;
        cout<<"Ice Coffee                     price Rs 040.00"<<endl;
        cout<<" "<<endl;
        cout<<"------------------------------------------------- "<<endl;
    }
    මේක තමයි දැන් මන් දැනට හදල තියෙනනෙ. මට මේක වෙනස් කරන්න ඹ්නි. මේකෙන් කැමති දෙයක් තොරගෙන අන්තිමට ඒ තෝරගත්ත ටිකෙ මුළු එකතුව හොයන්න.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක තමයි දැන් මන් දැනට හදල තියෙනනෙ. මට මේක වෙනස් කරන්න ඹ්නි. මේකෙන් කැමති දෙයක් තොරගෙන අන්තිමට ඒ තෝරගත්ත ටිකෙ මුළු එකතුව හොයන්න.
    oop da structures da machan program eka?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නෑ මචන්
    හා හා ඒව්වා ගැන හිතන්න ඒපා මචන් මම උබට කරන්න පුලුවන් විියක් කියන්නම්
    ඹය බඩු ටිකට නම්බර් දාගන්න 0 ඉදලා හරි 1 ඉදලා හරි (0 දැම්මාම කරන්න ලේසියි ඒ උනාට 1 තමා හොද)
    පස්සේ ඇරේ ඒකක් හදාගන්න ඒකට අර අයිටම් නම්බර් කරපු විදියට ඒ අයිටම් ඒකේ ගාන දාන්න ඒතකොට අපි අයිටම් ඒකක් තොරනකොට ඒ අයිටම් ඒකට අදාලව ගාන අර ඇරේ ඒකෙන් ගන්න පුලුවන් ඒකට අදාලව ඉන්ඩෙක්ස් ඒකේ තියෙන්නේ


    දැන් ලිස්ට් ටික print කරලා
    ලුප් ඒකක් දාන්න ඹන අයිටම නම්බර් ඒක සිලෙක්ට් කරන්න කියලා
    ඒකක් සිලෙක්ට් කරාට පස්සේ ඒකෙන් කොච්චර ඹනෙද කියලා අහන්න
    ඒක ගත්තාම ගානෙන් වැඩි කරලා ටොටල් වෙරියබල් ඒකට දාන්න
    ඹය වගේ ලුප් කරන්න දිගටම වැලිව් ඒකක් දෙන්න ලුප් ඒකෙන් අයින් වෙන්න ඹනේ නම් 99 වගේ අයිටම් නම්බර් ඒකට දාන්න කියලා ඒතකොට ලුප් ඒකෙන් අයින් වෙන්න
    අයින් උනාම ඹක්කොගෙම ටොටල් ඒක දෙන්න

    මම මේ කිව්වේ සරලම විදිය මචන් තව දෙවල් කරන්න පුලුවන්
    තොරපු ලිස්ට් ඒක ආයේ පෙන්නන
    ඒක වෙනස් කරන්න
    ඒවා ටිකක් හිතලා උබ ට්‍රයි ඒකක් දියන් බලන්න

    මෙව්වා ටිකක් කල්පනා කරලා හිතපන් මචන් නැත්තම් ඉස්සරහට ගියාම අමාරුවේ වැටෙනවා මචන් :rolleyes:
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    හා හා ඒව්වා ගැන හිතන්න ඒපා මචන් මම උබට කරන්න පුලුවන් විියක් කියන්නම්
    ඹය බඩු ටිකට නම්බර් දාගන්න 0 ඉදලා හරි 1 ඉදලා හරි (0 දැම්මාම කරන්න ලේසියි ඒ උනාට 1 තමා හොද)
    පස්සේ ඇරේ ඒකක් හදාගන්න ඒකට අර අයිටම් නම්බර් කරපු විදියට ඒ අයිටම් ඒකේ ගාන දාන්න ඒතකොට අපි අයිටම් ඒකක් තොරනකොට ඒ අයිටම් ඒකට අදාලව ගාන අර ඇරේ ඒකෙන් ගන්න පුලුවන් ඒකට අදාලව ඉන්ඩෙක්ස් ඒකේ තියෙන්නේ


    දැන් ලිස්ට් ටික print කරලා
    ලුප් ඒකක් දාන්න ඹන අයිටම නම්බර් ඒක සිලෙක්ට් කරන්න කියලා
    ඒකක් සිලෙක්ට් කරාට පස්සේ ඒකෙන් කොච්චර ඹනෙද කියලා අහන්න
    ඒක ගත්තාම ගානෙන් වැඩි කරලා ටොටල් වෙරියබල් ඒකට දාන්න
    ඹය වගේ ලුප් කරන්න දිගටම වැලිව් ඒකක් දෙන්න ලුප් ඒකෙන් අයින් වෙන්න ඹනේ නම් 99 වගේ අයිටම් නම්බර් ඒකට දාන්න කියලා ඒතකොට ලුප් ඒකෙන් අයින් වෙන්න
    අයින් උනාම ඹක්කොගෙම ටොටල් ඒක දෙන්න

    මම මේ කිව්වේ සරලම විදිය මචන් තව දෙවල් කරන්න පුලුවන්
    තොරපු ලිස්ට් ඒක ආයේ පෙන්නන
    ඒක වෙනස් කරන්න
    ඒවා ටිකක් හිතලා උබ ට්‍රයි ඒකක් දියන් බලන්න

    මෙව්වා ටිකක් කල්පනා කරලා හිතපන් මචන් නැත්තම් ඉස්සරහට ගියාම අමාරුවේ වැටෙනවා මචන් :rolleyes:
    අන්න ඹක තමයි මචන් මන් array හැදුවා ඒත් select කොරන්න තෙරෙන්නෙ නැනෙ බන්
     

    Daxter

    Well-known member
  • Sep 10, 2014
    171
    8
    48
    C++ developer kenek widihata career eka patanganna dana ganna ona monawada?
    (Mata OOP,templates,STL puluwan)
    boost libraries C++ 11 threads wage ewa industry eke ahanwada?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අන්න ඹක තමයි මචන් මන් array හැදුවා ඒත් select කොරන්න තෙරෙන්නෙ නැනෙ බන්

    ම්ම් කැමති අයිටම් ඒකක් සිලෙක්ට් කරන්න කියලා ප්‍රින්ට් කරන්න
    cin ඒකකින් වැලිව් ඒකක් ගන්න
    අරගෙන ඒක චෙක් කරන්න අපිදාපු ලිස්ට් ඒකේ තියෙනවාද නැද්ද කියලා
    තියෙනවානම්
    ආයේ අහන්න කොච්චරක් ඹනේද කියලා
    ඒකත් ගන්න වෙරියබල් ඒකකට අරගෙන අර ඇරේ ඒකෙන් මිල අරගන්න
    අරගෙන ඒ දෙක වැඩි කරලා ටොටල් ඒකට දාගන්න
    නැත්තම් කියන්න වැරදි නම්බර් ඒකක කියලා ඒක අයින් කරන්න
    නැතතම් අර අයින් වෙන නම්බර් ඒක නම් ලුප් ඒක break කරලා දාන්න
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    programming වලට අලුතෙන් ඒන අයට මෙන්න මේ පොත ටිකක් බැලුවනම් ගොඩාක් දෙවල් ඉගෙනගන්න පුලුවන්
    schaums outline of theory and problems of programming with c

    89550.jpg
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ම්ම් කැමති අයිටම් ඒකක් සිලෙක්ට් කරන්න කියලා ප්‍රින්ට් කරන්න
    cin ඒකකින් වැලිව් ඒකක් ගන්න
    අරගෙන ඒක චෙක් කරන්න අපිදාපු ලිස්ට් ඒකේ තියෙනවාද නැද්ද කියලා
    තියෙනවානම්
    ආයේ අහන්න කොච්චරක් ඹනේද කියලා
    ඒකත් ගන්න වෙරියබල් ඒකකට අරගෙන අර ඇරේ ඒකෙන් මිල අරගන්න
    අරගෙන ඒ දෙක වැඩි කරලා ටොටල් ඒකට දාගන්න
    නැත්තම් කියන්න වැරදි නම්බර් ඒකක කියලා ඒක අයින් කරන්න
    නැතතම් අර අයින් වෙන නම්බර් ඒක නම් ලුප් ඒක break කරලා දාන්න
    [/COLOR][/SIZE]
    ස්තූතිති මචන්.. මන් try කරල බලන්නම් .. thanku වේවා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,622
    113
    Gampaha
    na bn PP thama oop walata durai
    PHP:
    struct items
    {
        string name, itemID;
        int qty;
        double unitPirce;
    } records [10]; //record size
    PHP:
    int addRecord(int rec)
    {
        int cnt = rec;
        int a;
    
        while(cnt < 10)
        {
            cout << "\nItem ID: ";
            cin >> records[cnt].itemID;
    
            cout << "Item Name: ";
            cin >> records[cnt].name;
    
            cout << "Item qty: ";
            cin >> records[cnt].qty;
    
            cout << "Item Unit Price: ";
            cin >> records[cnt].unitPirce;
    
            cout << "Record Added.\n";
            cnt++;
    
            cout << "\nEnter New Record?\n1-'Yes' 2-'No' Enter: ";
            cin >> a;
    
            if(a==2)
                break;
    
            if(cnt==10)
                printf("\nMaximum Records count Exceeded.");
        }
        return cnt;
    }
    PHP:
    void printRecord(int rec)
    {
        int cnt = rec;
        if(cnt > 0)
        {
            cout << "\Item Id\tName\tQty\tUnitPrice\n\n";
    
            for(int i=0; i< cnt; i++)
                cout << records[i].itemId <<"\t\t"<< records[i].name << "\t"<< records[i].qty << "\t"<< records[i].unitPrice <<"\n";
        }
        else
            printf("Item Record cannot found.");
    }
    PHP:
    int main()
    {
        int opt, rows=0;
        printf("\n---Perera & Sons System---\n");
    
        while(true)
        {
            printf("\n1.Add Item Records");
            printf("\n2.Display all Items");
    
            printf("\n\nPlease choose one of the above options: ");
            scanf("%d", &opt);
    
            if(opt == 1)
                rows = addRecord(rows);
            else if(opt == 2)
                printRecord(rows);
            else
                printf("Error.");
        }
        getch();
    
        return 0;
    }
     
    Last edited:

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    PHP:
    struct items
    {
        string name, itemID;
        int qty;
        double unitPirce;
    } records [10]; //record size
    PHP:
    int addRecord(int rec)
    {
        int cnt = rec;
        int a;
    
        while(cnt < 10)
        {
            cout << "\nItem ID: ";
            cin >> records[cnt].itemID;
    
            cout << "Item Name: ";
            cin >> records[cnt].name;
    
            cout << "Item qty: ";
            cin >> records[cnt].qty;
    
            cout << "Item Unit Price: ";
            cin >> records[cnt].unitPirce;
    
            cout << "Record Added.\n";
            cnt++;
    
            cout << "\nEnter New Record?\n1-'Yes' 2-'No' Enter: ";
            cin >> a;
    
            if(a==2)
                break;
    
            if(cnt==10)
                printf("\nMaximum Records count Exceeded.");
        }
        return cnt;
    }
    PHP:
    void printRecord(int rec)
    {
        int cnt = rec;
        if(cnt > 0)
        {
            cout << "\Item Id\tName\tQty\tUnitPrice\n\n";
    
            for(int i=0; i< cnt; i++)
                cout << records[i].itemId <<"\t\t"<< records[i].name << "\t"<< records[i].qty << "\t"<< records[i].unitPrice <<"\n";
        }
        else
            printf("Item Record cannot found.");
    }
    PHP:
    int main()
    {
        int opt, rows=0;
        printf("\n---Perera & Sons System---\n");
    
        while(true)
        {
            printf("\n1.Add Item Records");
            printf("\n2.Display all Items");
    
            printf("\n\nPlease choose one of the above options: ");
            scanf("%d", &opt);
    
            if(opt == 1)
                rows = addRecord(rows);
            else if(opt == 2)
                printRecord(rows);
            else
                printf("Error.");
        }
        getch();
    
        return 0;
    }
    අම්මා ගහයි.. මේකනම් එල. තැන්ක්ස් මචන් සිරාවටම ස්තූතී.:D:D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,622
    113
    Gampaha
    මචන්ල උබල දන්නවද java table Cell render එකක override වෙලා එන column value එකට table column model එක ගන්න විදිය.