ප්රතිපත්තියක් විදියට මම උයන දේවල් වලට මොනොසෝඩියම් ග්ලූටමේට් දාන්නේ නැත..............අජිනමොටෝ දාලා නේ රස ගන්නේ?


ප්රතිපත්තියක් විදියට මම උයන දේවල් වලට මොනොසෝඩියම් ග්ලූටමේට් දාන්නේ නැත..............අජිනමොටෝ දාලා නේ රස ගන්නේ?


ඔය තියෙන්නේ දාලා...අඩේ දාපන්කෝ බලන්න.වැඩිම උනොත් උබලට පැය 2 ක් සෙන්ට වෙයි

අපි මේ කජු සංස්ථාවේ මාකටින් පාරක් කරන ගමන්........ ඔන්න දැක්කනේ අපි මාකටින් කරලා සේල්ස් වැඩි කරන හැටි......![]()
අමු වියළි කජු ඇරං ඩෙවල් එකක් දා ගනින්......අර දාල තියන විදියට.....මම රාජගිරියේ එකෙන් ගත්තා එක සැරයක් මේ ලගදි නම් යන්න බැරි උනා. හෙට අනිද්දා යන්න ඕනි
මම රාජගිරියේ එකෙන් ගත්තා එක සැරයක් මේ ලගදි නම් යන්න බැරි උනා. හෙට අනිද්දා යන්න ඕනි
අමු වියළි කජු ඇරං ඩෙවල් එකක් දා ගනින්......අර දාල තියන විදියට.....
ෆොටෝ එකේ විදියට එන්න හදා ගනින්.....
අඩුම තරමේ කොල්ලො-කෙල්ලො ඉස්සරහ ඉග දාගෙන ඉන්න දෙයක් රහට උයන්නවත් පුරුදු වෙයි!





kawuda kiyannepawilla nisa me sare kaju sarui
gas thiyena nisa kiyanne
![]()
1kg ekak rs.2000i bola 1kg kiuwata kadju mada 100k wath naha
moko ban kaju oyatharam ganan.
හරියට පැහැදිලිව කියල දීපල්ලා.
කජු (500g)
කොච්චර උෂ්නත්වෙක, කොච්චර වෙලාවක් bake කරගන්න ඕනෙද කියල..
කජු 500 - සෙල්සියස් 180, විනාඩි 18-20ක්......හරියට පැහැදිලිව කියල දීපල්ලා.
කජු (500g)
කොච්චර උෂ්නත්වෙක, කොච්චර වෙලාවක් bake කරගන්න ඕනෙද කියල..
Eka thama.anika oya packet eke gahala thiyenawa vegitable oil walin badina ladi kiyala.ethakota e harupe theruma mokakda?
