ඩෙවල්_කජු

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    2ij5it4.jpg


    :love::love::love::love::love::love::love:

    කොලිටිය කියන්න වචන නෑ...... ලොවෙත් නෑ ඒ වේගේ නම් කජු ටික වාෂ්ප වෙච්චි......

    ammo katata kela unanawa :sorry::sorry::sorry:
    mam aniwa hadanwa genath hadala umbatath kiyanm rasata awada kiyala.
     

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    කජු 500 - සෙල්සියස් 180, විනාඩි 18-20ක්......
    කිලෝවක් නම් විනාඩි 30ක් විතර


    ඒකත් හරි..එතකොට ඔය කජු packet වල තියෙන විදියටම මිරිස් ලුනු දවටගන්නෙ කොහොමද..අපි හැදුවට එහෙම වෙන්නෙ නෑනෙ අප්පා..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    20150328_124557.jpg



    මෙන්න බඩු................. :P:P:P
    ෆුඩ් සිටියේ තියෙනවෝ.............. අරගෙන හදන් බඩ පැලෙන්න කාපියෝ....... :baffled:
    තෑන්ක්ස් බං මේක ගැන කිව්වට :love::love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගැස්ට්‍රයිටිස්.... :frown:

    නිකන් කාපන් ඔය ඩෙවිල් බලි තොවිල් කරල කෑවොත් සොරිඩොට්කොම් වෙයි.... :dull:
    ඵල ඵල බොරු නොකියා.......
    එදා කාපු එවුන්ගෙන් අහපිය ගැස්ට්‍රයිටිස් ආවද කියලා:angry::angry::angry::angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපෝ මුන් පෙරේතයෝ කළා කාලා අපිට පෙන්න පොටෝත් දාන හැටි සහගනහව හැබැයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒකත් හරි..එතකොට ඔය කජු packet වල තියෙන විදියටම මිරිස් ලුනු දවටගන්නෙ කොහොමද..අපි හැදුවට එහෙම වෙන්නෙ නෑනෙ අප්පා..
    කජු වලට ලුණු වතුර ටික් ඉහපං.....සුට්ටක් හරිය....
    පස්සේ මිරිස් කුඩු ලුණු කුඩු වල දාලා ටිකක් වනලා අර ගනින්......
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    තමන්ට කන්න නේහ්...
    පිටකොටුවේ තියනව ගන්න කැඩුණු කජු කෑළි. කිලෝ එක 900ක් විතර වෙන්නේ......
    හොදට වේලපු ඒවා...ඒ නිසා හුගක් අල්ලනවා කිලෝවකට:cool:

    පිටකොටුවේ කොහෙද තියෙන්නේ?
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කජු 500 - සෙල්සියස් 180, විනාඩි 18-20ක්......
    කිලෝවක් නම් විනාඩි 30ක් විතර


    කොහෙද මචන් පිටකො‍ටුවේ කජු තියෙන්නේ කිලෝ එක 900 ට..සවුත්තු ඒවද දන්නෑ නේද මචන්..පොඩ්ඩ්ක් විස්තර කියන්ඩකෝ :yes: :yes:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    තමන්ට කන්න නේහ්...
    පිටකොටුවේ තියනව ගන්න කැඩුණු කජු කෑළි. කිලෝ එක 900ක් විතර වෙන්නේ......
    හොදට වේලපු ඒවා...ඒ නිසා හුගක් අල්ලනවා කිලෝවකට:cool:
    කොහෙද මචන් පිටකො‍ටුවේ කජු තියෙන්නේ කිලෝ එක 900 ට..සවුත්තු ඒවද දන්නෑ නේද මචන්..පොඩ්ඩ්ක් විස්තර කියන්ඩකෝ :yes: :yes:
    Pm ekaka dandako... ube inbox full :sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වියළි කජු උයන්න ගන්නව නම් අඩුම තරමේ පැය 12ක් පෙගෙන්න දාන්න ඕන.....
    නැත්තං මෙළෙක් වෙන්නේ නැත....:eek:

    KIMBULA SUPIRI COOKEK NISA DANNAWA:cool: