වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අන්තිමට ගන්නේ බ්රෝකර්ල උනාට යකඩ ගොඩේ ගාන උස්සන්නේ පාවිච්චියට ගන්න හිතාගෙන බිඩ් දාන එවුන්. මම සති දෙකකට කලින් යැව්වා මගේ නියෝජිතයෙක් වාහනයක් ගන්න . මට ඕන කරන ජාතියේ කාර් 6ක් තිබ්බ එතන . පිස්සුවෙන් වගේ බිඩ් දාපු එවුන් වාහනේ වටිනාකමට වඩා ලක්ස දෙකක් වැඩි වෙන්න ගාන ඉස්සුව බන් . අරගෙන වැඩක් නැති නිසා අපි අත්හැරිය . අන්තිමේ සෙල් කාරයො තුන්දෙනෙක් වාහන දෙක දෙක ගත්ත. වටිනාකමට වඩා ලක්ස දෙකක් අඩුවෙන් යන වාහන නිකං ගණන් උස්සනව ගන්නේ නැති එවුන් ඇවිත්. ඒ හින්ද තමයි අන්තිමේ ලොකු මිලකට වාහන විකිණෙන්නෙ
    :yes::yes: මම අර කිව්ව ජීප් කටුවත් ඕන නං ලක්ෂ 3 1/2 ක් 4ක් වටී හතක් කීයටවත් වටින්නේ නෑ
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේ ත්‍රෙඩ් එකේ....... පොහොසත් ජීවිතයක් තියෙන එකෙක්...... අද කඩුවෙලටම ඈවිත් මගදි කොට්ටක් පැනලා කියලා ආරංචි වී ඈත...... :yes: :D :P

    පොහොසත් ජීවිතයක් තිබ්බනං මමත් වාහනේක ඇවිත් මගේම කට්ටක් ගෙනල්ල අත අරිනවනේ මේක ඇතුළේ...:(

    ලැප් එක අතට ගත්තට පස්සෙ අඩියක් අඩියක් ගානේ නළ ලිං හරි හාරනවා..:growl:

    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    --

    දැන් ඉතින් මොනව කිව්වත් මම.....:oo:

    well-w-bucket.jpg

    ඔන්න එහෙනම් පැන්නා:lol::lol::lol:
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මචන්ලා කිලෝ මීටර් 7ක් 8ක් විතරක් දිව්වත් වාහනේ ගොඩක් රත් වෙනවා හැබැයි engine එක හීට් වෙන්නේ නෑ ...කටුව බාගෙට පොඩ්ඩක් යටින් තමයි හැම වෙලාවේම ....නමුත් බොනට් එක ඇරපු ගමන් මාර හොට් ...පොල් අයියේ මොකද කියලා කියන්නකෝ බලන්න
    :eek::eek::eek::eek::eek::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    හදන්න දීපු ලැප අරං ගිහින් ඔන් කරන්නත් කලින් මෙතන පොස්ට් එකක් දාල..:confused:


    :rofl: රිදිලා..... :P

    ඔහොම කරන්න එපා යකොව්....:shocked::rofl::D

    :P මම මූට නෙවේ බං කිව්වේ වෙන එකෙක්ට..... මේ ආස්කින් ඈන්ඩ් ඊටින්...... :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන්ලා කිලෝ මීටර් 7ක් 8ක් විතරක් දිව්වත් වාහනේ ගොඩක් රත් වෙනවා හැබැයි engine එක හීට් වෙන්නේ නෑ ...කටුව බාගෙට පොඩ්ඩක් යටින් තමයි හැම වෙලාවේම ....නමුත් බොනට් එක ඇරපු ගමන් මාර හොට් ...පොල් අයියේ මොකද කියලා කියන්නකෝ බලන්න
    :eek::eek::eek::eek::eek::eek:
    හීට් කටුව හරියට වැඩ කරන් නැද්ද දන්නෑ.. සෙන්සර් එක බලවන්න වෙයි. ඕකේ තර්මෝ ස්ටාට් වෑල් එක ගානට වැඩ කරනවද :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මචන්ලා කිලෝ මීටර් 7ක් 8ක් විතරක් දිව්වත් වාහනේ ගොඩක් රත් වෙනවා හැබැයි engine එක හීට් වෙන්නේ නෑ ...කටුව බාගෙට පොඩ්ඩක් යටින් තමයි හැම වෙලාවේම ....නමුත් බොනට් එක ඇරපු ගමන් මාර හොට් ...පොල් අයියේ මොකද කියලා කියන්නකෝ බලන්න
    :eek::eek::eek::eek::eek::eek:

    :shocked: මේ මොන පයන්නක්ද කියලා තියෙන්නේ.....?? රත් වෙනවලු.... හීට් වෙන්නෙත් නෑලු....... :angry: තේරෙන්න කියපන්කෝ...... :yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :shocked: මේ මොන පයන්නක්ද කියලා තියෙන්නේ.....?? රත් වෙනවලු.... හීට් වෙන්නෙත් නෑලු....... :angry: තේරෙන්න කියපන්කෝ...... :yes:

    "නමුත් බොනට් එක ඇරපු ගමන් මාර හොට්" ඔය කියල තියෙන්නෙ සිංහලෙන්ම...:D

    මේ ඔයාගෙ බස් කට්ට කවදද දාන්න හිතාගෙන ඉන්නේ..:baffled:
    වාහන නැති මිනිස්සුත් අනුන්ගෙ කට්ටක් හරි හොයලා දානව.. ඔයා කට්ටක් තියාගෙනත් දාන්නෙ නැතුව ඉන්න එක හොඳ මදි නේද...?:frown:
     
    Last edited:

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මචන්ලා කිලෝ මීටර් 7ක් 8ක් විතරක් දිව්වත් වාහනේ ගොඩක් රත් වෙනවා හැබැයි engine එක හීට් වෙන්නේ නෑ ...කටුව බාගෙට පොඩ්ඩක් යටින් තමයි හැම වෙලාවේම ....නමුත් බොනට් එක ඇරපු ගමන් මාර හොට් ...පොල් අයියේ මොකද කියලා කියන්නකෝ බලන්න
    :eek::eek::eek::eek::eek::eek:

    service ehekata gihin temp eka check karaganna IR temperature ehekin. fan ehema weda neda? thermostat wedada? man hithanne oka normal wenna athi. mage eketh heat eka nagge nathiwata bonnet eka open kalama patta rasnei. heat eka 102c thibune baladdi. but eka normal lu.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඔන්න ඉතින් මමත් හා හා පුරා කියලා වාහන නිසා කපු කටු කියන්න හදන්නේ . මුලින්ම කියන්න ඕන මගේ රචනා හැකියාව 0යි .


    ඔන්න ඉතින් කොල්ලට නව රැකියා ස්ථානයකට යන්න වෙනවා . කොල්ලත් ගෙදර ඉදන් යන්න පුළුවන් නිසා full happy 1 job 1ට සෙට් වෙනවා . ගෙදර ඉදන් යන්න කිව්වාට උදේ හවස 120km දුරක් ගෙවන්න තිබුණා . ඉතින් මොකෝ කොල්ලාට office 1n transport දෙන පොරොන්දුව මත තමා ජොබ් 1ට එන්ටර් උනේ

    ඉතින් ඔන්න උබලා හිතේ මවගන්නවා ඇති කොල්ලා KDH 1 හරි Corolla 1 ක හරි සැපට උදේ හවා යනවා ඇති කියලා . උබලා නෙමෙයි මමත් මුල්ම දවසේ හිතුවෙත් ඔහොම .

    ඊට කලින් කියන්න එපයි ඔය transport 1කේ සමාජිකයන් ගැන . ඔය use කරන්න දුන්නේ management level අයට විතරයි 600 විතර staff 1 හිටපු අපේ කොම්පෙනියේ මගේ වාසනාවට ඕකට සෙට් උනේ 4දෙනයි .අනිත් ඔක්කොම කාන්තා පාර්ශවේ , ඔය කියන කාන්තා පාර්ශවේ මමත් බැස්සට පස්සේ තව 60km විතර යන්න ඕන .


    ඔන්න ඉතින් නිතරගෙයෙන්ම මට ඉස්සරහ අසුන හිමි වෙනවා . ඔහොම කාලයක් යනවා .කිසි ප්‍රශ්නයක් නෑ .කොල්ලත් අලුත් නිසා කිසි දෙයක් හොයන්නේ නැ .

    කොල්ල ඉතින් අවුරුදු 2ක් විතර යනකොට office 1 යමක් කමක් කරන්න පුළුවන් බුවෙක් වෙනවා . ඒ අවසරයෙන් කොල්ලා තමන්ගේ යාලුවෙකුත් ඔය transport 1ට සෙට් කරගන්නවා . ඔන්න දැන් පට්ට case දන්නවනේ බන් ගැණු පුහු මානේ .මුන් HRM ට කියලා අරුව අයින් කරන්න full 1 ක . but කොල්ලා කොහොම හරි තමන්ගේ යාළුවාව තියා ගත්තා .ඔන්න දැන් තමා case 1 පටන් ගන්නේ .


    ආ කියන්න බැරි උනානේ අපේ වාහන රාජය ගැන ඒක 58 -**** caravan 1 ක් වාහනයක් කිවුවට මචන් වාහනයක් නෙමෙයි බර බාගයක් . මම පස්සේ තමා දැන ගත්තේ මේක කොම්පෙනියට දාල තියෙන්නේ මේ වාහනේ යන කාන්තා පාර්ශවේ 1ක් කියලා .



    ඔන්න ඉතිං ටික කාලයක් යනකොට මේ වාහනේ එන හැම රියදුරෙක්ටම ලෙඩක් හැදෙනවා උන් 50 න් උඩ පාගන්නේවත් නැ , අර උදේට බයිසිකල් රේස් පදින උන් අපිට කින්ඩියක් එහෙම දාගෙන පහුකරලා යනවා , ඔන්න ඉතින් ඔහොම යනකොට කොල්ලට 1ක දවසක් මළ පනිනවා. කොල්ලගේ හිතෙත් අර තරහා තියනවනේ කොල්ලා රියදුරාට දෙහි කපනවා . ඕන්න ඉතින් අරුට දැන් යකා වැහිලා වගේ පාගනවා
    අර ගැනී අරුට බනිනවා හිමින් යන් අපි හැපුනොත් ඔය කව්රුත් නැ කියලා . මම කිවුවා උබ පලයන් හැපුනොත් මුලින් මැරෙන්නේ මමනේ කියලා . ඔන්න අරූ දෙවනි දවසේත් උදේ යකා වාගේ ගිහීන් අපිව බැස්සුවා අරූ දැන් හවසත් යකා වාගේ පාගනව ඕනෑ හු @@ ක්‌ ක‍ර ගනින් කියලා මම නින්දකට සෙට් උනා .

    ඔන්න ඉතින් කොල්ල හීනෙන් office 1කේ ලස්සනම කෙල්ලත් 1ක සෙට් වෙනකොටම Gm ඇවිත් කනට ගහනවා වගේ දැනුනා ,

    අර මල යකා බෙරිහන් දෙනවා ,

    මහත්තයෝ ! මහත්තයෝ

    මොකද හලෝ ? මම බය උන තරම් ,

    නැ වාහනේ පොඩ්ඩක් නැවතුනා හීට් 1 නැගලද දන්නේ නැ කියලා ?


    ඉතින් හීට් 1 නැගලනම් ඔය මීටර් 1කේ පෙන්නනවනේ ?අරු කින්ඩියට මට හිනා වෙනවා ( 1ත් සාදාරනයි ඔය වාහනේ hone 1න් විතරයි සද්දෙයක් අවේ නැත්තේ . මෙච්චර කලක් ගියපු මට ඕක තේරුනේ නැ )

    මොකද තමුසේ හිනා වෙන්නේ ?

    නැ මහත්තයෝ මේකේ ඔය කියන මීටරේ වැඩ නැ

    ඉතින් මට මොකද්ද කීයන්නේ ?

    නැ පොඩ්ඩක් බහින්න මට ෂීට් 1ක උස්සන්න .


    ඕන්න අර ගැනි දුම්මල වරම අරන් දෙහි කපනවා . මම කිව්වා හයියෙන් යන්න එපා කියලා .


    ඔන්න කොල්ලා හිමින් 4n 1 ත් කනේ ගහගෙන බැහැලා වට පිට බලන කොට , ගෙදරට තව 6 km යි ටවුන් 1ට 4km

    ඉතින් කොල්ලට ඇරුන්ට ඕන හු @@ ක් කරගනින් කියලා bus 1 එල්ලෙන්න තිබුනා ,but එහෙම කරන 1ක මගේ ප්‍රතිපත්ති වල නැ .


    දැන් අරු වතුර පුරවනවා .ස්ටාර්ට් කරන්න try කරනවා , අර වාහනේට ගානක්වත් නැ .අරැ බොරුවට දගලනවා විතරයි


    දැන් 8.00 පහු කොල්ල ටිකක් ලන් කරලා බැලුවා ,

    බැලුවට මූකුත් කරන්නද ? මම දන්න දෙයක් නැ .දැන් අරූ පිස්සා වගේ වාහනේ ය‍ට රිංගලා දගලනවා යකා වගේ .

    දැන්නම් කරන්න දෙයක් නැ ?තල්ලුවක් හරි දාල බලමු අරු කියපිය

    කරන්න දෙයක් නැ ගැනු පාර්ශවේ සමග කොල්ලත් සෙට් උනා තල්ලුවක් දාන්න ,

    දැන් අහල පහල උනුත් සෙට් උනා වැඩේට ,

    එත් හරියන්නේ නැ ,

    දැන් බලන් ඉන්නත් බැ ,එපා වෙලා


    - ඉතුරු ටික රැට දාන්නම් -
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මචන්ලා කිලෝ මීටර් 7ක් 8ක් විතරක් දිව්වත් වාහනේ ගොඩක් රත් වෙනවා හැබැයි engine එක හීට් වෙන්නේ නෑ ...කටුව බාගෙට පොඩ්ඩක් යටින් තමයි හැම වෙලාවේම ....නමුත් බොනට් එක ඇරපු ගමන් මාර හොට් ...පොල් අයියේ මොකද කියලා කියන්නකෝ බලන්න
    :eek::eek::eek::eek::eek::eek:

    කටුව බාගෙට පොඩ්ඩක් යටින් කියන්නෙ සාමාන්‍ය තත්වයක්නෙ... හිතේ ප්‍රශ්නයක් වගෙ තියෙන්නෙ
     
    Status
    Not open for further replies.