EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අදත් පැස්ටා...නෑ අනේ වෙනදට ඉතින් ගොඩක් වෙලාවට අම්මලා දෙන්නා තමයි මාරුවෙන් මාරුවට උයන්නේ..අද දෙන්නටම නිවාඩු දුන්නා..:P

    මොකෝ අම්මල දෙන්නට නිවාඩු දුන්නේ ? :shocked: ඩු යු නෝ වට් අයි මීන් ? :P:rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ හලෝ :sorry: ජීවිතේ ගැන කල්පනා කරොත් හෙන අප්සෙට් අෆ්ෆා මට :oo: මේ ලෝකේ ඔක්කොම බොරුවක් නේද හිතෙනවා :sorry:
    ඕවා ගැන එච්චර හිතන්න එපා..අපිට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු කොච්චර ඉන්නවද?ලැබිල තියෙන දේ ගැන සතුටු වෙමු..:D
    Gabourey-Gabby-Sidibe-Pre-001.jpg


    barrel me wage nevei ne ban, ape nandi multi barrel :)
    යකෝ...මගේ යකා අවුස්සගන්න එපා..:angry:
    බලමු බලමු..:D
    :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕවා ගැන එච්චර හිතන්න එපා..අපිට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු කොච්චර ඉන්නවද?ලැබිල තියෙන දේ ගැන සතුටු වෙමු..:D


    ලැබිලා නොලැබිලා තියෙන දේ ගැන නෙමේ දුක ... මේ ගෙවන ශුන්‍ය ජීවිතය ගැන :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇහ්හ් ? :shocked: මේ කුමන පයන්නක් ද ? :baffled::shocked:

    බදාට එන්න කියනවා දැක්කනම් අර සන් බෝයියා පපුව පැලිලා මැරෙයි :baffled:

    නෑ හලෝ..චොක්ලට් වගයක් තියේ..ඔයාලා කට්ටියගේ බබාලට එවන්න හැදුවේ...තරි පැටව් දෙන්නටයි,කිඹුලා පැටව් දෙන්නටයි,සන්ජි පැටියටයි...:D:love:
    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ හලෝ..චොක්ලට් වගයක් තියේ..ඔයාලා කට්ටියගේ බබාලට එවන්න හැදුවේ...තරි පැටව් දෙන්නටයි,කිඹුලා පැටව් දෙන්නටයි,සන්ජි පැටියටයි...:D:love:
    :rofl::rofl:

    ඕව තියෙනවා නම් හරිඳු පැටව්, සන් බෝයි පැටව් එකී නොකී බැදපු නැති තනිකඩ කුකුලෝ පැටව් හදාගෙන එයි දුවන් :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගෙන් උඹ කුණුහබ්බ අහගන්න එපා හරිද රෙද්ද :angry: මට එපා තෝම තියා ගනින් :angry: ආ හාමිනේගේ නැඟී වෙන්න ඇති නෙහ් ? :P ආසාවෙන් ඩිලිවරි කොරන්න ඇති :rofl:

    :rofl: රිදිලා..... හා හා උඹට එපා නම් ගේන්නේ නෑ...... :baffled:

    :rofl: :yes: ඔව් ඔව්..... ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: රිදිලා..... හා හා උඹට එපා නම් ගේන්නේ නෑ...... :baffled:

    :rofl: :yes: ඔව් ඔව්..... ;)

    මට එපා ඔය ලබු :angry:

    නොදකින් වසලය කෙල හලාගෙන ඩිලිවරි කොරන්ඩ ඇති :P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලැබිලා නොලැබිලා තියෙන දේ ගැන නෙමේ දුක ... මේ ගෙවන ශුන්‍ය ජීවිතය ගැන :D

    methana kianna bah, umba mata thiyana prashna dannawa nam patta athal eke innawa. hama deyak ma diha negatively, slow eke balapan. ethakota kisi awulak na :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ඔයයි හාමිනෙයි දෙන්නා මේ පැත්තේ එවෙන්නැද්ද ලඟදි..පොඩි තෑග්ගක් තියේ කට්ටියට එවන්න..:D

    :oo: මේ පැත්තේ කියන්නේ කොයි පැත්තෙද අක්කේ.....?? ඉරිදා නම් හික්කඩුව - ගාල්ල පැත්තේ වැඩ වගේකට යන්න තියේ..... ;) ඒ ගමන් ඉතින් රෑ කෑමකට වගේ නම් ඔය පැත්තේ එන්නම්...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිංහලුනේ.. ටේබල් ලෑම්ප් එකක් හදාගෙන යනවා.. මේ ලයිට් ටික තියන කෑල්ල.. පෙනුම අවුලක් නෑ නේ...:rolleyes:

    වැඩ ඉවර වෙලා දාන්නම් ෆොටෝ එකක්...:yes:

    :cool: ඕක ලීයක් පොලිෂ් කරලද.....?? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Nothing special..just..:D

    එන්ජෝයි යුවර් සෙල්ෆ් විත් කුකින් නැන්දේ ...එක නෙමේ නැන්දේ ඔයාට පැස්ටා විතරමද හදන්න පුළුවන් ? :P :shocked:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :)

    pasta tika nam lindata danna ba aparade, saman hoddak ekka wage gatta nam adala danna puluwan :)
    Ethakota mama lindata watunata kamak na pasta tika berala?:frown:
    :yes: ඔව් තවම පාර පුරා වලවල්...... :yes:
    :sorry:
    ඕව තියෙනවා නම් හරිඳු පැටව්, සන් බෝයි පැටව් එකී නොකී බැදපු නැති තනිකඩ කුකුලෝ පැටව් හදාගෙන එයි දුවන් :rofl:

    :rofl::rofl:

    අර යකා ඕකට උත්තර දෙන්නේ ඉතින් අනිද්දා දිහාට තමයි...:sorry:
     
    Status
    Not open for further replies.