අදත් පැස්ටා...නෑ අනේ වෙනදට ඉතින් ගොඩක් වෙලාවට අම්මලා දෙන්නා තමයි මාරුවෙන් මාරුවට උයන්නේ..අද දෙන්නටම නිවාඩු දුන්නා..![]()
මොකෝ අම්මල දෙන්නට නිවාඩු දුන්නේ ?
ඩු යු නෝ වට් අයි මීන් ? 

අදත් පැස්ටා...නෑ අනේ වෙනදට ඉතින් ගොඩක් වෙලාවට අම්මලා දෙන්නා තමයි මාරුවෙන් මාරුවට උයන්නේ..අද දෙන්නටම නිවාඩු දුන්නා..![]()
ඩු යු නෝ වට් අයි මීන් ? 

ඕවා ගැන එච්චර හිතන්න එපා..අපිට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු කොච්චර ඉන්නවද?ලැබිල තියෙන දේ ගැන සතුටු වෙමු..නෑ හලෝජීවිතේ ගැන කල්පනා කරොත් හෙන අප්සෙට් අෆ්ෆා මට
මේ ලෝකේ ඔක්කොම බොරුවක් නේද හිතෙනවා
![]()

යකෝ...මගේ යකා අවුස්සගන්න එපා..![]()
barrel me wage nevei ne ban, ape nandi multi barrel![]()

බලමු බලමු..![]()

![]()
barrel me wage nevei ne ban, ape nandi multi barrel![]()

පැස්ටා එක්ක බැරල් එක ලිඳේ 
ඕවා ගැන එච්චර හිතන්න එපා..අපිට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු කොච්චර ඉන්නවද?ලැබිල තියෙන දේ ගැන සතුටු වෙමු..![]()

ඇහ්හ් ?මේ කුමන පයන්නක් ද ?
බදාට එන්න කියනවා දැක්කනම් අර සන් බෝයියා පපුව පැලිලා මැරෙයි![]()

මොකෝ අම්මල දෙන්නට නිවාඩු දුන්නේ ?ඩු යු නෝ වට් අයි මීන් ?
![]()

පැස්ටා එක්ක බැරල් එක ලිඳේ
![]()

ලැබිලා නොලැබිලා තියෙන දේ ගැන නෙමේ දුක ... මේ ගෙවන ශුන්‍ය ජීවිතය ගැන![]()

පැස්ටා එක්ක බැරල් එක ලිඳේ
![]()

නෑ හලෝ..චොක්ලට් වගයක් තියේ..ඔයාලා කට්ටියගේ බබාලට එවන්න හැදුවේ...තරි පැටව් දෙන්නටයි,කිඹුලා පැටව් දෙන්නටයි,සන්ජි පැටියටයි...
![]()

මගෙන් උඹ කුණුහබ්බ අහගන්න එපා හරිද රෙද්දමට එපා තෝම තියා ගනින්
ආ හාමිනේගේ නැඟී වෙන්න ඇති නෙහ් ?
ආසාවෙන් ඩිලිවරි කොරන්න ඇති
![]()
රිදිලා..... හා හා උඹට එපා නම් ගේන්නේ නෑ......
ඔව් ඔව්..... 
![]()
pasta tika nam lindata danna ba aparade, saman hoddak ekka wage gatta nam adala danna puluwan![]()

රිදිලා..... හා හා උඹට එපා නම් ගේන්නේ නෑ......
![]()
![]()
ඔව් ඔව්.....
![]()

ලැබිලා නොලැබිලා තියෙන දේ ගැන නෙමේ දුක ... මේ ගෙවන ශුන්‍ය ජීවිතය ගැන![]()

මේ ඔයයි හාමිනෙයි දෙන්නා මේ පැත්තේ එවෙන්නැද්ද ලඟදි..පොඩි තෑග්ගක් තියේ කට්ටියට එවන්න..![]()
මේ පැත්තේ කියන්නේ කොයි පැත්තෙද අක්කේ.....?? ඉරිදා නම් හික්කඩුව - ගාල්ල පැත්තේ වැඩ වගේකට යන්න තියේ.....
ඒ ගමන් ඉතින් රෑ කෑමකට වගේ නම් ඔය පැත්තේ එන්නම්...... 
තව ටිකකින් කෑම හදන්න යන්න ඕනේ..අද රෑට මගෙන් ඩිනර් එක..![]()

රිදිලා..... හා හා උඹට එපා නම් ගේන්නේ නෑ......
![]()
![]()
ඔව් ඔව්.....
![]()

සිංහලුනේ.. ටේබල් ලෑම්ප් එකක් හදාගෙන යනවා.. මේ ලයිට් ටික තියන කෑල්ල.. පෙනුම අවුලක් නෑ නේ...
වැඩ ඉවර වෙලා දාන්නම් ෆොටෝ එකක්...![]()
ඕක ලීයක් පොලිෂ් කරලද.....?? 
Nothing special..just..![]()

Ethakota mama lindata watunata kamak na pasta tika berala?![]()
pasta tika nam lindata danna ba aparade, saman hoddak ekka wage gatta nam adala danna puluwan![]()

ඔව් තවම පාර පුරා වලවල්......
![]()

ඕව තියෙනවා නම් හරිඳු පැටව්, සන් බෝයි පැටව් එකී නොකී බැදපු නැති තනිකඩ කුකුලෝ පැටව් හදාගෙන එයි දුවන්![]()