මට එපා ඔය ලබු
නොදකින් වසලය කෙල හලාගෙන ඩිලිවරි කොරන්ඩ ඇති![]()
හිටු එහෙනම් අක්කට කියන්වා උඹ එපා කිව්වා කියලා......
මගුල...... 
මට එපා ඔය ලබු
නොදකින් වසලය කෙල හලාගෙන ඩිලිවරි කොරන්ඩ ඇති![]()
හිටු එහෙනම් අක්කට කියන්වා උඹ එපා කිව්වා කියලා......
මගුල...... 
නෑ හලෝ..චොක්ලට් වගයක් තියේ..ඔයාලා කට්ටියගේ බබාලට එවන්න හැදුවේ...තරි පැටව් දෙන්නටයි,කිඹුලා පැටව් දෙන්නටයි,සන්ජි පැටියටයි...
![]()

බලපල්ලකෝ...
හිටු එහෙනම් අක්කට කියන්වා උඹ එපා කිව්වා කියලා......
![]()
![]()
මගුල......
![]()

හයියෙන් හුස්ම අල්ලපන් ...කජ්ජ නම් ගහන්න එපෝ උඹ![]()

ඇයි යකෝ අපි කලුද?
ඉසුරුවා සන් බෝයියා වරෙල්ලා...බලපල්ලකෝ...
![]()
පැටව් ඉන්න උන්ට විතරයි ...තොපේ පැටව් ඉතින් *** වලනේ 

අයියෝ ඔහොම ප්රසිද්දියේ දාන්න එපෝ...අනේ ඉක්මනට එඩිට් කරන්නෝ...ඔහේ තමයි ඉන්නේ..ඈ බොල හොට්ටියේ අපිට කිව්වේ ඉන්නවා කියල නෙහ් ?මම දැනන් හිටියා හොට්ටි ඉන්න තැන නොකිව්වට
![]()
බොන්නම තමයි ඕනේ..එතකොට මේ අපිට....?? නැද්ද අංකල් ගෙනාව වයින් බෝතලයක්වත්.....??
![]()

පලයන් අර ටේබල් ලෑම්ප් එක හදපන්![]()

ඈ බොල හොට්ටියේ අපිට කිව්වේ බම්බලපිටියේ ඉන්නවා කියල නෙහ් ?මම දැනන් හිටියා හොට්ටි ඉන්න තැන නොකිව්වට
![]()
Tom pacha kiyanne..ape ayyalath ithin andilainnawa....

ඉතින් ඉක්මනට බඳින්නකෝ ඔයාලා දෙන්නට ඩිනර් එක දෙන්න..
![]()

ඇයි යකෝ අපි කලුද?
ඉසුරුවා සන් බෝයියා වරෙල්ලා...බලපල්ලකෝ...
![]()

මතක් කරා විතරයි දූවගෙන ඈවිත්......
![]()

Boruwa thama hamathanama....![]()

දුප් !!පැටව් ඉන්න උන්ට විතරයි ...තොපේ පැටව් ඉතින් *** වලනේ
![]()

සීතලේ ඉන්න ඇති නෑනා එක්ක.......
හොකොස්...
මොකට ද මගේ කට!!!!
අපොයි එපා......!!!
කොස් මාමා අපේ එවුන්ට චොක්ලට් එකක් දික් කරලා වෙච්ච සංතෑසිය අහගන්න කෝ ඔය හංස මල්ලි සහ බඩා මාමා ගෙන්....
ඔයා වගේ නෙවේ සහෝ මම.......
මේකට නම් සෑහෙන්න රිදෙයි......
හෆ්ෆට.... කිඹුල් පොඩ්ඩන්ට චොකලට් ඈලජික් නේ..... ඒ ටික එහෙනම් මට......

Tom pacha kiyanne..ape ayyalath ithin andilainnawa....
![]()
Ay bandinna kalin dinner eka denna barida...![]()

හොට්ටෝ.... ඉරිදා වරෙන් යන්න හික්කඩු ..... එක සීට් එකක් ඉඩ තියෙනවා......
පොඩි සීන් එකකට යන්නේ.... කෝල් කරන්නම් රෑ වෙලා...... දැන් මේ ලැපක් මස් කරන ගමන් කිරිය කනවා.....