EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට එපා ඔය ලබු :angry:

    නොදකින් වසලය කෙල හලාගෙන ඩිලිවරි කොරන්ඩ ඇති :P

    :oo: හිටු එහෙනම් අක්කට කියන්වා උඹ එපා කිව්වා කියලා...... :baffled: :rofl:

    :angry: මගුල...... :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ හලෝ..චොක්ලට් වගයක් තියේ..ඔයාලා කට්ටියගේ බබාලට එවන්න හැදුවේ...තරි පැටව් දෙන්නටයි,කිඹුලා පැටව් දෙන්නටයි,සන්ජි පැටියටයි...:D:love:
    :rofl::rofl:

    ඇයි යකෝ අපි කලුද?:angry:

    ඉසුරුවා සන් බෝයියා වරෙල්ලා...:angry: බලපල්ලකෝ...:growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි යකෝ අපි කලුද?:angry:

    ඉසුරුවා සන් බෝයියා වරෙල්ලා...:angry: බලපල්ලකෝ...:growl:

    දුප් !! :angry: පැටව් ඉන්න උන්ට විතරයි ...තොපේ පැටව් ඉතින් *** වලනේ :baffled::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඈ බොල හොට්ටියේ අපිට කිව්වේ ඉන්නවා කියල නෙහ් ? :angry: මම දැනන් හිටියා හොට්ටි ඉන්න තැන නොකිව්වට :angry:
    අයියෝ ඔහොම ප්‍රසිද්දියේ දාන්න එපෝ...අනේ ඉක්මනට එඩිට් කරන්නෝ...ඔහේ තමයි ඉන්නේ..
    :shocked: එතකොට මේ අපිට....?? නැද්ද අංකල් ගෙනාව වයින් බෝතලයක්වත්.....?? :P
    බොන්නම තමයි ඕනේ..:angry:
    පලයන් අර ටේබල් ලෑම්ප් එක හදපන් :angry:

    Hikzz:rofl::rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඈ බොල හොට්ටියේ අපිට කිව්වේ බම්බලපිටියේ ඉන්නවා කියල නෙහ් ? :angry: මම දැනන් හිටියා හොට්ටි ඉන්න තැන නොකිව්වට :angry:

    :oo: Tom pacha kiyanne..ape ayyalath ithin andilainnawa....:lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි යකෝ අපි කලුද?:angry:

    ඉසුරුවා සන් බෝයියා වරෙල්ලා...:angry: බලපල්ලකෝ...:growl:
    :rofl::rofl::P
    :rofl: මතක් කරා විතරයි දූවගෙන ඈවිත්...... :P
    :yes::rofl:
    Boruwa thama hamathanama....:(:(
    :rofl::rofl:
    දුප් !! :angry: පැටව් ඉන්න උන්ට විතරයි ...තොපේ පැටව් ඉතින් *** වලනේ :baffled::rofl:

    :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සීතලේ ඉන්න ඇති නෑනා එක්ක.......
    හොකොස්...
    මොකට ද මගේ කට!!!!

    අපොයි එපා......!!!
    කොස් මාමා අපේ එවුන්ට චොක්ලට් එකක් දික් කරලා වෙච්ච සංතෑසිය අහගන්න කෝ ඔය හංස මල්ලි සහ බඩා මාමා ගෙන්....

    :frown: ඔයා වගේ නෙවේ සහෝ මම....... :no: මේකට නම් සෑහෙන්න රිදෙයි...... :lol:

    :rofl: හෆ්ෆට.... කිඹුල් පොඩ්ඩන්ට චොකලට් ඈලජික් නේ..... ඒ ටික එහෙනම් මට...... :D :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :frown: හොට්ටෝ.... ඉරිදා වරෙන් යන්න හික්කඩු ..... එක සීට් එකක් ඉඩ තියෙනවා...... :yes: පොඩි සීන් එකකට යන්නේ.... කෝල් කරන්නම් රෑ වෙලා...... දැන් මේ ලැපක් මස් කරන ගමන් කිරිය කනවා..... :P :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඔයා වගේ නෙවේ සහෝ මම....... :no: මේකට නම් සෑහෙන්න රිදෙයි...... :lol:

    :rofl: හෆ්ෆට.... කිඹුල් පොඩ්ඩන්ට චොකලට් ඈලජික් නේ..... ඒ ටික එහෙනම් මට...... :D :love:

    තොට එව්වා නෑ :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: ඔයා වගේ නෙවේ සහෝ මම....... :no: මේකට නම් සෑහෙන්න රිදෙයි...... :lol:

    :rofl: හෆ්ෆට.... කිඹුල් පොඩ්ඩන්ට චොකලට් ඈලජික් නේ..... ඒ ටික එහෙනම් මට...... :D :love:

    කියනවකෝ මේ පැත්තේ එනවද කියලා..සඳුදා එන්න පුලුවන්නන් මරු..:yes:
     
    Status
    Not open for further replies.