ගන්ජා හේනක් කපන්නේ මෙහෙමයි
ගන්ජා හේනක් කපන්නේ මෙහෙමයි
අම්මේ හොද වෙලාවට උබ මේක දැම්මෙ, මගෙ හේන කපන එක ගැන මම මේ කල්පනා කර කර හිටියෙ...![]()

අම්මේ හොද වෙලාවට උබ මේක දැම්මෙ, මගෙ හේන කපන එක ගැන මම මේ කල්පනා කර කර හිටියෙ...![]()

මේ මචන් අපි ගහන ගංජා නෙවෙයි .මුන් ගංජා වවනවා (වෙනම ප්රබෙදයක් )මචන් කෙදී ගන්න .ඒ කිවුවේ ඒවායින් කඩදාසි ,රෙදි එහෙම හදනවා වෙන කපු වගේ දේවල් එක්ක කලවම් කරලා.මේවගේ ටෙට්රාහයිද්රෝකනබිනොල් ප්රමාණය අඩුයි.මේවා ගහන්න පාවිච්චි කරන්නේ නෑ .