EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තනිව ම සළු වෙමි කොටළුවෙණි!!! :cool:

    :frown: අච්චර වැස්සෙම ඈවිත් හාඩ් එකත් දීලා වැස්සෙම යනකොට ඔය සළු වෙන එක මතක් උනේ නෑ නේහ්........ :angry: :angry: බඩම පල...... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බෝඩ් එක මොකෝ වුනේ මාමේ...:rolleyes:
    එකක් හරි,අනික හයිකරමින් යනවා.:yes:
    පොඩි අවුලක් තියෙනවා, දාපු ප්‍රෝගෑම් එක වෙනස්කරන්න බෑ. මොකක්ද ඕව රයිට් කතාවක් කියනවා.....:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිච්චිච්ච අයිටම් එක දාන්න උඹට වගේ මට දේවාධාර හම්බ වෙන්නේ නෑ වේෂියේ!!!!:angry::angry::angry::angry:

    :lol: අකුණු ගහන වෙලාවේ ස්විච් එක විතරක් ඕෆ් කරලා තිබ්බට දෙයියෝ බලලා වයර් එක ගලවලා දාන්නේ නෑ මාමේ...... ඊට පස්සේ දෙයියෝ බැලුවේ නෑ කියලා අඩලා වැඩක් නෑ...... හෙටත් ක්ලිනික් එක ඈරලා දතක් දෙකක් ගලවන් හිටු අර රේඩියෝවක් ගැන කම්පා නොවී..... එතකොට එක DVR එකට DVR දෙකක් ගන්න බැරියෑ...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: අච්චර වැස්සෙම ඈවිත් හාඩ් එකත් දීලා වැස්සෙම යනකොට ඔය සළු වෙන එක මතක් උනේ නෑ නේහ්........ :angry: :angry: බඩම පල...... :angry:
    යකෝ නෑනා ඉන්න අල්ලපනල්ලේ ගෑනි ගෙන් ගුටි කන්න බෑ කියල යන්න ගියේ කවුද????

    තොට හීනෙන් ඇද තෙමිය......
    හීනෙන් මර්වියා පෙනිය සහ
    තොගේ ජුන්ඩා කඩියෙක් කාපිය...!!!!!:angry::angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Maath fridge eke thibila home made wine tikak gasanna gaththa :D

    :shocked: මුන් දෙන්නටම බඩම යන්න එපායේ ඉතින්...... :angry: හිටුකෝ සදුදට ආස්මි නැන්දා දෙන ඒවායින් බොලාට අඩුවෙන් දෙන්නේ..... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: අකුණු ගහන වෙලාවේ ස්විච් එක විතරක් ඕෆ් කරලා තිබ්බට දෙයියෝ බලලා වයර් එක ගලවලා දාන්නේ නෑ මාමේ...... ඊට පස්සේ දෙයියෝ බැලුවේ නෑ කියලා අඩලා වැඩක් නෑ...... හෙටත් ක්ලිනික් එක ඈරලා දතක් දෙකක් ගලවන් හිටු අර රේඩියෝවක් ගැන කම්පා නොවී..... එතකොට එක DVR එකට DVR දෙකක් ගන්න බැරියෑ...... :P

    :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මුන් දෙන්නටම බඩම යන්න එපායේ ඉතින්...... :angry: හිටුකෝ සදුදට ආස්මි නැන්දා දෙන ඒවායින් බොලාට අඩුවෙන් දෙන්නේ..... :angry:

    Ewwq koheda ? Ashmita kiyanna ona satahan thiyala denna kiyala.:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: අකුණු ගහන වෙලාවේ ස්විච් එක විතරක් ඕෆ් කරලා තිබ්බට දෙයියෝ බලලා වයර් එක ගලවලා දාන්නේ නෑ මාමේ...... ඊට පස්සේ දෙයියෝ බැලුවේ නෑ කියලා අඩලා වැඩක් නෑ...... හෙටත් ක්ලිනික් එක ඈරලා දතක් දෙකක් ගලවන් හිටු අර රේඩියෝවක් ගැන කම්පා නොවී..... එතකොට එක DVR එකට DVR දෙකක් ගන්න බැරියෑ...... :P
    බොල වේෂියේ දැන් කීපාරක් කීවද, වයර් එක ගලවලා *කෝ තිබ්බේ.......:angry::angry:
    අර අපේ ඉන්න හොට්ටියො දෙන්න ගෙන් අහපිය .............:angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ නෑනා ඉන්න අල්ලපනල්ලේ ගෑනි ගෙන් ගුටි කන්න බෑ කියල යන්න ගියේ කවුද????

    තොට හීනෙන් ඇද තෙමිය......
    හීනෙන් මර්වියා පෙනිය සහ
    තොගේ ජුන්ඩා කඩියෙක් කාපිය...!!!!!:angry::angry::angry::angry:
    :rofl: :rofl: :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකක් හරි,අනික හයිකරමින් යනවා.:yes:
    පොඩි අවුලක් තියෙනවා, දාපු ප්‍රෝගෑම් එක වෙනස්කරන්න බෑ. මොකක්ද ඕව රයිට් කතාවක් කියනවා.....:baffled:

    මොකෙන්ද එහෙම කියන්නේ.. සොෆ්ට්වෙයා එකෙන්ද? :confused:ස්ක්‍රීන්ෂොට් එකක්වත් දාන්න කියන්නම්..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ නෑනා ඉන්න අල්ලපනල්ලේ ගෑනි ගෙන් ගුටි කන්න බෑ කියල යන්න ගියේ කවුද????

    තොට හීනෙන් ඇද තෙමිය......
    හීනෙන් මර්වියා පෙනිය සහ
    තොගේ ජුන්ඩා කඩියෙක් කාපිය...!!!!!:angry::angry::angry::angry:

    muge junda kadiyek wath kanne na ban :rofl:
     
    Status
    Not open for further replies.