EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩේ බලපන්, වයිෆ් ගේ නමටයි මගේ නමටයි දෙකක්ගමු. උඹ මාසයක් ගානේ සල්ලි දාපන් එකවුන්ට් එකට.:yes:

    Ado loku deyak :cool: mama welawata dannam salli :yes: installment na neda ?:eek:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked::shocked::shocked:
    කවුද-මොකක් ද උඩ දාගෙන ඉන්නේ....???:shocked::shocked::shocked:


    අඩෝව් මේ ගෑණු දැරිවියෝ ඉන්නව තොපි අඩ දාගෙන ඉන්න ඒව පහල දා ගනිව්!!!!
    අවලං සැත්ත!!!:angry::angry::angry:
    :sorry::sorry: na na අර ගැජමැටික් කැල්ල මොකක්ද කියලා බැලුවේ..අද ගියේ නැද්දඅරක බලන්න අයියේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජීටී කාරයත් හතුරු කං කරනවා ඔෟයි!!!!:sorry::sorry:
    2.gif

    හිතක් පපුවක් නැතුව මේව දාල ආතල් කඩනවා.......

    http://www.elakiri.com/forum/showthread.php?t=1668785

    ඕක බලලා ගොඩක් කල් මං.. :yes: මෙන්න මේකත් බලන්න..:sorry:



    වෙරිටෑසියම් මුගෙ ගොඩක් වීඩියෝ පට්ට..:cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් මචන් උඹගෙ නම්බර් එක නැහැ මන් ගාව 25 රෑ ආව...තාම ස්පේන් ඉන්නෙ නැවේ

    ඒක අවුලක් නෑ බන්.. එල එල..:yes: පරිස්සමට ගිහින් වරෙන්...:cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :sorry::sorry: na na අර ගැජමැටික් කැල්ල මොකක්ද කියලා බැලුවේ..අද ගියේ නැද්දඅරක බලන්න අයියේ
    :shocked::shocked::shocked::shocked:
    පෑවිල්ලට කරං කුට්ටං වෙලා ද බං!!!
    ලල් කියවන්නේ......


    ඇත්ත කියපං, ඔලුව වැදුන නේද අද කොහේ හරි......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    installments ne ban. gaana nam poddak wadi weyi, habai badu original, warranty ekath original.
    මේ ලැප දැන් පට්ට ස්ලෝ වගේ ඩ්‍රෝවින් වලට. එකක් ගන්න ඕනි ගෙවන්න....
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Ado naweda inne ? :D
    ඔව් අයියේ හදිසියට කෝල් කරන්න බැරිවුනාට සොරි.25 ආවෙ
    කොහේද ඉන්නේ, තවම නැවට නැග්ගේ නැද්ද.:rolleyes:
    නැවේ ඉන්නෙ :D සිම් ekak gaththa
    ඒක අවුලක් නෑ බන්.. එල එල..:yes: පරිස්සමට ගිහින් වරෙන්...:cool:
    :cool::love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked::shocked::shocked::shocked:
    පෑවිල්ලට කරං කුට්ටං වෙලා ද බං!!!
    ලල් කියවන්නේ......


    ඇත්ත කියපං, ඔලුව වැදුන නේද අද කොහේ හරි......

    :sorry: නැහැ ඔයා අද යනවා කිවුවේ ශ්‍රියා ගේ ෂෝ ඒක බලන්න
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ado loku deyak :cool: mama welawata dannam salli :yes: installment na neda ?:eek:
    කොසා කියනවනේ ගනන් ටිකක් වැඩි කියල. මාකට් ප්‍රයිස් එකට වඩා කීයක් විතර වැඩිද මන්දා. මම ඕව දන්නේ නෑ...... :baffled:
    ඉන්ස්ටෝල්මන්ට් තමයි බන්.....:cool:
     
    Status
    Not open for further replies.