INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මැච් එකට එන්න. උඹ මට ගුටි පූජාවක් සෙට් කරවනන්ද හදන්නේ? මේකේ උන් එක්ක ආතල් එකට වලි දාගත්තුවා සීරියස් ගත්තු එකෙක් හිටියොත් කෑමක් තමා සෙට් වෙන්නේ බොල. :frown::growl:

    පිස්සුද
    එහෙම මොංගල් ඩයල් match එකට එන්නේ නැ
    අනික එහෙම වලි දාගන්න උන් එන්නේ නැ බන් :cool:
    එන්නේ එල කොල්ලෝ
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    suttal oya place ekata cal poddak mandu karala ahapaiayako. wede koraganna puluwanida kiyala. salli dannam wede wenawa nam

    ඇහේ ඉඳන් පට්ට ගහනවා :frown: :frown: :frown: :growl:

    ;)


    images

    mama awankai ban. mawa pelabuwa anna aru, ekai mage athin mehema deyak kiywaune
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කිව්වා කියලා හිතාගනින්
    දැන් කොරන්න දෙයක් නැ
    15ක් වත් සෙට් වෙලා සල්ලි දැම්මොත් මොනවහරි කරන්න පලුවන් වෙයි :yes:

    ewwaa hariyanne na puthe. t ekak one elakiri gahapu :growl::growl::growl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැච් එකට එන්න. උඹ මට ගුටි පූජාවක් සෙට් කරවනන්ද හදන්නේ? මේකේ උන් එක්ක ආතල් එකට වලි දාගත්තුවා සීරියස් ගත්තු එකෙක් හිටියොත් කෑමක් තමා සෙට් වෙන්නේ බොල. :frown::growl:

    wren waren:yes::cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිස්සුද
    එහෙම මොංගල් ඩයල් match එකට එන්නේ නැ
    අනික එහෙම වලි දාගන්න උන් එන්නේ නැ බන් :cool:
    එන්නේ එල කොල්ලෝ

    පිස්සුද බොල මේකේ ඉන්නවා ස්කර්වියට වඩා මෙන්ටල් අප්සැට් ඩයල්. බැට් එකකින් වත් ඔලුවට කෙලියොත් එහෙම. :(:(:sorry:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පිස්සුද බොල මේකේ ඉන්නවා ස්කර්වියට වඩා මෙන්ටල් අප්සැට් ඩයල්. බැට් එකකින් වත් ඔලුවට කෙලියොත් එහෙම. :(:(:sorry:

    නැ නැ බන් එහෙම උන් එන්නේ නැ
    එක සුවර්මයි :cool::cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :shocked::shocked: උඹ කවද්ද මා එක්ක කෙළ ගත්තේ? :sorry::sorry: මතකත් නෑ බං එක්සෑම් ස්ට්‍රෙස් කාලේ සෑහෙන ගොඩක් උන්ව අවුස්සලා වලි ගියා.

    oya balapanko... ara kana madili eliyata baya kathawa matak una..... mage meke taraha unu ekek wath nea. umbata fit ekata enna qwe :cool::yes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :(:(:( balamu. monawa hari be aniwaa denawanam enawa. :growl::growl:

    ඩයස් කොල්ලා, අරුණ47 එහෙම එන එකක් නැද්ද එතකොට? :shocked::shocked:

    මන් කිව්වනේ එහෙම මොලේ කුරුවල් උන් එන්නේ නැ
    විස්වාසෙන් කියන්නේ :cool:
    අවත් ගැරඩ්න්ට ගහනකම් අපි බලාගෙන හිටීද :dull::dull:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    onna kalinma kewa edata deshapalane ehema gawa ganta epa. anthima mala wathayak wenawa fun eka nethi wela