මැච් එකට එන්න. උඹ මට ගුටි පූජාවක් සෙට් කරවනන්ද හදන්නේ? මේකේ උන් එක්ක ආතල් එකට වලි දාගත්තුවා සීරියස් ගත්තු එකෙක් හිටියොත් කෑමක් තමා සෙට් වෙන්නේ බොල.![]()
පිස්සුද
එහෙම මොංගල් ඩයල් match එකට එන්නේ නැ
අනික එහෙම වලි දාගන්න උන් එන්නේ නැ බන්

එන්නේ එල කොල්ලෝ
මැච් එකට එන්න. උඹ මට ගුටි පූජාවක් සෙට් කරවනන්ද හදන්නේ? මේකේ උන් එක්ක ආතල් එකට වලි දාගත්තුවා සීරියස් ගත්තු එකෙක් හිටියොත් කෑමක් තමා සෙට් වෙන්නේ බොල.![]()

anna hari ban kata karapan.... matath okamai une![]()

mun cricket gahana unta hariyanna vitarak t shirt gahala. 
gahanawanam okkotama gahanna one 
suttal oya place ekata cal poddak mandu karala ahapaiayako. wede koraganna puluwanida kiyala. salli dannam wede wenawa nam
ඇහේ ඉඳන් පට්ට ගහනවා![]()
![]()
![]()
![]()
කිව්වා කියලා හිතාගනින්
දැන් කොරන්න දෙයක් නැ
15ක් වත් සෙට් වෙලා සල්ලි දැම්මොත් මොනවහරි කරන්න පලුවන් වෙයි![]()

මැච් එකට එන්න. උඹ මට ගුටි පූජාවක් සෙට් කරවනන්ද හදන්නේ? මේකේ උන් එක්ක ආතල් එකට වලි දාගත්තුවා සීරියස් ගත්තු එකෙක් හිටියොත් කෑමක් තමා සෙට් වෙන්නේ බොල.![]()

mama awankai ban. mawa pelabuwa anna aru, ekai mage athin mehema deyak kiywaune

ඇහේ ඉඳන් පට්ට ගහනවා![]()
![]()
![]()
![]()

මේ උබව මරන්න යන්නේ
බෙරියන්
ඔව් මචන් අරුට හරියටම ගහපන් බොම්බේ

ewwaa hariyanne na puthe. t ekak one elakiri gahapu![]()

පමා වැඩි ඔබ පමා වැඩි 
පිස්සුද
එහෙම මොංගල් ඩයල් match එකට එන්නේ නැ
අනික එහෙම වලි දාගන්න උන් එන්නේ නැ බන්
එන්නේ එල කොල්ලෝ

පිස්සුද බොල මේකේ ඉන්නවා ස්කර්වියට වඩා මෙන්ටල් අප්සැට් ඩයල්. බැට් එකකින් වත් ඔලුවට කෙලියොත් එහෙම.![]()

wren waren![]()

උඹ කවද්ද මා එක්ක කෙළ ගත්තේ? 
මතකත් නෑ බං එක්සෑම් ස්ට්රෙස් කාලේ සෑහෙන ගොඩක් උන්ව අවුස්සලා වලි ගියා.පමා වැඩි ඔබ පමා වැඩි
එදාට වරෙන්කො මොනවරී කරන්න![]()

balamu. monawa hari be aniwaa denawanam enawa. 

නැ නැ බන් එහෙම උන් එන්නේ නැ
එක සුවර්මයි![]()

උඹ කවද්ද මා එක්ක කෙළ ගත්තේ?
මතකත් නෑ බං එක්සෑම් ස්ට්රෙස් කාලේ සෑහෙන ගොඩක් උන්ව අවුස්සලා වලි ගියා.

balamu. monawa hari be aniwaa denawanam enawa.
![]()
ඩයස් කොල්ලා, අරුණ47 එහෙම එන එකක් නැද්ද එතකොට?![]()

oya balapanko... ara kana madili eliyata baya kathawa matak una..... mage meke taraha unu ekek wath nea. umbata fit ekata enna qwe![]()