Elakiriයේ මරා විරුද්ද සෙට් එක

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    ගෝඨාගේ වෙළෙඳ නගර බංකොලොත්.

    %E0%B6%85%E0%B6%AF%2B%E0%B7%83%E0%B7%92%E0%B6%A7%2B%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7%2B%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%2BDamnoen%2BSaduak%2B%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92..jpg

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා‍‍ගේ මගපෙන්වීම සහ අධීක්ෂණය ය‍ටතේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යොදවා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් කොළඹ නගරය ආශ්‍රිතව ඉදිකරන ලද ව්‍යාපාරික ආයතන 5ක් ඉතා බරපතල පාඩු ලබන බව හෙළි වේ.

    ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ඩ් සංකීර්ණය පසුගිය වසරේ ජූලි අගෝස්තු සැපුතැම්බර් යන මාස තුනේදී රුපියල් එක්කෝටි තිස් හය ලක්ෂ හැත්තෑ තුන්දහස් හාරසිය හැට පහක් (රු. 13,673,465) පාඩු ලබා ඇත. මේ සඳහා වැය කර තිබෙන මුළු වියදම රුපියල් මිලියන 490කි.

    රේස්කෝස් උද්‍යානයේ ඉදිකළ වෙළෙඳ සංකීර්ණයෙන් රුපියල් විසිතුන් ලක්ෂ තුන්දහස් හයසිය එකොලක (රු. 2,303,611) අලාභයක් 2014 ජූලි සිට සැප්තැම්බර් දක්වා මාස තුන තුළ ලබා ඇත. ඒ සඳහා වැය කර ඇති මුලු මුදල රුපියල් මිලියන 660ක්ය.

    පිටකොටුව පෞද්ගලික බස්නැවතුම්පොළ ආසන්නයේ ඉදිකර තිබෙන "ෆ්ලෝටීන් මාකර්ටින්" නම් දියමත පාවෙන වෙළෙඳ සංකීර්ණය සැප්තැම්බර් මාසයේදී රුපියල් අටලක්ෂ තුන්දහස් අටසිය විසිපක (රු. 803,825) අලාභයක් සිදුව ඇත. මේ සඳහා වැයකරන ලද මුදල රුපියල් මිලියන134ක්ය.

    කොළඹ හෙට්ටිවීදියේ රණ් ආභරණ වෙළෙඳසැල් ආශ්‍රිතව නිර්මානය කළ ගොල්ඩ් සෙන්ටර් වෙ‍ළෙඳ සංකීර්ණයෙන් සැප්තැම්බර් මාසයේදී රුපියල් විසිලක්ෂ අසූ තුන්දහස් දෙසිය හැට හතරක (රු. 2,083,264) අලාභ විඳ ඇත. මේ සඳහා වැය කර ඇති මුලු මුදල රුපියල් මිලියන242ක්ය.

    පැරණි ඕලන්ද රෝහල කේන්ද්‍රගතකර‍‍ගෙන ඉදි කර ඇති වෙළෙඳ සංකීර්ණයෙන් පමණක් පසුගිය වසරේ ජූලි මස සිට සැප්තැම්බර් දක්වා රුපියල් අනූදෙලක්ෂයකට (රු. 9,200,000) මදක් වැඩි ලාබයක් ලබා තිබේ. එහෙත් ජූලිමාසයේ එහි ලාබය රුපියල් තිස්දෙලක්ෂ විසිදහසේ සිට සැප්තැම්බර් වන විට රුපියල් විසිනවලක්ෂ විසි හත්දහස (රු. 3,220,000 - රු. 2,927,000) දක්වා ක්‍රමිකව අඩු වී ඇත. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 202ක්ය. - See more at: http://www.infosrilankanews.com/2015/02/gotabaya.html#sthash.aMVRIett.dpuf
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    හිතේ හැටියට කොමිස් මරන්න ඇති .. සුවිස් බැංවල සහ ස්වාසිලන්තෙන් සල්ලි විසුද්දීකරන කරලා නැවත ලංකාවට ණය ලෙස ගන්න ක්‍රමයකුත් මහින්ද හොර ජාලය ක්‍රියාත්මක කරලා ජාල ගත හොර ගුහාවක් එකක් වත් ලේසියෙන් අල්ලන පුළුවන් විදිහට නෙවේ කරලා තියෙන්නේ සැලසුම් සහගත ලෙස මුළු ලංකාවම හුරගෙන කාපු පවුලක් ..:yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ත්‍රෙඩ් එකේ කලින් පොස්ට් ටික බලන්න මහින්දගේ හොර සෙල්ලම් දැනගන්න ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=31
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=32
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=33
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=34
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=35

    දේශපාලන මත විචාරණය - ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

    අනිත් සාමාජිකයන්ටත් ,මහින්දගේ බලු කම් පිළිබද ඇත්ත දැන ගැනීම සදහා BUMP එකක් දාලා යන්න අමතක කරන්න එපා ..

    mahinda_nn.jpg

    මහින්ද විරුද්ද , රට ආදරේ කරන අවංකව වැරදි හෙලා දකින , elakiriයෙක් නම්. :yes::yes:

    BUMP එකක් දීලාම යමු මචං :cool:
     
    ඉස්සර මරාට විරුදධයි, දැන් මෛත්‍රීට විරුදධයි මොකද මෛත්‍රී නෙමෙයි රට කරන්නේ චන්ද්‍රිකා, මංගල, රනිල්, ඒගොල්ලන්ව මෙහෙයවන්නේ පිටරටින්
     
    • Like
    Reactions: LoriyaK

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :dull: මම නම් මෛත්‍රීට වැඩි කැමැත්තක් නෑ දැන්, මුස්ලිම් උලමාවරුන්ටත් අන්න ඉඩමක් දුන්නේ.
    නමුත් එහෙම කියලා මහින්ද ගේන්න බෑ නේ? මහින්දට මමත් කැමතියි නමුත් මහින්දට අකමැති හේතු ගොඩායි. :lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    mekata ridenna taram mahindage gottek innawada meke? :P

    reputation_neg.gif
    Elakiriයේ මරා විරුද්ද... 03-28-2015 11:37 PM කැරි පොන්නය තොගෙ අම්මට හුකනව මම ලබන පෝය දා 

    ශික් ලංකාවේ සිංහල අපේම උන් මහින්දගේ සරමේ එල්ලිලා අපේම සහෝදරයන්ගේ දෙමාපියන්ට මෙහෙම අපහස කරන එකනම් තරයේ හෙලා දකිනවා ..

    වලතර වගේ උන් නම් ආතල් එකට කිව්වාට සීරියස් මෙහෙම බලු කතා කියන්නේ නැ:yes:

    මොකා උනත් මේක කියපු එකා තදවෙදනාවේ සිරියස්ම තමයි කියලා තියෙන්නේ එතරම් පහතතත්වයකට බයියන් පත්වීම අවුලක් නෙවේ නමුත් සිංහලයෙක් හැටියට මේවා දකින අපිට ලැජ්ජයි මුන් බයියෝ උනත් සිංහල නේද කියලා හිතෙන කොට .. :(

    pasansnoop මචන් හිතන්න එපා ඕකුන්ට මේ ලොව පලදෙනවා කියන බලු කතාවලට ..:yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :dull: මම නම් මෛත්‍රීට වැඩි කැමැත්තක් නෑ දැන්, මුස්ලිම් උලමාවරුන්ටත් අන්න ඉඩමක් දුන්නේ.
    නමුත් එහෙම කියලා මහින්ද ගේන්න බෑ නේ? මහින්දට මමත් කැමතියි නමුත් මහින්දට අකමැති හේතු ගොඩායි. :lol:

    :yes::yes:
    සාපේක්ෂවාදය අවශ්‍ය වෙන්නේ මෙ වගේ ප්‍රශ්න වලදී තමයි .. :cool:
    මහින්ද එක්ක ගත්කල නිමල් සිරිපාල පවා හොදයි කියලා මට හිතෙනවා :yes: ;)
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    dan my3 genna ek eke aya godak mahansi una bawak penawa. dan eken oyalata one wenasa me rate wenasa athiwela thiyenawada? hitapu horu allalada? kudu karayo nadda? ethakol karayo ko??.. ai dan issara mara elawanna ka gahapu aya mewata ka gahanne natthe. one una wenasa PORO parakda??
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    :yes::yes:
    සාපේක්ෂවාදය අවශ්‍ය වෙන්නේ මෙ වගේ ප්‍රශ්න වලදී තමයි .. :cool:
    මහින්ද එක්ක ගත්කල නිමල් සිරිපාල පවා හොදයි කියලා මට හිතෙනවා :yes: ;)

    oba oya kiyana mahindage hoda natthe monawada? mahinda me ratata mokuth karalama nadda? ranil chandrika. my3. lapa kumara me ratata karapu dewal monawada?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    :dull: මම නම් මෛත්‍රීට වැඩි කැමැත්තක් නෑ දැන්, මුස්ලිම් උලමාවරුන්ටත් අන්න ඉඩමක් දුන්නේ.
    නමුත් එහෙම කියලා මහින්ද ගේන්න බෑ නේ? මහින්දට මමත් කැමතියි නමුත් මහින්දට අකමැති හේතු ගොඩායි. :lol:

    මට වැරදුනා බන් මහින්ද තමයි දීලා තියෙන්නේ
     
    • Like
    Reactions: LoriyaK

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ශික් ලංකාවේ සිංහල අපේම උන් මහින්දගේ සරමේ එල්ලිලා අපේම සහෝදරයන්ගේ දෙමාපියන්ට මෙහෙම අපහස කරන එකනම් තරයේ හෙලා දකිනවා ..

    වලතර වගේ උන් නම් ආතල් එකට කිව්වාට සීරියස් මෙහෙම බලු කතා කියන්නේ නැ:yes:

    මොකා උනත් මේක කියපු එකා තදවෙදනාවේ සිරියස්ම තමයි කියලා තියෙන්නේ එතරම් පහතතත්වයකට බයියන් පත්වීම අවුලක් නෙවේ නමුත් සිංහලයෙක් හැටියට මේවා දකින අපිට ලැජ්ජයි මුන් බයියෝ උනත් සිංහල නේද කියලා හිතෙන කොට .. :(

    pasansnoop මචන් හිතන්න එපා ඕකුන්ට මේ ලොව පලදෙනවා කියන බලු කතාවලට ..:yes:

    :rofl::rofl:

    mama owa hithanne na ban
    oya kunuharupa kiyagena rep kapapu porama tamai nikan le puchchagena tiyenne :P

    e643c798777f102ba039306f0dc017f9.jpg
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ත්‍රෙඩ් එකේ කලින් පොස්ට් ටික බලන්න මහින්දගේ හොර සෙල්ලම් දැනගන්න ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=31
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=32
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=33
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=34
    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=35

    දේශපාලන මත විචාරණය - ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

    අනිත් සාමාජිකයන්ටත් ,මහින්දගේ බලු කම් පිළිබද ඇත්ත දැන ගැනීම සදහා BUMP එකක් දාලා යන්න අමතක කරන්න එපා ..

    mahinda_nn.jpg

    මහින්ද විරුද්ද , රට ආදරේ කරන අවංකව වැරදි හෙලා දකින , elakiriයෙක් නම්. :yes::yes:

    BUMP එකක් දීලාම යමු මචං :cool:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    • Like
    Reactions: kasun137