පට්ටනේ බන්


dan yana tv series dakkamath nidimathai bn![]()
Da vinci deamons balapan machan.. Patta. 55 minutes. Ekak balapanko mama kiyanawata. Low budget newei karala thiyenne.
last Weekඋබට මන් කිව්ව එක තේරිලා නැහැනේ බන්..මන් කිව්වේ දැන් එන එව්වගේ කිසි ගතියක් නැහැ කියලා...Da vinci blala thiye.මන් බලලා තියෙනවා TV Series 264 [USA / UK] විතර .
සතියකට 40 - 60 අතර episode බැලෙනවා අනිවා..දැන් එන එව්වා හොදටම මදිlast Week
![]()
ඒකනම් ඇත්ත තමයි. මමත් ටිකයි බලන්නේ දැන්.
