EK Married Club-14

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ;) අක්කලා දාලා එන්න බැරි හින්දා එතනම හිටියේ...... නැතිනම් උඹව හොයන්න එනවා......

    අක්කලා නටන්න අරගෙන මැයි දේශානයි බොඩිගාඩ්ලා වගේ ඉන්න වුනේ බං...... :lol:

    Api set ekath dance nam kala...:yes::yes:
     
    දවසේ බෙස්ට් පාර්ට් එක තමා ඒ ගෝල් රෝඩ් එකේ හිටපු එක...... මට තාමත් මතක් වෙන්නේ අර බස් ගිය යෑම බං.......
    ගියා නිකන් සින් ගාලා, ඒක ලේලන්ඩ් එකක් නේද? ඔන්න දෑන් දුවන් එයි ලේලන්ඩ් පුරාජේරුව කියන්න:yes:

    ;) අක්කලා දාලා එන්න බැරි හින්දා එතනම හිටියේ...... නැතිනම් උඹව හොයන්න එනවා......

    අක්කලා නටන්න අරගෙන මැයි දේශානයි බොඩිගාඩ්ලා වගේ ඉන්න වුනේ බං...... :lol:

    දිග කුඩේ තුවක්කුව වගේ තියන් හිටියේ:lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අර බඩ්ඩක් එවනවයි කිව්වේ එක තාම බඩා මාමි දුන්නේ නෑනේ....... :rolleyes::rolleyes::P
    අර වඳුරා...#%^**%^#**#^*~}#*#^#*ආවේ නෑනේ..:growl:
    Api set ekath dance nam kala...:yes::yes:
    ඒක තමයි මේ පැත්තේ එදා නිකන් භූමිකම්පාවක් වගේ ගතියක් තිබ්බේ..:lol::lol:
    Dan kawadda oka denne ?
    බලමු දවල් වෙද්දි මේ කිට්ටුවට එනවා කිව්වා..බලමු දවල්ට..:yes:
    Hari akke ehenam kiwwa widihata 1 weddi enna..mata e welawa shape lunch time nisa...:yes::yes:

    හරියටම එහෙනන් 1 හරිනේ..;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගියා නිකන් සින් ගාලා, ඒක ලේලන්ඩ් එකක් නේද? ඔන්න දෑන් දුවන් එයි ලේලන්ඩ් පුරාජේරුව කියන්න:yes:



    දිග කුඩේ තුවක්කුව වගේ තියන් හිටියේ:lol:

    ඔව් ඔව් ලේලන්ඩ් හුචක්කුවක් තමා...... :lol::lol:

    කුඩේ අතේ තියාගෙන වටපිටාව නිරීක්ෂණය කර කර හිටියේ.... ඇත්තටම ඉතින් අක්කලාගේ ආරක්ෂාව සහ අවට සිරි (අම්මටසිරිම තමා හිටපු සමහර ඈයෝ නම්) බලන්න තමා..... :lol::lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ මම ඉඟුරු කඩේ හන්දියට වෙනකන් විතරයි ගියේ.වැඩක් තිබුණ නිසා ආපහු ආවා.9-12 විතර වෙනකන් හිටියා මම.

    ඔන්න පුටේ කුතුහලේ ඇවිස්සුනා.......

    කුතුහලේ අංක 01- වැඩක් තිබුණ නිසා ආපහු ආවා නම් 9-12 විතර වෙනකන් හිටියා කිව්වේ.....? :rolleyes::rolleyes::rolleyes::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑන්දාට අලුත් කී බොර්ඩ් එකක් ගන්න කාලෙ හරිවග, නෑත්නම් අලුත් රහස් භාශාවක්ද:eek:
    මේ ඇවිල්ලා සුද්ද සිංහල..:frown:
    බඩාට බඩු ගන්න එන්න කිව්වා වගේ....... :lol::lol:
    Kiyala wadak na appa..:sorry:
     
    Status
    Not open for further replies.