✈✈ Aviation ✈✈

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ශ්‍රි ලංකන් සතුව තිබෙන පැරණීම ගුවන් යානය A340 4R-ADC redelivery කිරීමට සියලු කටයුතු සුදානම් කර අවසන් බව ආරංචි වෙනවා( අද redelivery test run එකකුත් කරලා තියනවා )මෙම ගුවන් යානය ශ්‍රි ලංකන් වල අවුරුදු 20 අදික සේවා කාලයක් අවසන් කරලා තියනවා :yes::yes::cool: මෙහි තව විශේශත්වයක් වන්නේ ආසියානු ගුවන් සමාගමක් විසින් ලබා ගත් මුල්ම A340 ගුවන් යානය මෙය වීමයි :):)
    කොහාටද මචන් රීඩිලිවර් කරන්නේ?
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    කොහේ යවනවද කියලා දන්නේ නෑ බන්
    අවුරුදු 20ක් නාකියි කියන්නේ තව පාවිච්චියට ගන්න ටිකක් විතර අමාරුවේවි නේ. වැඩිම වුනොත් තව අවුරුදු 5ක්???:confused::confused:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අවුරුදු 20ක් නාකියි කියන්නේ තව පාවිච්චියට ගන්න ටිකක් විතර අමාරුවේවි නේ. වැඩිම වුනොත් තව අවුරුදු 5ක්???:confused::confused:

    boho durata cargo wage deyata use karai

    ethakota machan srilankan interior ekamada eyalath use karanne?

    sri lankan airline aluthen add karapu dewal nam ain karanawa athin ban Ex New Entertainment system wage dewal , un add karapu Seat cover arawa mewa , anith ewa nam e widhatama yawanawa athi , e deliver karana ailrine eka unta ona widhata interior ekak design kara gannawa use karana de anuwa
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    aircraft ekak redeliver karana widha gena katha kale :D

    දැන් දැක්කේ ඔය 4R-ADC ප්ලේන් එක කොටි පැනපු වෙලාවෙ ඩැමෙජ් වෙච්ච එකක් නේ?
    :shocked:
    පස්සේ රෙපෙයාර් කරන්න ඇති - ලුකු ඩැමේජ් නෙවෙයි වෙන්න ඇති
    :yes:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මම දන්නේ නෑ බං ඔව්වා ගැන වැඩිය. :(:(:(
    :P:P
    මේ ත්‍රේඩ් එක කියවපන් මුල ඉදන්.
    අන්තිම වෙනකොට අපි උබට එයාබස් එකක් තනිවම පදවන්න පුලුවන් තත්වෙට ගේනවා! ;)
    උබට ඔනේ නම් ඉන්ටර්නැශනල් ලයිසම අරන් දෙනවා - හැබැයි පොඩි ගානක් ගෙවන්න ඔනේ?:cool:
    Wellcome to the tread machan!
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    :P:P
    මේ ත්‍රේඩ් එක කියවපන් මුල ඉදන්.
    අන්තිම වෙනකොට අපි උබට එයාබස් එකක් තනිවම පදවන්න පුලුවන් තත්වෙට ගේනවා! ;)
    උබට ඔනේ නම් ඉන්ටර්නැශනල් ලයිසම අරන් දෙනවා - හැබැයි පොඩි ගානක් ගෙවන්න ඔනේ?:cool:
    Wellcome to the tread machan!

    depression ehema thibbata awlak nane....:sorry::sorry::cool::cool:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Emirates_A6EWF01.jpg


    කවුරුහරි දන්නවද හේතුව ශ්‍රි ලංකන් Airbus Aircraft විතරක් ගන්න boeing ගන්නේ නැතුව ගොඩක් එයා ලයින් දෙකම සමානව ගන්නවා නේ :dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම දන්නේ නෑ බං ඔව්වා ගැන වැඩිය. :(:(:(

    :P:P
    මේ ත්‍රේඩ් එක කියවපන් මුල ඉදන්.
    අන්තිම වෙනකොට අපි උබට එයාබස් එකක් තනිවම පදවන්න පුලුවන් තත්වෙට ගේනවා! ;)
    උබට ඔනේ නම් ඉන්ටර්නැශනල් ලයිසම අරන් දෙනවා - හැබැයි පොඩි ගානක් ගෙවන්න ඔනේ?:cool:
    Wellcome to the tread machan!

    :yes::yes:;)
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Emirates_A6EWF01.jpg


    කවුරුහරි දන්නවද හේතුව ශ්‍රි ලංකන් Airbus Aircraft විතරක් ගන්න boeing ගන්නේ නැතුව ගොඩක් එයා ලයින් දෙකම සමානව ගන්නවා නේ :dull:

    issara boeing thibba bn..dan nane..dan machan boeing ganna giyoth crew eka, attendantsla, technician la, engineers la okkoma retrain karanna one, aluthin simulator genna one sahena wiyadamak kalayak yana wadak..ape wage podi airline ekakata karanna tikak amarui, e wagema boeing ewa ganan