Kauda yako mama enna issella photo ayin kare ?![]()

මෙහෙමයි යාලු.. මෙතනදි මට එන ප්රශ්නයක් තමා අම්ම් කෙනෙක් අදින්න ඕනෙ මෙන්න මේ විදිහට කියල කොහෙද නිර්නායකයක් දීල තියෙන්නෙ කියල.. ඒ අම්ම එහෙම අදිනවනම් ඒකට ඒ අම්මගෙ දරුවන්ගෙ විරෝදතාවයක් නැතනම් ඇයි මේ අපි කලබල වෙන්නෙ... තේරුම් ගන්න ඕනෙ දෙයක් තමා යාලු මේ සමාජය විවිදයි.. විශමයි කියන එක.. අපිට හැමෝගෙන්ම එකව විදිහක් බලාපොරොත්තු වෙන්න බෑ..ඒ ගෙදර මිනිස්සුන්ගෙ සමජතලය සහ ඒ මිනිස්සු ආශ්රය කරන සමජයත් එක්ක ඒක සාමාන්යන්දෙයක් වෙන්න ඇති ඇයි මේ අහක ඉන්න අපි මේ ගැන විස්සෝප වෙන්නෙ??
මෙතනදි මට දුක හිතෙන තවත් දෙයක් තමා යාලු කොටට ඇන්දොත්, තදට ඇන්දොත් ඒකට ගහන්න පුලුවන්. ඒක බඩුව කියන පිරිසක් තාමත් මේසමාජයෙ ජීවත් වෙනව කියන.. මේකෙ තියන කමෙන්ට් වලින් ඒක හොදට පේනව.. මේරටේ බහුතරයක් දෙනා ඉන්නෙ ලිංගික අසහනයෙන් ඒක අපේ සංස්කෘතියෙන් අපට හිමිවුන දෙයක් මොකද අපේ සංස්කෘතියෙන් ලිංගිකත්වය කියන්නෙ හංගපු දෙයක්
ඒක නිසා ලංකාවෙ මිනිසුන් ගොඩක් ඉන්නෙ ලිංගික කුතුහලයක.. ඒ කුතුහලය නිසාම අතිවුන අසහනයක.. ඒකයි තමාත් ගැහැනියක් කොටට ඇන්දොත්, තදට ඇන්දොත්, පච්චය්ක් ගැහුවොත්, පාර්ටි කලොත්, ඩින්ක් එකක් ගන්නවනම්,ස්මෝක් කරනවනම් ඒක බඩුවක්.. ඒකට ගහන්න පුලුවන් කියන මානසිකත් වයෙන් වැඩ කරන්නෙ...
මම හිතන්නෙ වෙනස් වෙන්න ඕනෙ ගැහැනු අදින විදිහ නෙමේ අපි හිතන විදිහ, අපේ ආකල්ප... අන්තිමටම මෙහෙම කියන්නම් යාලු.. උබේ ඔය මලයගෙ යාලුවට එයාගෙ නංගිට එගොල්ලන්ගෙ අම්ම අදින විදිහ හැසිරෙන විදිහ අවුලක් නැත්නම්.. ඒ මනුස්සය එහෙම අදින්නෙ ඒ මනුස්සයගෙ ගෙදරදිනම් මෙතන වරද උබේ යාලු.. මේ වගෙඔ පොස්ට් එකක් දාපු එක.. අපි හිතන විදිහ වෙනස් කර ගමු... පුලුවන් තරම් අපේ දේවල් ගැන විතරක් අවධානය යොමුකරමු.. එතකොටඔය වගේ ප්රශන එන එක ගොඩක් දුරට අඩුවෙයි
නිර්නායකයන් අපි හදාගන්න ඕනේ නැත්නම් බන් ව්යාභිචාරයත් හරි නේ ඔය විදියටම ගියොත්, අන්තිමට අර කොල්ලා ඌගේ අම්මා එක්ක sex කරත් උබ කියයි කොහේද ඒක වැරදියි කියලා නිර්නායකයක් තියෙන්නේ කියලා.
paw ban..monawa unath amma kenek ne...kohoma andath ban e gaanige daru kakkumai, ube ammage daru kakkumai wenas wenna ba..mokada dennama ammala..e nisa mallita kiyapan owa gana wadiya hithanna yannepa kiyala..
habai real life eke ehema na...ube malli porn balala ewa real life eketh ehemai kiyala hithanawa athi..gaani kotata anda kiyala apita mukuth kiyanna bane gaanige character eka gana...
giya wade karan awanam iwarane..uba koi widihata dan kiwwath api dannawa ube malli e gaani diha balala thiyenne baduwakata samana karala..aninna balagena 
නිර්නායකයන් අපි හදාගන්න ඕනේ නැත්නම් බන් ව්යාභිචාරයත් හරි නේ ඔය විදියටම ගියොත්, අන්තිමට අර කොල්ලා ඌගේ අම්මා එක්ක sex කරත් උබ කියයි කොහේද ඒක වැරදියි කියලා නිර්නායකයක් තියෙන්නේ කියලා.
amma kenek kotata anda paliyata e gaanige hithe thiyena daru kakkuma wath, daruwekta amma gana thiyena adarayawath wenas wenawada?
මෙහෙමයි යාලු.. මෙතනදි මට එන ප්රශ්නයක් තමා අම්ම් කෙනෙක් අදින්න ඕනෙ මෙන්න මේ විදිහට කියල කොහෙද නිර්නායකයක් දීල තියෙන්නෙ කියල.. ඒ අම්ම එහෙම අදිනවනම් ඒකට ඒ අම්මගෙ දරුවන්ගෙ විරෝදතාවයක් නැතනම් ඇයි මේ අපි කලබල වෙන්නෙ... තේරුම් ගන්න ඕනෙ දෙයක් තමා යාලු මේ සමාජය විවිදයි.. විශමයි කියන එක.. අපිට හැමෝගෙන්ම එකව විදිහක් බලාපොරොත්තු වෙන්න බෑ..ඒ ගෙදර මිනිස්සුන්ගෙ සමජතලය සහ ඒ මිනිස්සු ආශ්රය කරන සමජයත් එක්ක ඒක සාමාන්යන්දෙයක් වෙන්න ඇති ඇයි මේ අහක ඉන්න අපි මේ ගැන විස්සෝප වෙන්නෙ??
මෙතනදි මට දුක හිතෙන තවත් දෙයක් තමා යාලු කොටට ඇන්දොත්, තදට ඇන්දොත් ඒකට ගහන්න පුලුවන්. ඒක බඩුව කියන පිරිසක් තාමත් මේසමාජයෙ ජීවත් වෙනව කියන.. මේකෙ තියන කමෙන්ට් වලින් ඒක හොදට පේනව.. මේරටේ බහුතරයක් දෙනා ඉන්නෙ ලිංගික අසහනයෙන් ඒක අපේ සංස්කෘතියෙන් අපට හිමිවුන දෙයක් මොකද අපේ සංස්කෘතියෙන් ලිංගිකත්වය කියන්නෙ හංගපු දෙයක්
ඒක නිසා ලංකාවෙ මිනිසුන් ගොඩක් ඉන්නෙ ලිංගික කුතුහලයක.. ඒ කුතුහලය නිසාම අතිවුන අසහනයක.. ඒකයි තමාත් ගැහැනියක් කොටට ඇන්දොත්, තදට ඇන්දොත්, පච්චය්ක් ගැහුවොත්, පාර්ටි කලොත්, ඩින්ක් එකක් ගන්නවනම්,ස්මෝක් කරනවනම් ඒක බඩුවක්.. ඒකට ගහන්න පුලුවන් කියන මානසිකත් වයෙන් වැඩ කරන්නෙ...
මම හිතන්නෙ වෙනස් වෙන්න ඕනෙ ගැහැනු අදින විදිහ නෙමේ අපි හිතන විදිහ, අපේ ආකල්ප... අන්තිමටම මෙහෙම කියන්නම් යාලු.. උබේ ඔය මලයගෙ යාලුවට එයාගෙ නංගිට එගොල්ලන්ගෙ අම්ම අදින විදිහ හැසිරෙන විදිහ අවුලක් නැත්නම්.. ඒ මනුස්සය එහෙම අදින්නෙ ඒ මනුස්සයගෙ ගෙදරදිනම් මෙතන වරද උබේ යාලු.. මේ වගෙඔ පොස්ට් එකක් දාපු එක.. අපි හිතන විදිහ වෙනස් කර ගමු... පුලුවන් තරම් අපේ දේවල් ගැන විතරක් අවධානය යොමුකරමු.. එතකොටඔය වගේ ප්රශන එන එක ගොඩක් දුරට අඩුවෙයි
උබට ෆොටෝ ටික ආයේ දාන්න පුලුවන්ද බැරිද ?
ඇයි බං අපිට මෙහෙම සලකන්නේ ..