Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
තමන්ට කැමති විදියට අදින එක ප්‍රශ්ණයක් නෑ, අපි ජීවත් වෙන්නේ ප්‍රජාත්‍රන්තවාදී රටකනේ ඉතින් මිනිස්සුන්ට තමන්ට කැමති විදියට ඇදීමේ නිදහස තියෙන්න ඕනේ නමුත් අපි සංස්කෘතිය රකින්න ඕනේ, ඒ නිදහස තියෙන්න ඕනේ අපේ සංස්කෘතික සීමාව ඇතුලත. අපේ රටේ දැන් පවතින්නේ බෞද්ධ සංස්කෘතිය නෙවෙයි, ඒක හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියන් මිශ්‍ර සංස්කෘතියක්, එතකොට ආගමික දේවල්/භීක්ෂූන්ට එනකොට පමණක් මේ සංස්කෘතිය මග හරින්න ඕනේ මොකද බෞද්ධාගමේ හැටියට අපි පිළිපදින්න ඕනේ ත්‍රිපිටකයේ තියෙන දේවල් නැතුව සංස්කෘතියේ දේවල් නෙවෙයි නමුත් අන් හැම අවස්ථාවකදීම සංස්කෘතිය අපි පිළිපදින්න ඕනේ මොකද ඒක අපේ රටේ දැන් කොටසක් නිසා.

අපිට කියන්න පුලුවන් බටහිර මේ විදියට අදිනවා, අර විදියට අදිනවා එහෙම කියලා අපි කොතනද අන්තිමටම නතර වෙන්නේ? ප්‍රජාත්‍රන්තවාදය කියලා ගියොත් හෙළුවෙන් ඉන්න එකත් කමක් නෑ කියලා සාධාරණීය කරන්න පුලුවන් නේ? පාරේ sex කරන එකත් සධාරණීය කරන්න පුලුවන් නේ? ආදරය, ප්‍රජාත්‍රන්තවාදය , වැඩිහිටියන් දෙන්නෙක් කියලනේ සමලිංගිකත්වයත් සාධාරණය කරන්නේ? ඒ විදියටම ව්‍යාභිචාරයත් සාධාරණීය කරන්න පුලුවන් නේ, ළමයි එහෙම තමන් හදන්නේ නැතුව පිටින් හදාගන්න ගත්තොත්නේ? බටහිර දැන් යන්නේ විනාශයක් කරා මොකද බටහිර ඉන්න මිනිස්සුන්ට සංස්කෘතික සීමාවක් නෑ , ඒ ගොල්ලෝ හිතන්නේ කාටවත් හිරිහැරයක් නැත්නම් ඕන දෙයක් කරාට කමක් නෑ කියලයි මේ slippery slope එක දිගටම ඇදීගෙන යනවා හැම එකම සාධාරණිය වේගෙන. අපි ඒව කරන්න ඕනේ නෑ, අපි අපේ සංස්කෘතික සීමාව තුළ ඉන්න ඕනේ. ගෑණියෙක් උනාම හොදට අදින්න ඕනේ දිගට, හිර නැතුව, ඇග ගොඩක් පේන්නේ නැතුව.
 
Last edited:

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි යාලු.. මෙතනදි මට එන ප්‍රශ්නයක් තමා අම්ම් කෙනෙක් අදින්න ඕනෙ මෙන්න මේ විදිහට කියල කොහෙද නිර්නායකයක් දීල තියෙන්නෙ කියල.. ඒ අම්ම එහෙම අදිනවනම් ඒකට ඒ අම්මගෙ දරුවන්ගෙ විරෝදතාවයක් නැතනම් ඇයි මේ අපි කලබල වෙන්නෙ... තේරුම් ගන්න ඕනෙ දෙයක් තමා යාලු මේ සමාජය විවිදයි.. විශමයි කියන එක.. අපිට හැමෝගෙන්ම එකව විදිහක් බලාපොරොත්තු වෙන්න බෑ..ඒ ගෙදර මිනිස්සුන්ගෙ සමජතලය සහ ඒ මිනිස්සු ආශ්‍රය කරන සමජයත් එක්ක ඒක සාමාන්යන්දෙයක් වෙන්න ඇති ඇයි මේ අහක ඉන්න අපි මේ ගැන විස්සෝප වෙන්නෙ??

    මෙතනදි මට දුක හිතෙන තවත් දෙයක් තමා යාලු කොටට ඇන්දොත්, තදට ඇන්දොත් ඒකට ගහන්න පුලුවන්. ඒක බඩුව කියන පිරිසක් තාමත් මේසමාජයෙ ජීවත් වෙනව කියන.. මේකෙ තියන කමෙන්ට් වලින් ඒක හොදට පේනව.. මේරටේ බහුතරයක් දෙනා ඉන්නෙ ලිංගික අසහනයෙන් ඒක අපේ සංස්කෘතියෙන් අපට හිමිවුන දෙයක් මොකද අපේ සංස්කෘතියෙන් ලිංගිකත්වය කියන්නෙ හංගපු දෙයක්

    ඒක නිසා ලංකාවෙ මිනිසුන් ගොඩක් ඉන්නෙ ලිංගික කුතුහලයක.. ඒ කුතුහලය නිසාම අතිවුන අසහනයක.. ඒකයි තමාත් ගැහැනියක් කොටට ඇන්දොත්, තදට ඇන්දොත්, පච්චය්ක් ගැහුවොත්, පාර්ටි කලොත්, ඩින්ක් එකක් ගන්නවනම්,ස්මෝක් කරනවනම් ඒක බඩුවක්.. ඒකට ගහන්න පුලුවන් කියන මානසිකත් වයෙන් වැඩ කරන්නෙ...

    මම හිතන්නෙ වෙනස් වෙන්න ඕනෙ ගැහැනු අදින විදිහ නෙමේ අපි හිතන විදිහ, අපේ ආකල්ප... අන්තිමටම මෙහෙම කියන්නම් යාලු.. උබේ ඔය මලයගෙ යාලුවට එයාගෙ නංගිට එගොල්ලන්ගෙ අම්ම අදින විදිහ හැසිරෙන විදිහ අවුලක් නැත්නම්.. ඒ මනුස්සය එහෙම අදින්නෙ ඒ මනුස්සයගෙ ගෙදරදිනම් මෙතන වරද උබේ යාලු.. මේ වගෙඔ පොස්ට් එකක් දාපු එක.. අපි හිතන විදිහ වෙනස් කර ගමු... පුලුවන් තරම් අපේ දේවල් ගැන විතරක් අවධානය යොමුකරමු.. එතකොටඔය වගේ ප්‍රශන එන එක ගොඩක් දුරට අඩුවෙයි
     
    • Like
    Reactions: waligamaya

    :no: නිර්නායකයන් අපි හදාගන්න ඕනේ නැත්නම් බන් ව්‍යාභිචාරයත් හරි නේ ඔය විදියටම ගියොත්, අන්තිමට අර කොල්ලා ඌගේ අම්මා එක්ක sex කරත් උබ කියයි කොහේද ඒක වැරදියි කියලා නිර්නායකයක් තියෙන්නේ කියලා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ko ban photo nane? :rofl: paw ban..monawa unath amma kenek ne...kohoma andath ban e gaanige daru kakkumai, ube ammage daru kakkumai wenas wenna ba..mokada dennama ammala..e nisa mallita kiyapan owa gana wadiya hithanna yannepa kiyala..

    Naughty America porn baluwama ohoma wenawa..my friend's hot mom kiyai, my sisters hot friend kiyai...owaye nam kotata adan inna ammala ehema thamai :baffled: habai real life eke ehema na...ube malli porn balala ewa real life eketh ehemai kiyala hithanawa athi..gaani kotata anda kiyala apita mukuth kiyanna bane gaanige character eka gana...

    samaharawith eka unge style eka wenna athi..godak ayata oka prashnayak na..mallige yaluwatath ehema wenna athi...uba podi kaale idan ube amma kotata adan hitiyanam ubatath oka gaanak nathi wenawa..

    lankawe godak welawata api amma kiyala dakinne dawasa puraama kussiye idan, kilutu adan, kaama uyana gaaanu kenane..novel ekak kiyewwath, drama ekak baluwath amma kiyana character eka ehemai pennanne...e api amma kiyana character eka thiyena respect eka nisa..eka ape le walin enne..

    habai e ayatath thaman kamathi widihakata inna aithiyak thiyenawa..thamange amma andina paladina widiha eka nam eka daruwonta gaanak wenne na..e nisa wennathi yaluwa kelinma malliwa gedara ekkan giye...

    othanadi e yaluwawath, e ammawath waradi naha...

    waradi ube malli..:yes: giya wade karan awanam iwarane..uba koi widihata dan kiwwath api dannawa ube malli e gaani diha balala thiyenne baduwakata samana karala..aninna balagena :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :no: නිර්නායකයන් අපි හදාගන්න ඕනේ නැත්නම් බන් ව්‍යාභිචාරයත් හරි නේ ඔය විදියටම ගියොත්, අන්තිමට අර කොල්ලා ඌගේ අම්මා එක්ක sex කරත් උබ කියයි කොහේද ඒක වැරදියි කියලා නිර්නායකයක් තියෙන්නේ කියලා.

    ehema nirnayakakyak awashya na...podi kaale idan thamange ammawa ehema dakapu kenekta oke mahaloku deyak penne na...thamange amma diha ehema balannewath na daruwek...

    wate inna ubala api ehema hithuwata...anika uba kohomada kiyaddi e gaani kotata anda kiyala e putha amma ekka sex karai kiyala? eka nam maha balu kathawak :angry: amma kenek kotata anda paliyata e gaanige hithe thiyena daru kakkuma wath, daruwekta amma gana thiyena adarayawath wenas wenawada?

    ohoma hithnawanam hari eka mental case ekak...ubatath ehema wenna puluwan...porn balannepa kiyanne ekai :angry:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උබට ෆොටෝ ටික ආයේ දාන්න පුලුවන්ද බැරිද ?
    ඇයි බං අපිට මෙහෙම සලකන්නේ ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙමයි යාලු.. මෙතනදි මට එන ප්‍රශ්නයක් තමා අම්ම් කෙනෙක් අදින්න ඕනෙ මෙන්න මේ විදිහට කියල කොහෙද නිර්නායකයක් දීල තියෙන්නෙ කියල.. ඒ අම්ම එහෙම අදිනවනම් ඒකට ඒ අම්මගෙ දරුවන්ගෙ විරෝදතාවයක් නැතනම් ඇයි මේ අපි කලබල වෙන්නෙ... තේරුම් ගන්න ඕනෙ දෙයක් තමා යාලු මේ සමාජය විවිදයි.. විශමයි කියන එක.. අපිට හැමෝගෙන්ම එකව විදිහක් බලාපොරොත්තු වෙන්න බෑ..ඒ ගෙදර මිනිස්සුන්ගෙ සමජතලය සහ ඒ මිනිස්සු ආශ්‍රය කරන සමජයත් එක්ක ඒක සාමාන්යන්දෙයක් වෙන්න ඇති ඇයි මේ අහක ඉන්න අපි මේ ගැන විස්සෝප වෙන්නෙ??

    මෙතනදි මට දුක හිතෙන තවත් දෙයක් තමා යාලු කොටට ඇන්දොත්, තදට ඇන්දොත් ඒකට ගහන්න පුලුවන්. ඒක බඩුව කියන පිරිසක් තාමත් මේසමාජයෙ ජීවත් වෙනව කියන.. මේකෙ තියන කමෙන්ට් වලින් ඒක හොදට පේනව.. මේරටේ බහුතරයක් දෙනා ඉන්නෙ ලිංගික අසහනයෙන් ඒක අපේ සංස්කෘතියෙන් අපට හිමිවුන දෙයක් මොකද අපේ සංස්කෘතියෙන් ලිංගිකත්වය කියන්නෙ හංගපු දෙයක්

    ඒක නිසා ලංකාවෙ මිනිසුන් ගොඩක් ඉන්නෙ ලිංගික කුතුහලයක.. ඒ කුතුහලය නිසාම අතිවුන අසහනයක.. ඒකයි තමාත් ගැහැනියක් කොටට ඇන්දොත්, තදට ඇන්දොත්, පච්චය්ක් ගැහුවොත්, පාර්ටි කලොත්, ඩින්ක් එකක් ගන්නවනම්,ස්මෝක් කරනවනම් ඒක බඩුවක්.. ඒකට ගහන්න පුලුවන් කියන මානසිකත් වයෙන් වැඩ කරන්නෙ...

    මම හිතන්නෙ වෙනස් වෙන්න ඕනෙ ගැහැනු අදින විදිහ නෙමේ අපි හිතන විදිහ, අපේ ආකල්ප... අන්තිමටම මෙහෙම කියන්නම් යාලු.. උබේ ඔය මලයගෙ යාලුවට එයාගෙ නංගිට එගොල්ලන්ගෙ අම්ම අදින විදිහ හැසිරෙන විදිහ අවුලක් නැත්නම්.. ඒ මනුස්සය එහෙම අදින්නෙ ඒ මනුස්සයගෙ ගෙදරදිනම් මෙතන වරද උබේ යාලු.. මේ වගෙඔ පොස්ට් එකක් දාපු එක.. අපි හිතන විදිහ වෙනස් කර ගමු... පුලුවන් තරම් අපේ දේවල් ගැන විතරක් අවධානය යොමුකරමු.. එතකොටඔය වගේ ප්‍රශන එන එක ගොඩක් දුරට අඩුවෙයි

    Machan, uba kiyana kathawe samahara ewa atta...habai okata ape sinhala kamatawath, ape sanskruthiyatawath dos kiyanna epa..eka mama anumatha karanne na...

    koi pirimiyath gaanunta kamathiy..sex walata kamathi...ekata asian da europe da, american da kiyala na...uba jiwath wenne wenama lokeka...american un hodai kiyana eka thamai ube mathaya..ehema ekak na...

    my friends hot mom kiyai, sisters hot friend kiyai..owa ape lankawe gahana ewwa nemei kiyala mathaka thiyaganin...oya asahana thiyenne american unta...ubath sinhala widihata ipadunanam ape jathiya paatha daala katha karannepa...meka public forum ekak...inne anonymous account ekakin,,e nisa godak un asahane baya nathiwa pita karanawa...ekai wela thiyenne..habai hamotama oya asahane thiyenawa..

    kotata andath ekai, aga wehenna andath ekai...ape minissu hithana de hithanawa..eka wenas wenawada?

    uba oya kiyana widhita american, europe unta asahane nattam unge rape cases thiyenna puluwanda?

    http://en.wikipedia.org/wiki/Rape_statistics

    meke balapan, UK, US, Austarlia wage ratawal nadda kiyala...
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,246
    579
    113
    මේක මේ දුපත් මානසිකත්වය බන් යුරෝප් රටවල මැරෙන්න ලන්වෙනකම් ගැහැණු ලස්සනට ඇදාල ඉන්නවා ..උන් ජීවිතේ මැරෙනකම විදිනවා එකට අපේ උන් ළමයෙක් දෙන්නෙක් හදාගතම හුචකුකු වෙන්ව ..අපේ උන් වසයක කෙනෙක් ලස්සන අදාල සුවදට හියොත් හිතන්නේ බඩුව කියල ඒ මේ කුහක සමාජේ වැරැද්ද බන් ...එකයි උබට ඔහම හිතන්නේ ....සපෙක්ෂය්ව බලන නිසා මොකද අප්පේ සමාජේ තියන්නේ වයසට ගියාම පන්සලක් පෙත්තේ ගිහන් බාගෙට මරුන වගේ ඉන්න ඕනි කියල ..ජ්විතේ ඉවරවෙනකම් විදින්න දන් නැ බන් ...කලකිරෙනවා ....