මාමේ... අර සමහර කොට කොට යන ප්රයිවට් බස් වගේ බඩ ගාන්නේ නැතුව ඉක්මනට ලියල දාන්න හොඳේ![]()
තව දවස් කීපයක් යයි..... දාන්නද එහෙනම් ලියපු ටික කොටස් වශයෙන්...... 

කෝ බන් තාම නැද්ද උඹ ඕක ලියල ඉවර උනේ..
නෑ මාමේ.... මේ දවස් ටිකේ පට්ට බිසී..... 
බඩා කට්ට ලියන්න පටන් ගත්ත කියන්නේ ඕක බලන්න අපිට තව මාසයක් වත් ඉන්න වෙයි බං. ඇහුවම කියන්නේ තාම ලියනව කියලනේ. ඔය ලියන හැටියට නම් උගේ කට්ට වචන 10,000 ක් වත් තියන පොඩි පොතක් වෙන්න ඕනේ.![]()

ඔන්න ආයිත් කතාව
ඉතින් අරු දන්නා ඔක්කොම වැඩ කිඩ දානවා මේක ස්ටාර්ට් කරන්න ,ලොවෙත් මේක ස්ටාර්ට් වෙන පාටක් නැ
දැන් අරාකි ආයිමත් දුම්මල වරම අරගෙන කියාපි මම බොරුද කිව්වේ කෝ තෙල් ද ප්රශ්නේ අපේ හස්බන්ඩ් හරියට වාහනේට තෙල් ගහනවා කියලා
මෙන්න කොල්ලට මල පනිනවා ,
මේ අක්කේ පොඩ්ඩක් කට වහගෙන ඉන්නවද ?මේක හදාගන්නකන් නැත්නම් දමලා ගහලා යනවා යන්න .
දැ න් ගැනී සයිලන්ස්
කොල්ලා ගත්තා ආයිමත් යාලුවට
යකෝ අර හු@@තා බොරු කියලා තියෙන්නේ diesel දැමමට ස්ටාර්ට් නැ ,
එහෙනම් පොඩ්ඩක් ඉදපන් දැන් බැස්සුවා විතරයි , ආයිත් දාගෙන එන්නම්
වරෙන් වරෙන්
දැන් අරුන් එනකන් මම driver ට අර ගැනි කිව්වා කතාව කිව්වා ,උබ මේකේ diesel බානවා කියලා .
අරූ දැන් අර ගැනී ගෙන් ඕක අහන්න හදන්නේ . පිස්සුද යකෝ පස්සේ අහපන් මේක හදාගන්නකන් ඉදපන්
ඔන්න දැන් අරුන් දෙන්නා ආවා
බාසාගේ මුණ 2 විතර වෙලා තාමත් කට්ටිය වාහනේ ගාව පිරිලා
බාසා ආපුගමන් ස්ටාර්ට් කරන්න ට්රයි කරා බැ
මහත්තයෝ කොච්චර විතර තෙල් දැම්මද ?
driver පැනපු ගමන් කියපිය 1l වඩා දැම්මා .
යකෝ තොත් driver කෙනෙක් නේ , මොලයක් නැද්ද හු @@තෝ හුලං අදිනාකන් දුවාලා තෙල් බෝතලෙන් ස්ටාර්ට් කරන්න මේක ටුක් ටුක් 1ක් කියලා හිතුවද ?
ඒපාර අරූ මගේ පැත්තට හැරිලා කියාපිය
මහත්තයෝ දුර ගමනක් යනකොට අතේ සල්ලි නැත්නම් කාගෙන් හරි අතමාරුවක් හරි අරගෙන වාහනේට තෙල් ටිකක් ගහ ගෙන යන්න කියලා
හරි සන්තොසයි විලි ලැජ්ජවයි
ඔක්කොම වුන් මගේ දිහා බලනවා
ඔන්න ඉතින් ඉතින් මගේ අති ජාති මිත්රයා මම වෙනුවෙන් පෙනී සිටියා
නැ නැ මේක මුගේ නෙමෙයි , office වාහනේ.
හරි හරි මහත්තයෝ office 1කෙ වාහනේ හරි මේකේ මීටරයක් කියලා 1ක් තියනවනේ ,
මට හිනාවෙන්න හිතුනත් මම හිනා නොවී කිව්වා මේකේ hone 1න් විතරයි සද්දයක් නැත්තේ ඉතින් කොහොමද මීටරේ වැඩ කරන්නේ කියලා
ඒපාර මු කියපිය හරි හරි ඉක්මනට තෙල් ටිකක් අරන් එන්න කියලා ,
ඔන්න ඉතින් අපේ අතිජාත රියදුරු ආයිමත් තෙල් ගේන්න ටුක් ටුක් 1ම පිටත් කරලා,
බාස් 1කම ගිහින් ප්ලේන්ටියක් ගහලා සිගරැට්ටුවක් එහෙම අරන්දීල එනකොට අපේ රියැදුරා ඔන්න තෙල් ටික එහෙම දාගෙන වැඩේ පටන්ගෙන , ඔන්න එපරානම් හරි බඩු ස්ටාර්ට් ,
ඔන්න එපරානම් බාස් නිකන් යන පාටකුත් නැ ,
කමක් නැ උගේ සාක්කුවටත් 500ක් දාල හෙට සෙට් වෙන පොරොන්දුව යාලුවට දීලා උන් දෙන්නා පිටත් කරා
ඔන්න හාහා පූරා කියලා වාහනේට නැග්ගා විතරයි අරු පටන් ගත්තානේ අර ගැනිට අමතන්න,
මටනම් බැ නෝනා මේ වාහනේ වැඩ කරන්න , හරියට තෙල් ගහන්නේ නැතුව ,දවසට 500 යේ 1000 තෙල් ගහලා මෙච්චර දුර දුවන්න පුලුවන්ද?නෝනලා කියන විදිහට නිව්ටල් 1ම යන්න පුලුවන්ද ?අනික කොහොමද නෝනා 500 තෙල් වලින් තෙල් බාන්නේ ,
ඊයේ පෙරේදයි 60 පන්නලා පෑගුවා විතරයිනේ මේක මග , අනිත් 1 එකනම් මොකෝ මම තෙල් බනවයි කියලා හැමොටම කියලා
මේ මහත්තයා නොහිටියානම් මම මේක මග දාල ගිහින් ගොඩක් වෙලා,
අපෝ අරුගේ කියවිල්ල අස්සෙම මම යන්තම් වාහනෙන් බැස්සා ,
ඔන්න ඊලග දවසේ වාහනේ ටිකක් පරක්කුයි , බැලුවහම අරු van 1න් බැහැලා, අලුත් 1ක් අවේ ,
ඔන්න අර ගැනී හවස මට 500ක් දෙනවා වියදම් උනානේ කියලා
යකෝ මට ටුක් ටුක් වලටයි තෙල් වලටයි 2000 පැනලා ගියා , මට හොඳටම මල මම කිව්වා එපා අක්කේ සල්ලි හදිස්සියක් උනොත් තෙල් ගහන්න වාහනේ ඕක තියලා තියන්න කියලා
ඔන්න ඔහොමයි උනේ පොඩ්ඩක් පරක්කු උනා බන් සමාවෙන්න
අපෝ තව කටු රාශියක් තියනවා but වෙලාවක් නැ මාසයක් විතර යනකන්![]()
එල මචන් සිරාවටම ලියල තියනවා අනිත් කටු ටිකත් ලගදීම දාමු නේද
bump
නියෙමෙට ලියලා තියෙනවා සහෝ
Thx.මචන්, ඔන්න තවත් අලුත් දෙයක් ඉගෙන ගත්තා,මගෙ බයික් එක හැප්පිලා එක පාරක් මගේ නොදන්න කම නිසා තව පොඩ්ඩෙන් කෙලව ගන්නවා.
හොද වෙලවට නැදැ කෙනෙක් හිටිය නිසා මැනෙජර්ට කතා කරලා ක්ලෙම් එක හදා ගත්තා.
කට්ටියට පුලුවන්නම අනතුරක් වෙච්ච වෙලාවට කොහොමද ප්රස්නයක් නොවි එ වැඩ ටික(රක්ෂණ) කරගන්නෙ කියල විස්තර ටිකක් දන්නකො.
මොකද මචන් රක්ෂණ කාරයොත් බලන්නේ අපේ කනෙන් රින්ගන්නමනෙ.
වාහන දෙකක් හැපුනහම..... අනික් වාහනේ ඩැමේජ් එකක් නෑ කියලා.... ඒ වාහනේ යන්න හැදුවොත්.... ඔයාගේ ඉන්ෂුවරන්ස් එකෙන් එනකම් යන්න දෙන්න එපා......
ගියොත් ඔයාගේ ක්ලේම් එකේදි පොලිස් රිපෝට් අරවා මේවා වාත කේස් ගොඩයි...... මට එහෙම වෙලා තියේ...... පොලිසියත් අපේ
නිසා යාන්තම් ගොඩ දාගත්තා......
ඒක ඉතින් කල් ගත වෙන වැඩක් හැබැයි...... 
අනේ මගේ රෙප් කපන 1කාගේ දෑන ගැනීම පිණිසයි
මට ඔය රෙප් වලින් ඇති පලක් නැත
උබට ඕනෑනම් තවත් කපපිය ,
මට රෙප් කඩේට දී බඩු ගන්නට බැරිය
ෂෙඩ් 1ත දී තෙල් ගහන්නට බැරිය
බාර් 1ක ට දී බොන්න බැරිය
ඉතින් ඔය රෙපෙන් මට වැඩක් නැත,තවත් කපපිය 1ත් ආතල් 1ක් ඇත

Nissan UA-FB15 k macho
Thx.මචන්, ඔන්න තවත් අලුත් දෙයක් ඉගෙන ගත්තා,මගෙ බයික් එක හැප්පිලා එක පාරක් මගේ නොදන්න කම නිසා තව පොඩ්ඩෙන් කෙලව ගන්නවා.
හොද වෙලවට නැදැ කෙනෙක් හිටිය නිසා මැනෙජර්ට කතා කරලා ක්ලෙම් එක හදා ගත්තා.
කට්ටියට පුලුවන්නම අනතුරක් වෙච්ච වෙලාවට කොහොමද ප්රස්නයක් නොවි එ වැඩ ටික(රක්ෂණ) කරගන්නෙ කියල විස්තර ටිකක් දන්නකො.
මොකද මචන් රක්ෂණ කාරයොත් බලන්නේ අපේ කනෙන් රින්ගන්නමනෙ.
හහ් හා... ඔය තියෙන්නේ පොල්කටු ත්රෙඩ් එකෙ පල වැල. මෙවා කියනකොටත් සන්තොසයි බන්.![]()

තව දවස් කීපයක් යයි..... දාන්නද එහෙනම් ලියපු ටික කොටස් වශයෙන්......
![]()
රෙප් කන්නයැ බංඅනේ මගේ රෙප් කපන 1කාගේ දෑන ගැනීම පිණිසයි
මට ඔය රෙප් වලින් ඇති පලක් නැත
උබට ඕනෑනම් තවත් කපපිය ,
මට රෙප් කඩේට දී බඩු ගන්නට බැරිය
ෂෙඩ් 1ත දී තෙල් ගහන්නට බැරිය
බාර් 1ක ට දී බොන්න බැරිය
ඉතින් ඔය රෙපෙන් මට වැඩක් නැත,තවත් කපපිය 1ත් ආතල් 1ක් ඇත
නෑ නෑ එක පාරටම ලියල දාහන්.. ඔව්ව ආදර්ශෙට අරගෙන ඒ ගමන හැමෝම මේක කොටස් වශයෙන් පලවෙන මෙගා නාටියක් කරගන්නව..