වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොල් අයියා මේකෙ පේන්ට් එක හොඳටම සවුත්තු වෙලා තිබුනෙ.වහලෙයි සමහර තැන් වලයි බුබුලු ඇවිත් තිබ්බෙ.කලින් ගහල තිබ්බ පේන්ට් එක වැඩේ හරියට කරල නෑ..ඒකයි තහඩුවටම හූරලා ගහන්න හිතුවේ.තහඩු හූරනකොටයි දැක්කෙ දිරුම් නෑ කියල.එක්කො කලින් ගහල තිබුන පොටි එක කචල් හරි මොකක් හරි වෙන්න ඇති බුබුළු එන්න අරන් තිබුනෙ පේන්ට් එකේ.මම පේන්ට් බාසලා කීප දෙනෙක් ලගටම අරන් ගියා උන් ඔක්කොම කිව්වෙ සූරල ගහන්න වෙයි කියල.කොහොමත් මට 70ක් වගේ යයි වැඩේට.

    මචං බුබුලු තියන තැන ටිකක් හූරලා බැලුවම කියන්න පුලුවන් බුබුලු ඇවිල්ලා තියන්නේ පේන්ට් එකෙන්ද, දිරුම් වලින්ද කියලා. මට නම් පිටින් බැලුවත් කියන්න පුලුවන්. ඉතිං බාස්ලට ඕක හිතාගන්න බැරි වෙන්න බෑනේ බං. ගොඩක් වෙලාවට බුබුලු එන්නේ අව්ව නැති දවස්වලට පේන්ට් එක ගැහුවම. හරියට පොටි වේලුනේ නැති වුනාම එහෙම. ඉතිං පොටි වලින් එන බුබුල යවන්න තහඩුවටම කපන්න ඕනෙ නෑනේ. දැන් ඉතිං මොනව කරන්නද කපල ඉවරයිනේ. උඹලා මේකෙම ඉදලවත් ඔය වගේ වැඩකට දාන්න කලින් ටිකක් අහන්නෙ නෑනෙ බං.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමත් ඊයේ ගරාජ් එකට ගියා රේඩියෙටර් කේස් එක&#348

    ඔන්න මටත් කිව්වා "තර්මෝ වෑල්ව් එක ගලවලා දැම්මා නම් ඉවරයි... ඕක ගලවලා දැම්මනම් වතුර මෙච්චර ප්‍රෙශර් වෙන්නෙ නෑ රත් වෙන්නෑ.... " කියලා... :confused:

    බාසා දන්නේ නෑනේ මම් පොල් කටු ත්‍රෙඩ් එක කියවනවා කියලා. මම ඉතින් මෑන් ගෙන් ඇහුවා "ජපනා පිස්සුවටද එතකොට ඔය වෑල්ව් එක හයි කරලා එව්වේ කියලා"

    ඌ ආයේ වැඩේ ඉවර කරලා ටිප් ගන්නවත් ඉන්නේ නැතුව ඈතට ඈතට ගියා :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න මටත් කිව්වා "තර්මෝ වෑල්ව් එක ගලවලා දැම්මා නම් ඉවරයි... ඕක ගලවලා දැම්මනම් වතුර මෙච්චර ප්‍රෙශර් වෙන්නෙ නෑ රත් වෙන්නෑ.... " කියලා... :confused:

    බාසා දන්නේ නෑනේ මම් පොල් කටු ත්‍රෙඩ් එක කියවනවා කියලා. මම ඉතින් මෑන් ගෙන් ඇහුවා "ජපනා පිස්සුවටද එතකොට ඔය වෑල්ව් එක හයි කරලා එව්වේ කියලා"

    ඌ ආයේ වැඩේ ඉවර කරලා ටිප් ගන්නවත් ඉන්නේ නැතුව ඈතට ඈතට ගියා :lol:

    හපෝ අපිටත් කියල තියනවා.. :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න මටත් කිව්වා "තර්මෝ වෑල්ව් එක ගලවලා දැම්මා නම් ඉවරයි... ඕක ගලවලා දැම්මනම් වතුර මෙච්චර ප්‍රෙශර් වෙන්නෙ නෑ රත් වෙන්නෑ.... " කියලා... :confused:

    බාසා දන්නේ නෑනේ මම් පොල් කටු ත්‍රෙඩ් එක කියවනවා කියලා. මම ඉතින් මෑන් ගෙන් ඇහුවා "ජපනා පිස්සුවටද එතකොට ඔය වෑල්ව් එක හයි කරලා එව්වේ කියලා"

    ඌ ආයේ වැඩේ ඉවර කරලා ටිප් ගන්නවත් ඉන්නේ නැතුව ඈතට ඈතට ගියා :lol:

    :lol: පට්ට පට පට
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    හපෝ අපිටත් කියල තියනවා.. :lol::lol:

    මමත ඔය වෑල් එක ගෙදරදිම ගැලෙව්ව. ඒකේ රබර් එක කරවෙලා. හරියට වැඩ නෑ. ඒත් ඒ ජාතියේ එ්කට සෙට් වෙන එකක් හම්බුනේ නෑනේ මේ වන්නියෙ. වෙන කොහෙන්හරි තමා ගන්න වෙන්නේ. එතකන් මෙහෙම දුවනවා. ඒ කීවට වෑල් එක නැතිව දැන් 5000ක් විතර දුවලා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමත ඔය වෑල් එක ගෙදරදිම ගැලෙව්ව. ඒකේ රබර් එක කරවෙලා. හරියට වැඩ නෑ. ඒත් ඒ ජාතියේ එ්කට සෙට් වෙන එකක් හම්බුනේ නෑනේ මේ වන්නියෙ. වෙන කොහෙන්හරි තමා ගන්න වෙන්නේ. එතකන් මෙහෙම දුවනවා. ඒ කීවට වෑල් එක නැතිව දැන් 5000ක් විතර දුවලා.

    keeyak witara weida danne nea
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හප්පපු කෙනා තර්ඩ් පාර්ටි එකක්. බුවාටත් එකක් දෙකක් (laks) විතර වැඩ සෙට් වෙලා තියෙන්නේ. මොකට දැම්මද මන්දා. :nerd: :nerd:

    මිනිහගෙන් ගන්න තමයි වෙන්නේ ඉන්සූරන්ස් එකෙන් දෙන්න බෑ කිවුවොත්. කොකටත් අද එස්ටිමේට් සබ්මිට් කරා. බලමුකෝ. හැමදේම හොඳින් සිද්ධ වේවා කියලා මම මටම පතාගන්නවා :dull: :dull: :dull: :dull:

    කෙස් එක පොලිසි ගියාද මචන්. පොලිසි ගියානම් වහාම කේස් එක හැන්ඩ්ල් කරන පොලිස් කාරයට කියපන් රක්ෂණ වන්දි අරන් දෙන්න කියල. එතකොට අරු උසාවි දැම්මාම පොලොසොයෙන් උසාවියේදී කියනවා තුන්වෙනි පාර්ශවයට රක්ෂණ වන්දි අවශ්‍යයි කියලා. එතකොට නඩු කාරය රක්ෂණ සමාගමට නියෝග කරනවා තුන්වෙනි පාර්ශවයට රක්ෂණ වන්දි ගෙවන්න කියල. ඔය අනතුරේ හැටියට උඹයි උඹේ වාහනෙයි තමයි තුන්වෙනි පාර්ශවය.. මම අරන් තියනවා දෙවතාවක් තුන්වෙනි පාර්ශවය විදිහට. හැබැයි පොලිසි ගියේ නැත්තම් තුන්වෙනි පාර්ශවයට රක්ෂණ වන්දි ගෙවන්නේ නැහැ .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල්වත්ත අයියට නිවාඩුවට ලන්කාවට ඈවිල්ලා රට වටේ ඈවිදලා, අර ගේනවා කිවුව ඩබල් බ්ලෑක් එහෙමත් බීලා, ආයෙ ස්ටේට් ගියාම බලන්න පුලුවන් බඩාගෙ කට්ට

    ඩබල් බ්ලැක් ...:shocked::shocked::shocked::shocked: මතක් කරන්න එපා.. මේ දවස්වල ලංකාවෙන් එන කෝල් වලට ආන්සර් කරන්නෙම නැහැ... මොකද උන් ඉල්ලන එව්වා ගෙනියන්න වෙනම රස්සාවක් කරන්න වෙනව..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල් අයියා මේකෙ පේන්ට් එක හොඳටම සවුත්තු වෙලා තිබුනෙ.වහලෙයි සමහර තැන් වලයි බුබුලු ඇවිත් තිබ්බෙ.කලින් ගහල තිබ්බ පේන්ට් එක වැඩේ හරියට කරල නෑ..ඒකයි තහඩුවටම හූරලා ගහන්න හිතුවේ.තහඩු හූරනකොටයි දැක්කෙ දිරුම් නෑ කියල.එක්කො කලින් ගහල තිබුන පොටි එක කචල් හරි මොකක් හරි වෙන්න ඇති බුබුළු එන්න අරන් තිබුනෙ පේන්ට් එකේ.මම පේන්ට් බාසලා කීප දෙනෙක් ලගටම අරන් ගියා උන් ඔක්කොම කිව්වෙ සූරල ගහන්න වෙයි කියල.කොහොමත් මට 70ක් වගේ යයි වැඩේට.

    අනේ මන්ද බන්. , බාස්ල කවදාවත් අඩුවෙන් ගොඩ යන්න පාරවල් කියන්නේ නැහැ බන්. උඹට කරන්න තිබ්බේ බුබුළු ආපු තැන විතරක් මතු කරලා කැට්ලොයි දාල, පොටි දාල පේන්ට් කරන්න.. මම උඹල හැමෝටම පොඩි කතාවක් කියන්නම් ආදර්ශෙට ගන්න.

    ඔන්න එකෙක් ගියාලු දත් කැක්කුමක් ඇවිල්ල දත ගලවන්න කියල හිතාගෙන.. එක ළඟ දත් කිඹුලා මාමල දෙන්නෙක් සායන දෙකක් දාගෙන ඉන්නවලු.. ඔන්න දත් කැක්කුම තියෙන බුවා ගිහින් පලවෙනි දත් කිඹුලා මාමාගෙන් ඇහුවලු සර් මේ දත ගලවන්න කියක් යනවද කියල.. දත් කිඹුලා මාම කිව්වලු දත ගලවන්න රුපියල් 250 ක් ගන්නවා කියල.. බුවා එලියට ඇවිත් අනික් සායනේටත් ගිහින් ඒ දත් කිඹුලා මාමාගෙනුත් ඇහුවලු දතක් ගලවන්න කීයක් ගන්නවද කියල.. ඒ දත් කිඹුලා මාමත් කිව්වලු රුපියල් 250 ක් ගන්නවා කියල.. ඔන්න ඒ ගමන බුවා ඇහුවලු ගාන වැඩියි නේද සර් කියල.. ඒ ගමන දත් කිඹුලා මාම කිව්වලු හිරි වැටෙන්න විදින බෙහෙත් ගණන්.. ඒ හින්ද මේ ගානට අඩුවෙන් කරන්න බැහැ කියල.. ඒ ගමන අපේ බුවා ඇහුවලු සර් හිරිවට්ටන්නේ නැතුව ගලවන්න කීයක් ගන්නවද කියල.. ඒ ගමන දත් කිඹුලා මාම කිව්වලු තමුසෙට ඉවසගෙන ඉන්න පුලුවනිනම් රුපියල් 100කට ගලවල දෙන්නම් කියල.. බුවා කිව්වලු එහෙනම් සර් මම ටවුමේ තව වැඩක් තියනවා කරගන්න එක කරගෙනම එන්නම් කියල එතනින් එලියට ඇවිත් අර කලින් ගියපු දත් කිඹුලා මාමගේ සායනෙට ගිහන් කිව්වලු එහෙනම් සර් දත ගලවමු කියල.. දත් කිඹුලා මාමත් එහෙනම් මෙහෙ වර කියල අපේ බුවාව දත් පුටුවෙ වාඩි කරවලා බුවාහේ කට හිරි වැටෙන්න ඉන්ජෙක්ෂන් එක විදලා කිව්වලු ටිකක් එළියෙන් වාඩි වෙලා ඉන්නවා කට හොඳට හිරි වැටෙන්න විනාඩි දහයක් ගියාම ආයෙ කතා කරන්නම් කියල..අපේ බුවත් හා සර් කියල එලියට ඇවිත් හෙමින් සැරේ එතනින් මාරු වෙලා ඇවිත් කලින් හිරිවට්ටන්නේ නැතුව රුපියල් 100 ට දත ගලවන්න ඩීල් එක දාගත්තු දත් කිඹුලා මාම ගාවට ගිහින් කිව්වලු සර් මම ඉවසගෙන ඉන්නම් ඔන්න ඔහේ මේක ඇදල දාන්න කියල.. දත් කිඹුලා මාමත් රිදෙන්නේ තොට මිසක් මට නෙවෙයිනේ කියල අරුගේ දත ඇදල ගලවල දැම්මලු.. බුවත් 150ක් ලාබෙට දත ගලවගත්තු සන්තෝසෙන් සිනා සිසී ගෙදර ගියාලු...

    වාහන පේන්ට් කිරිල්ලේදී උඩ ලියපු දත් කතාව ටිකක් අනුගමනය කරොත් ගානක් අඩුවෙන් කරගන්න පුළුවන් වෙලාවල් තිබේ.. හැබැයි ඒ ඒ වැඩේට හරිම බාස් ගොයිය අල්ලගන්න ඕන..මම කියන්නේ කාටවත් වංචා කරන්න කියලනම් නෙවෙයි හොදේ..
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං බුබුලු තියන තැන ටිකක් හූරලා බැලුවම කියන්න පුලුවන් බුබුලු ඇවිල්ලා තියන්නේ පේන්ට් එකෙන්ද, දිරුම් වලින්ද කියලා. මට නම් පිටින් බැලුවත් කියන්න පුලුවන්. ඉතිං බාස්ලට ඕක හිතාගන්න බැරි වෙන්න බෑනේ බං. ගොඩක් වෙලාවට බුබුලු එන්නේ අව්ව නැති දවස්වලට පේන්ට් එක ගැහුවම. හරියට පොටි වේලුනේ නැති වුනාම එහෙම. ඉතිං පොටි වලින් එන බුබුල යවන්න තහඩුවටම කපන්න ඕනෙ නෑනේ. දැන් ඉතිං මොනව කරන්නද කපල ඉවරයිනේ. උඹලා මේකෙම ඉදලවත් ඔය වගේ වැඩකට දාන්න කලින් ටිකක් අහන්නෙ නෑනෙ බං.

    සම්පුර්ණ ඇත්ත කතාව.. දැන් ඉතින් ඔය හුරපුව උඩින් සල්ලි අතුරලා ඒ අතුරපු සල්ලි වලින් භාගයක් වැලි කොලෙන් කපල ......බ්ලා ....බ්ලා ...බ්ලා ... කරලා එද්දී මහන්සියෙන් හම්බුකරපු තුට්ටු දෙක වතුරෙ .. ඒ ඔක්කොමත් හරි ප්ලාන්ට් එකෙන් එලියට එද්දී ඔව්ව පේන්ට් බාර්ත් වල ගිල්වල ගන්නේ පලවෙනි කෝර්ඩ් එක. ඒ තත්වෙට වැඩේ කෙරෙන්නේ නැහැනේ ලක්ස දහයක් දීල පේන්ට් කරත්... අවුරුදු 20ක් 25 ක් පරණ දිරපු වාහනයක් නම් හුරලා පේන්ට් ගහනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. ඒ වගේද මේ වැඩේ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න මටත් කිව්වා "තර්මෝ වෑල්ව් එක ගලවලා දැම්මා නම් ඉවරයි... ඕක ගලවලා දැම්මනම් වතුර මෙච්චර ප්‍රෙශර් වෙන්නෙ නෑ රත් වෙන්නෑ.... " කියලා... :confused:

    බාසා දන්නේ නෑනේ මම් පොල් කටු ත්‍රෙඩ් එක කියවනවා කියලා. මම ඉතින් මෑන් ගෙන් ඇහුවා "ජපනා පිස්සුවටද එතකොට ඔය වෑල්ව් එක හයි කරලා එව්වේ කියලා"

    ඌ ආයේ වැඩේ ඉවර කරලා ටිප් ගන්නවත් ඉන්නේ නැතුව ඈතට ඈතට ගියා :lol:

    ආඩම්බරයි හසන්ත ...:yes::yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මමත ඔය වෑල් එක ගෙදරදිම ගැලෙව්ව. ඒකේ රබර් එක කරවෙලා. හරියට වැඩ නෑ. ඒත් ඒ ජාතියේ එ්කට සෙට් වෙන එකක් හම්බුනේ නෑනේ මේ වන්නියෙ. වෙන කොහෙන්හරි තමා ගන්න වෙන්නේ. එතකන් මෙහෙම දුවනවා. ඒ කීවට වෑල් එක නැතිව දැන් 5000ක් විතර දුවලා.

    වාහනේ මොකක්ද මචන්.. කෝකටත් දාගත්තනම් තමයි හොඳ.. වාහනේක එන්ජිම වැඩියෙන් වැඩිපුර ගෙවෙන්නේ ඒ එන්ජිම working temperature එකට එනකම් තමයි. ඊට පස්සෙ වාහනේ එන්ජිම ගෙවෙනවා අඩුයි.. එත් thermos valve එක ගලෙව්වාම වාහනේ working temperature එකට එන්න පරක්කු වෙනවා හෝ සමහර තත්ත්ව යටතේ නිෂ්පාදකයා විසින් අනුමත කරන working temperature එකට එන්නෙම නැහැ. ඒ හින්ද එන්ජිමේ ගෙවීම වේගවත් වෙනවා මේක ගලවල දැම්මාම.
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    වාහනේ මොකක්ද මචන්.. කෝකටත් දාගත්තනම් තමයි හොඳ.. වාහනේක එන්ජිම වැඩියෙන් වැඩිපුර ගෙවෙන්නේ ඒ එන්ජිම working temperature එකට එනකම් තමයි. ඊට පස්සෙ වාහනේ එන්ජිම ගෙවෙනවා අඩුයි.. එත් thermos valve එක ගලෙව්වාම වාහනේ working temperature එකට එන්න පරක්කු වෙනවා හෝ සමහර තත්ත්ව යටතේ නිෂ්පාදකයා විසින් අනුමත කරන working temperature එකට එන්නෙම නැහැ. ඒ හින්ද එන්ජිමේ ගෙවීම වේගවත් වෙනවා මේක ගලවල දැම්මාම.

    Nissan UA-FB15 k macho
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    වාහනේ මොකක්ද මචන්.. කෝකටත් දාගත්තනම් තමයි හොඳ.. වාහනේක එන්ජිම වැඩියෙන් වැඩිපුර ගෙවෙන්නේ ඒ එන්ජිම working temperature එකට එනකම් තමයි. ඊට පස්සෙ වාහනේ එන්ජිම ගෙවෙනවා අඩුයි.. එත් thermos valve එක ගලෙව්වාම වාහනේ working temperature එකට එන්න පරක්කු වෙනවා හෝ සමහර තත්ත්ව යටතේ නිෂ්පාදකයා විසින් අනුමත කරන working temperature එකට එන්නෙම නැහැ. ඒ හින්ද එන්ජිමේ ගෙවීම වේගවත් වෙනවා මේක ගලවල දැම්මාම.

    ithin ban oya parana wahana wala okkoma galawalane ban thiyenne.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කෙස් එක පොලිසි ගියාද මචන්. පොලිසි ගියානම් වහාම කේස් එක හැන්ඩ්ල් කරන පොලිස් කාරයට කියපන් රක්ෂණ වන්දි අරන් දෙන්න කියල. එතකොට අරු උසාවි දැම්මාම පොලොසොයෙන් උසාවියේදී කියනවා තුන්වෙනි පාර්ශවයට රක්ෂණ වන්දි අවශ්‍යයි කියලා. එතකොට නඩු කාරය රක්ෂණ සමාගමට නියෝග කරනවා තුන්වෙනි පාර්ශවයට රක්ෂණ වන්දි ගෙවන්න කියල. ඔය අනතුරේ හැටියට උඹයි උඹේ වාහනෙයි තමයි තුන්වෙනි පාර්ශවය.. මම අරන් තියනවා දෙවතාවක් තුන්වෙනි පාර්ශවය විදිහට. හැබැයි පොලිසි ගියේ නැත්තම් තුන්වෙනි පාර්ශවයට රක්ෂණ වන්දි ගෙවන්නේ නැහැ .

    Thx.මචන්, ඔන්න තවත් අලුත් දෙයක් ඉගෙන ගත්තා,:yes: මගෙ බයික් එක හැප්පිලා එක පාරක් මගේ නොදන්න කම නිසා තව පොඩ්ඩෙන් කෙලව ගන්නවා.:rolleyes: හොද වෙලවට නැදැ කෙනෙක් හිටිය නිසා මැනෙජර්ට කතා කරලා ක්ලෙම් එක හදා ගත්තා.:D
    කට්ටියට පුලුවන්නම අනතුරක් වෙච්ච වෙලාවට කොහොමද ප්‍රස්නයක් නොවි එ වැඩ ටික(රක්ෂණ) කරගන්නෙ කියල විස්තර ටිකක් දන්නකො.:confused:
    මොකද මචන් රක්ෂණ කාරයොත් බලන්නේ අපේ කනෙන් රින්ගන්නමනෙ.:baffled:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න මටත් කිව්වා "තර්මෝ වෑල්ව් එක ගලවලා දැම්මා නම් ඉවරයි... ඕක ගලවලා දැම්මනම් වතුර මෙච්චර ප්‍රෙශර් වෙන්නෙ නෑ රත් වෙන්නෑ.... " කියලා... :confused:

    බාසා දන්නේ නෑනේ මම් පොල් කටු ත්‍රෙඩ් එක කියවනවා කියලා. මම ඉතින් මෑන් ගෙන් ඇහුවා "ජපනා පිස්සුවටද එතකොට ඔය වෑල්ව් එක හයි කරලා එව්වේ කියලා"

    ඌ ආයේ වැඩේ ඉවර කරලා ටිප් ගන්නවත් ඉන්නේ නැතුව ඈතට ඈතට ගියා :lol:

    හහ් හා... ඔය තියෙන්නේ පොල්කටු ත්‍රෙඩ් එකෙ පල වැල. මෙවා කියනකොටත් සන්තොසයි බන්.:D
     
    Last edited:
    ඩබල් බ්ලැක් ...:shocked::shocked::shocked::shocked: මතක් කරන්න එපා.. මේ දවස්වල ලංකාවෙන් එන කෝල් වලට ආන්සර් කරන්නෙම නැහැ... මොකද උන් ඉල්ලන එව්වා ගෙනියන්න වෙනම රස්සාවක් කරන්න වෙනව..
    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.