windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Podi Silva - පොඩි සිල්වා;18120997 said:
    :( :( mta newe bn oka aragena play une nathi unoth marenna hadayi

    1080p videos ප්ලේ වෙන්නේ නැහැ , 720p පුළුවන් ..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mage 925 eketh oya case ekamai.4n eka flash kranna wenawa.

    ඊට පස්සේ හරි ගියාද........? මගේ ඔෆිස් එකේ එකෙක් ගත්තු එකක්..... සොෆ්ට්ලොජික් එකේ උන්ගේ මල්ලි වැඩ කරන්නේ..... එකේ සේල් එකකින් අරගෙන ෆෝන් එක 10 කට...... වොරන්ටි නෑ හැබැයි....
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    535 එකට වඩා 640 මොනවාද මචං උබට අවශ්‍ය දේවල් වලින් වැඩිපුර තියෙන්නේ වැඩිපුර තියෙන්නේ ..:rolleyes:

    640 ,535 ට වඩා සයිස් එකෙන් ටිකක් ලොකුයි ,Resolution වැඩියි ,Pixel density එක පොඩ්ඩක් වැඩි ,Qualcomm Snapdragon 400 චිප් සෙට් එකක් තියෙනවා ,535 හේ Qualcomm Snapdragon 200 චිප් සෙට් එක ,Camcorder 1080, 535 හේ 848 x 480 pixels 30 fps
    කැමරාව නම් 640 පික්සල් ගාන 8 උනාට කොලිටි එකනම් දෙකේම සමානයි (ෆොටෝ එන්ලාර්ජ් කරලා ප්‍රින්ට් කරනවානම්640 හේ 8 මෙගා පික්සල් එක චුට්ටක් වටිනවා 535 එකේ 5 මෙගා පික්සල් එකට වඩා ,):D
    ෆ්‍රන්ට් කැමරා එක 535 5මෙග පික්සල් ,640 හේ 0.9

    :rolleyes:
    මම උබනම් ට්‍රයි කරන්නේ 640 ට නෙමේ 730 ට ..

    :yes::yes::yes::love::love::love: thx machan
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,039
    4,102
    113
    Sri Lanka
    මගේ ලඟ තියෙන්නෙ ලුමිය 1020 එකක්. ඔක්කොම හොඳයි. වට්ට ගන්න නම් එපා සිමෙන්ති පොළවෙ එකම එක පාරක් වත් :D Display එක කුඩු පට්ටම් උනා. ආයෙ Display දාන්න 18,500 ක් ගියා :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    EUhYuN4.jpg
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • 640 xl එකනම් හොදයි එකේ මිල ටිකක් වැඩි වෙයි කියලා හිතෙනවා , 730 & 735 දෙක අතරනම් වැඩි වෙනසක් නැහැ ,

    ada softlogic eketa gihin asawata 730 eka balala awa. un kiyanne 830 ekata wada display eka pattalu meke. OLED nisa. Aththada danne na machan..
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • 535 එකට 720 හෝ 1080p Carl Zeiss optics එහෙම දුන්නනම් 535 ත් එක්කම වගේ ආව 730 ,735 වගේ ඒවාට මාර්කට් එක අඩු වෙනවා.. කොහොමත් ෆෝන් කොම්පැනි මාර්කටින් ගැන හිතලා ඔප්ෂන් අඩු වැඩි කරන එක සාමාන්‍යයෙන් කරන දෙයක් ..

    Carl Zeiss optics කියන්නෙ physical feature එකක්ද software එකෙන් උන් දෙන feature එකක්ද??
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    A. සිරියා;18123574 said:
    Carl Zeiss optics කියන්නෙ physical feature එකක්ද software එකෙන් උන් දෙන feature එකක්ද??

    lense ekak bn
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    A. සිරියා;18123574 said:
    Carl Zeiss optics කියන්නෙ physical feature එකක්ද software එකෙන් උන් දෙන feature එකක්ද??

    Carl Zeiss optics කියන්නේ ලෝකේ හොදම තත්වේ කැමරා ලෙන්ස් හදන කොම්පැණි එකක් ගොඩක් NOKIA කැමරා වලට Carl Zeiss Lens එක තමයි දාන්නේ Carl Zeiss දාන ඒවායේ පිටිපස්සේ කැමරා එක ලග Carl Zeiss කියලා ගහලා ඇති , http://en.wikipedia.org/wiki/Carl_Zeiss

    lumia 730 , ඩිස්ප්ලේ එක හොදයි මචං ,ක්ලියර් බ්ලැක් එකනේ ,
    මයික්‍රොසොෆ්ට් එකෙන් කියන්නේ 730 කියන්නේ 720 කියලා ආව ෆෝන් එකේම අප්ග්‍රේඩ් එක කියලා,
    720 ට වඩා 730 ගොඩාක් වැඩිදියුණු කරලා තියෙනවා ,
    720 මම පාවිච්චි කරලා තියෙන නිසා 730 ගැන හිතාගන්න පුළුවන් ,
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Lumia 435 use krna kenek innawada?4n eka hodaida?price eka kiyda?

    mama wifeta aran dunna,mulin 535 eka aran denna giye.eth eke size eka wadi.wifeta photo ganna eka wadak nathi nisa 435 eka aran dunna.mage pocket ekatath wasi :D.
    535 ekath ekka thiyena lokuma wenaskam thama cam(front/rear & flash) eka & display size eka.
    2MP cam eke eliya thiyena thanaka photo wala quality eka hodai.
    eth low light walanam awul.front cam vga unath skype cl gaddi e quality eka athi.
    display eka 4inch nisa e size eka hodanam ganna.phone eke wena kisima awulak naha.normal cl aran use karanwama dawas 2k battry eka use karanna puluwa.eth game gahala heavy use karanawanam dawasak wage thama use karanna wenne


    softlogic wala Rs13200k wenawa.eliye Rs11900 idan thiyenawa.
     
    Last edited:
    • Like
    Reactions: Jimmy Neutron
    windows phone එකක් ගන්න... 03-31-2015 01:59 PM windows mobile aran anaata una tawath apatayek. lol

    රෙප් කපා සිඟිති ආතල් ගැනීම........ පවු ඉතින් පොඩි එකා......
    ඌ ඈත්ත දන්නේ නෑද්ද කොහෙද. අනික උබ කියලා තිබ්බෙ උබේ යාලුවෙකුට උනා කියලානෙ....
    අද ඉතින් දවල්ට උබ බඩගින්නෙ ඉන්න වෙන්නෙ මචන්:sorry:
     
    Status
    Not open for further replies.