EK Married Club-14

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ඔක්කොටොම හපන් , මේක
    මාලඹේ මස්සිනා තොට හොර්න් ගහලා එෆ් බිය අරන් පල
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ලොක්කා ගෙන් හයේ පහරක්...
    පන්දුව ඇදී යනවා...ඔව් ක්‍රීඩා පිටියෙන් එහාට...
    ලොස්ට් බෝල් ඔෆ් යුරාස්!!!:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ඔක්කොටොම හපන් , මේක
    මාලඹේ මස්සිනා තොට හොර්න් ගහලා එෆ් බිය අරන් පල

    :lol: :lol: ඌට බඩු සහෝ..... ඌ ආන් FB එකේ දුක් ගීත දොඩව දොඩවා ඉන්නවා....... :rofl: පව් අසරණයා...... :( :dull: :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: හීනෙන් බොට නැන්දම්මා එහෙම පෙනුනේ නැතැයි......?? :baffled:

    :dull: මටත් අද උදේ හීනයක් පෙනිලා ෆුල් අවුල් ගහලා හිටියේ බං...... ඒ වෙනුවෙන් යමක් කරන්න වෙනවා ජූලි මාසේ..... තොපි වරෙව් උදව් කරන්න මට..... හෙට කෝල් කරලා කියන්නම්.... මේකේ ඉන්න කුම්භාණ්ඩයෝ එක්ක බෑ නේ...... :dull:
    උදවුවට කියන්නේ දානේ කන්න නේ, හරි එනවා...:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: :lol: ඌට බඩු සහෝ..... ඌ ආන් FB එකේ දුක් ගීත දොඩව දොඩවා ඉන්නවා....... :rofl: පව් අසරණයා...... :( :dull: :baffled:
    උඹ තමා නූලක් පන්නලා නන්ගිගේ හිත වෙනස් කලේ. ඕව සහ ගහන අපරාද......:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ තමා නූලක් පන්නලා නන්ගිගේ හිත වෙනස් කලේ. ඕව සහ ගහන අපරාද......:P

    ඔව් ඕකා තමා කරන්න ඇත්තේ..:angry: ඕවා පඩිසන් දෙන වැඩ සහෝ...:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: :lol: ඌට බඩු සහෝ..... ඌ ආන් FB එකේ දුක් ගීත දොඩව දොඩවා ඉන්නවා....... :rofl: පව් අසරණයා...... :( :dull: :baffled:

    උඹ තමා නූලක් පන්නලා නන්ගිගේ හිත වෙනස් කලේ. ඕව සහ ගහන අපරාද......:P

    Loweth miniyo mui fridge nandai gemak dunna.ekathu wela ara manjula peiris ekka :yes: ammapa adarekata baldi peraluwoth :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදවුවට කියන්නේ දානේ කන්න නේ, හරි එනවා...:yes:

    :growl: :growl:

    උඹ තමා නූලක් පන්නලා නන්ගිගේ හිත වෙනස් කලේ. ඕව සහ ගහන අපරාද......:P

    :shocked: මගුලක් කතා කරනවා..... ඒක කරගත්තා නම් එකක්..... දැක්කනේ ගල් බමුණා වගේ උගේ හැටි විතරක්..... :eek:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගුම් මෝර්නින් මා ප්‍රිය හොට්ටනි හොට්ටියනි..................:D:D:D:D :love::love:

    ඊයේ මන් එළි වෙනකම් මරු ෆිල්ම් ටිකක් බැලුවා....කාටද ඕන ඩ්‍රැගන් ලා ට්‍රේන් කරන්න....:love::love: ෆට්ට අෆ්ෆා......

    දෙසාන් මාමේ ඒක මරු ඈ.......:cool::cool::cool:
     
    Status
    Not open for further replies.