mc22 එකක් ගත්ත මීට මාස 4කට උඩදී(ගොඩක් පදින්න උනේ නෑ registration නැති නිසා). ප්රශ්න කීපයක් තියෙනවා.
1) බයික් එකේ suspension ටිකක් weak වගේ. වලවල් වල ගැස්සෙනවා වැඩි(ඉස්සරහා ගොඩක් ම,front fork oil මාරු කරන්න ඕනේ). ඒක හැටි ද?
2) rebuild එකක් සෙට් උනොත් කරගන්න පුලුවන්ද සිරි ලංකාවේ? කරන තැනක් කියන්නකෝ කොලබ කිට්ටුව.
3) service/repair වලට හොද තැනක් කියන්නකෝ රාජගිරිය/බත්තරමුල්ල කිට්ටුව වගේ.
bike 2,3k tibba ehema case ekak naa,, fork oil or spring awl ati
rebuild karanna puluwan , beyarin, pison, rings , aluten ganna tiyanawa..
rajagiriye niko eke bore karanawa..
darly road - chamind aiya- justin motors
dehiwala -anil aiya
pore handiyata meha highway ekae entrance eka langin tiyana paare chaminda (quick) kiyala kenek innawa ,, wada supiri