~~Japanese Bike Lovers (CBR250RR)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Honda බයික් නම් ඉතින්
    44932d1409135323-honda-cd-200tb-roadmaster-workshop-repair-service-manual-required-new1.jpeg
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මටත් ආසාවක් තියනවා MC22 එකක් ගන්න... :) තව විස්තර දාන්න පුලුවනම්.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    mc22 එකක් ගත්ත මීට මාස 4කට උඩදී(ගොඩක් පදින්න උනේ නෑ registration නැති නිසා). ප්‍රශ්න කීපයක් තියෙනවා.
    1) බයික් එකේ suspension ටිකක් weak වගේ. වලවල් වල ගැස්සෙනවා වැඩි(ඉස්සරහා ගොඩක් ම,front fork oil මාරු කරන්න ඕනේ). ඒක හැටි ද?
    2) rebuild එකක් සෙට් උනොත් කරගන්න පුලුවන්ද සිරි ලංකාවේ? කරන තැනක් කියන්නකෝ කොලබ කිට්ටුව.
    3) service/repair වලට හොද තැනක් කියන්නකෝ රාජගිරිය/බත්තරමුල්ල කිට්ටුව වගේ.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,920
    12,259
    113
    Behind u :p
    mc22 එකක් ගත්ත මීට මාස 4කට උඩදී(ගොඩක් පදින්න උනේ නෑ registration නැති නිසා). ප්‍රශ්න කීපයක් තියෙනවා.
    1) බයික් එකේ suspension ටිකක් weak වගේ. වලවල් වල ගැස්සෙනවා වැඩි(ඉස්සරහා ගොඩක් ම,front fork oil මාරු කරන්න ඕනේ). ඒක හැටි ද?
    2) rebuild එකක් සෙට් උනොත් කරගන්න පුලුවන්ද සිරි ලංකාවේ? කරන තැනක් කියන්නකෝ කොලබ කිට්ටුව.
    3) service/repair වලට හොද තැනක් කියන්නකෝ රාජගිරිය/බත්තරමුල්ල කිට්ටුව වගේ.

    bike 2,3k tibba ehema case ekak naa,, fork oil or spring awl ati
    rebuild karanna puluwan , beyarin, pison, rings , aluten ganna tiyanawa..
    rajagiriye niko eke bore karanawa..
    darly road - chamind aiya- justin motors
    dehiwala -anil aiya
    pore handiyata meha highway ekae entrance eka langin tiyana paare chaminda (quick) kiyala kenek innawa ,, wada supiri
     
    • Like
    Reactions: Yahapala_Naya