Jul 21, 2013
83
6
0
අපේ අම්ම මාව තනියම ගෙදර දාල යන්න බය ඇයි?
1 මොනවා හෝ වයර් මූට්ටු කිරීමට ගොස් ගේ ගිනි තබයි කියා සාධාරන බයක්
2 ගෑස් ලිප පත්තු කර නිවන්නට අමතක වීමෙන් ගේ ගිනි ගනී කියා සාධාරන් බයක්
3 හොඳට තියෙන වාහනේට මොකක් හෝ ගැජට් එකක් සැට් කරන්නට ගොස් එය විනාස කරයි යන බයක්
4 ගෙනයාමට දෙයක් නැතත් ගෙට හොරු පනී යන බයක් (මා ගෙදර සිටිනා විට දොරවල් හායි ගා ඇරදමා නිදනා හෙයින් ගෙදර කවුරුත් නැති වෙලාවට වඩා මා ඉන්නා වෙලාවක ආවොත් උන්ට පහසු බව අපේ අම්මා දනී)
5 ඇද වටේටම වයර් කෑලි ඇතිබැවින් නින්දෙන්ම මා කරන්ට් වැදී මැරේ යයි බයක්
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උඹ දොරවල් ඇරල දාල නිදාගෙන ඉන්න අතරෙ උඹේ ගොරෝන සද්දෙ ඇහිල වෝකර් කෙනෙක් ඇවිල්ල උඹව කාල දායි කියල තියෙන භය නිසා :baffled:
 

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,533
    6,516
    113
    මටත් ඔහොමයි යකෝ මාව ගෙදර තනියෙන් දාල යනකොට අපේ අම්ම උපදෙස් කෝටියක් විතර දීල යන්නේ . තාත්තනම් අව්ලක් නෑ. :P
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,533
    6,516
    113
    උඹ දොරවල් ඇරල දාල නිදාගෙන ඉන්න අතරෙ උඹේ ගොරෝන සද්දෙ ඇහිල වෝකර් කෙනෙක් ඇවිල්ල උඹව කාල දායි කියල තියෙන භය නිසා :baffled:
    උබ මොකද බන් ඔච්චර walking dead එකට කැමති? මටනං මෙලෝ රහක් නෑ ඔය මගුල. මම එච්චර zombie fan කෙනෙක් නෙවෙඉ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබ මොකද බන් ඔච්චර walking dead එකට කැමති? මටනං මෙලෝ රහක් නෑ ඔය මගුල. මම එච්චර zombie fan කෙනෙක් නෙවෙඉ

    උඹට තේරෙයි සොම්බියො එකා දෙන්න නැඟිටගෙන එන්න ගත්තාම :yes: :yes: :yes: